හකීම් මහනුවරට ජාතිවාදය ගෙනාවා..- කිරිඇල්ල හකීම්ට බැණ වදී..

October 2, 2020 at 6:29 am | lanka C news
හකීම් මහනුවරට ජාතිවාදය ගෙනාවා..- කිරිඇල්ල හකීම්ට බැණ වදී..

මුස්ලිම් කොංග‍්‍රස නායක රවුෆ් හකීම් මහතා විසින් මහනුවරට ජාතිවාදය ගෙන ආ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී මුස්ලිම් අපේක්ෂකයන් විසින් එක්ව මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදුණු බවත් එය සිදුවූයේ මහනුවර ඉතිහාසයේ මුල් වතාවට බවත් ඔහු කියා සිටියේය.

තමාට ජාතිවාදයක් යයි කිව්වද ජාතිවාදීව කටයුතු කරන්නේ රවුෆ් හකීම් යයිද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් කරමින් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේය.

‘හකිම්, හලිම්, වේලු වෙන වෙනම ප්‍රචාරක කටයුතු කළා. මනාප 3 එයාලට බෙදා ගත්තා. ඉතිහාසයේ කවදාවත් සුළු ජාතික අපෙක්ෂකයන් එකට ප්‍රචාරක කටයුතු කලෙ නෑ. මෙ සැරේ හකිම්, හලිම්, වෙලු එකට ප්‍රචාරක කටයුතු කළා. එ විතරක් නෙවෙ සිංහල අපෙක්ෂකයන්ට දෙන්න එපා කිව්වා’ යයිද ඔහු එහිදී පැවසීය.

31,128 views

11 Comments to “හකීම් මහනුවරට ජාතිවාදය ගෙනාවා..- කිරිඇල්ල හකීම්ට බැණ වදී..”

  1. Nimal says:

    Palayan gono yanta thopi ekata innakan ewa penune na jathiya pawadila hitiya oko jathiwadiyek kiyala asrof ekka wadakaraddima api dannawa thopi ewa danagenath desapalana bala thanhawata un rakka

    • The Citizens says:

      Though you all have had turned a blind eye due to your greediness for power, the people have had understood him from long time ago .That is why the people have acted appropriately at the last two elections.

  2. සිංහල බන්ඩා says:

    හකීම්ලා පමනක් නෙවෙය් ඉස්ලාම් ආගමිකයන් උපතින්ම සහ ඉගැන්වීමෙන් ආගම්වාදී ජාතිවාදී සහ ව්‍යාප්තවාදී බව අද සිංහල බහුතරය දන්නවා. කිරිඇල්ලලා මේකට වගකිව යුතුය්.

  3. Alapaluwa says:

    හකීම්ට ඇමතිකම් දීපු චන්ද්‍රිකා මහින්ද රනිල් වගකිව යුතුයි.

  4. Gihan says:

    දැන්ද මෙගොල්ලන්ට තෙරෙන්නේ? ඇහැළේපොල කුමාරිහාමි මාවත නම වෙනස්කරලා පල්ලිපාර් කියලා මොකද්ද නමක් දාලලු. මාළිගාව ලග ඉඩම් මුස්ලිම්ලා කූඨ ලෙස අත්පත් කරගනිමි සිටිනවාලු. නිවට සිංහල දේශපාලකයන් මුළු මහනුවර දිස්ත්‍රික්කයම මුසල්මානුවාට සින්නක්කරයටම ලියලාදීලා.

  5. Suranga says:

    කතාව ඇත්ත, දැන්වත් තෙරුම් ගන්න

  6. Kalana says:

    තවම තේරිලා නැහැ, රට අල්ලන එක නවත්වන්න ගන්න තවම බැහැ , ළමයි 4ට වැඩියෙන් හදන එක නවත්වපල්ලා නීති ගෙනල්ල, Free Education, Free Health නවත්වපල්ලා ළමයි 4 ට වැඩිනම්. නැත්නම් තොපිට චන්දයක් වත් ඉල්ලන්න වෙන්නේ නැහැ තව ටික කාලෙකින්. කෝ එක නීතිය. පාස්කු ප්‍රහාරයේ නාඩගම.

  7. Bad says:

    තෝ බැනලා මිනිස්සු මුලා කරපිය, ඊට පස්සේ කරට අත දාගෙන රට කාපිය

  8. රසික says:

    නුවර උන් මුකුන්ද දන්නේ නැ, යකො කිරිඇල්ල අවෙ 4 වෙනියට . සින්හලයොත් කතිරෙ ගහලා තියෙන්නේ මුස්ලිම් උන්ට, හකිම්ට් විරුද්ධව මෙහෙම හරි කතා කරපු එක ලොකු දෙයක් , මොකද මහින්දලා මුස්ලිම් විරොදි කියලා පෙන්නුවට කවදාවත් මෙහෙම නම කියල කියන්න තරම් කොන්ද පන තිබ්බේ නැ.

  9. susa says:

    me gonata oka dan terunata apita oke terune godak issella darmapala tuma owa wenabawa sahasuddenma kiwwa

  10. Dilhani says:

    කිරිඇල්ල මෙහෙම හරි කටක් ඇරල කතා කරපු එක සමගි ජන බලවෙගයට හයියක්, නැත්තම් සමගි ජනවෙගයට ජන්දේ දුන්න සින්හලයා වෙනුවෙන් තාම එකෙක් කතා කලේ නැ

Main News