හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක..

April 3, 2020 at 6:26 am | lanka C news
හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක..

රවුෆ් හකීම් සහ උලමා සංවිධානය විසින් කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඉල්ලීම අතිශය භයානක බව මොහොමඩ් මුසාම්මිල් පවසයි.

ඕනෑම ආගමක ඉගැන්වීම් සමාජ පොදු යහපතට විය යුතු බවත් එසේ නොවන අවස්ථාවල එනම් ආගමික ඉගැන්වීම් පොදු යහපතට එරෙහි වන කල ක්‍රියාත්මක නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මුස්ලිම් සම්ප්‍රදාය අනුව අයකු භූමදානය කරන විට කතෝලික සහ බෞද්ධ සම්ප්‍රදාය තුළ මෙන් වළ සම්පූර්ණයෙන් නොවසන බවත් වළ මතුපිට ලෑලි තට්ටුවක් අතුරා ඒ මත පස් අතුරන බවත් මුසාම්මිල් අනාවරණය කරයි.

එවිට සතියක් දෙකක් ඇතුළත ලෑලි දිරාපත්වී පස් තට්ටුව පහළට කඩා වැටෙන අතර ඒ ආකාරයට කොරෝනා ආසාදිතයකු භූමදානය කළහොත් ඉතාම පහසුවෙන් එය කොරෝනා තිප්පොළක් විය හැකි බවත් ඔහු හෙළි කරයි.

උලමා සභාව සහ හකීම් උත්සාහ කරන්නේ මේ රට කොරෝනා බෝ කර හෝ වනසා දැමීමේ අරමුණින් බවට ද මොහොමඩ් මුසාම්මිල් චෝදනා කළේය.

303 views

27 Comments to “හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක..”

  1. අක්බාර් ලොක්කා says:

    මෙයට හේතුව මැදපෙරදිග මුස්ලිම් ආගමික නායකයන් මුස්ලිම් මිනිසුන් නොමග යැවීමයි .කොරෝනා පටන්ගත් අවස්ථාවේ මෙම ආගමික නායකයන් පැවසුවේ අල්ලා දෙවියන් කොරෝනා එවා ඇත්තේ ඔවුන්ට විරුද්ධ බටහිර ජාතීන් විනාශ කිරීමට බවත් කොරෝනා වලින් තමන්ට හානියක් නොවනු ඇති බවවයි. නමුත් මෙම දේශනාව කල ආගමික නායකයාටත් කොරෝනා වැලඳී මිය ගියා.මෙයට කලයුත්තේ ඔවුන්ට අවශ්‍යව ඇති පරිදි පල්ලියේ භූමිය තුල වල දැමීමට ඉඩදී මුළු ගමම ලොක් ඩවුන් කිරීමයි .එවිට එම මුළු ගමටම ස්වර්ගයට යෑමට හැකියි.

  2. මුස්ලිම් ජාතියයි මේ හකිමයි බදුරයි
    ඉස්තරමින් වෙසෙයි රට නීතියත් යටයි
    මුස්ලිම් එකෙක් දැක්කත් හරි අප්පිරියයි
    උලම කියන්නෙත් හරි ගඳ සතෙක් තමයි

  3. Nishantha says:

    Yes, apreiciate your genuine view Mr Missile. Many more Muslim brothers themselves ought to criticise Hakeem’s attempts to create discomfort amongst all who are trying to minimize the social effects of this pandemic. I hope legal actions should be initiated against spreading the same argument over and over again.

  4. NAK says:

    Yesterday the Police spokesman said there were 19 people responsible for the spread of corona virus in Sri lanka.
    How many of the 19 are Muslims? it is definitely more than 10. They are behaving in a highly irresponsible manner and pointing that out should not be viewed as a racist view.
    They should be forced to behave responsibly by their own leaders for their own safety and the country at large and if not law enforcement should enforce the law strictly for the sake of the country.

  5. lucky says:

    arrest Hakeem and Ulama

  6. lucky says:

    Munkar and Nakir says:
    April 3, 2020 at 5:17 pm
    ඉස්ලාම් භූමදානය පිළිබඳ ඇත්ත කතාව.

    ඉස්ලාම් ජනයා ගේ මළ සිරුරු භුමදානය කිරීම ගැන විශේෂ උනන්දුවක් ගනිති. ඒ එම ආගමේ විශ්වාසයන් අනුව කෙනෙක් මිය ගොස් භූමදානය කළ පසු මුන්කාර් සහ නකිර් නම් සුරදූතයන් දෙදෙනෙකු මිනී වලට පැමිණ එහි වල දමා ඇති කෙනා ගෙන් ප්‍රශ්න කිහිපයක් අසනු ලැබෙයි. ඔබේ දෙවියන් කව්ද? ඔබේ පණිවුඩකරුවා කව්ද? ඔබේ ආගම කුමක්ද? ආදී ප්‍රශ්න එම සුරදූතයන් විසින් මියගිය කෙනාගෙන් අසනු ලැබෙයි. එවිට මගේ දෙවියන් අල්ලා, මගේ පණිවිඩකරුවා මොහමඩ්, මගේ ආගම ඉස්ලාම්, ආදි වශයෙන් උත්තර දිය යුතු වෙයි. මෙසේ සුරදූතයන් ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීම / නොදීම, මිය ගිය කෙනා ගේ මරණින් මතු ජීවිතය කෙබඳු වේද යන්නට බලපායි. අල්ලාට හිතුනොත් මිය ගිය අයට මිනී වලේදීම දඬුවම් දීම අරඹයි. එහෙම අයට මිනියට උඩින් දමා ඇති පස් තට්ටුවේ බර මිය ගිය කෙනාට දැනෙන්නට පටන් ගනියි. මුස්ලිම් අය වලලන කොට මිනියට උඩින් පස් නොදමන්නේ එබැවිනි. මිනී වලේ දී දඬුවම් දීමේ දී මිනිය කෑගසන බවද එම කෑ ගැසීම් මිනිසුන් ට ඇහෙන්නේ නැති වුනත් සතුන්ට ඇසෙන බවද මුස්ලිම් ජනයා විශ්වාස කරති. මුස්ලිම් අය වැලලීමට පෙර මිනිය නහවා පිරිසිදු ඇඳුමක් අන්දවා සූදානම් කරනුයේ, – එනම් අපි ඉන්ටර්වීව් එකකට යන කොට කරන විදියට කරන්නේ -, සුරදූතයන් හමු වීම සඳහායි. අතිරේකව, සොහොන් බිමක මිනී වලවල්වල ඉන්න මිය ගිය අය, එකිනෙකා ගේ මිනී වලවල් වෙත යන එන බව ද විශ්වාස කෙරෙයි. වැලලීමට පෙර මිනිය නහවා ඇඳුම් ඇන්දවීම ඒ සඳහා ද වෙයි. මුස්ලිම් කෙනෙකු මරණාසන්න ව සිටින විට, එම කෙනා ගේ ඥාතීන් මරණාසන්න කෙනා ගේ කණට ලං වී අර මුන්කාර් සහ නකිර් සුරදූතයන් දෙදෙනා විසින් අසනු ලබන ප්‍රශ්න සහ ඒවාට දියයුතු පිළිතුරු මරණාසන්න කෙනාට පාඩම් කරවනු ලබන අතර ඒවා මතක දැයි බැලීමට පාඩම් ගැනීමද සිදු කරනු ලැබෙයි. එමෙන්ම මළ සිරුරක් වල ට දැමූ පසු වල වැසීමට පෙර මිනියේ කණට ලං වී සුරදූතයන් විසින් අසනු ලබන ප්‍රශ්න සහ ඒවාට දිය යුතු පිළිතුරු නැවත වතාවක් මියගිය කෙනාගේ ඥාතීන් විසින් මියගිය කෙනාට මතක් කර දීම සිදු වෙයි. මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු මිනියේ කණට ලං වී කීම පහසු වීම සඳහා, ඇතැම් විට මිනිය මුනින් අතට වලට දමන්නේ නැතිව නැතිව, මිනිය ඇලයකට හරවා වලට දැමීම ද දැකිය හැකි වෙයි. කියන දේ මිනියට ඇහෙනවා යන විශ්වාසය අනුව ආදාහනය කිරීමේ දී මිනිය පිච්චෙනවා මිය ගිය කෙනාට දැනෙන බව ද විශ්වාස කෙරෙයි. සහරාන් වැනි අයගෙන් එනම් ආගම වෙනුවෙන් මියගිය අයගෙන්, සුරදූතයන් ප්‍රශ්න අසන්න එන්නේ නැති නිසා, එවැනි අය භූමදාන කිරීම අවශ්‍ය නොවෙයි.

    නමුත් මුස්ලිම් අය මේ විස්තර ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඒ මේවා කිව්වොත් අන් අයගේ සිනහවට ලක් වීමට සිදුවන බව දන්නා හෙයිනි. ඒ නිසා විස්තර කීමෙන් වැලකී, මුස්ලිම් ආගමික චාරිත්‍ර යන වචනය පමණක් කීමට සිදු වී තිබෙනවා.

  7. Kaush says:

    At last some sensible remarks by an Muslim leader. Respect to you Mr. Musammil

Main News