හකීම් On the way.. එජාප පිපිරීම් මැද ගෝටා දෙස බලයි..

August 13, 2019 at 11:20 am | lanka C news
හකීම් On the way.. එජාප පිපිරීම් මැද ගෝටා දෙස බලයි..

එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති වී තිබුණ අර්බුදකාරී තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණය ගැන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති දෙස බලා අවසන් තීරණය ගැනීම සුදුසු බවයි.

මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයට ද සිය අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉල්ලීමක් කර තිබේ.

59 views

38 Comments to “හකීම් On the way.. එජාප පිපිරීම් මැද ගෝටා දෙස බලයි..”

  1. මඩයා says:

    දේශපාලන ස්ථාවරයක් කියල මොනවද යකෝ ඔය බල බල ඉන්නේ. එහෙම උත්තරීතර ලෙස කාරණා විමසිල්ලට ලක් කරන වැදගත් මිනිස්සුද උඹලා. ගසා කන්ඩ, හොරා කන්ඩ පුළුවන් විධියක් අස්සක මුල්ලකවත් ගෑවිලවත් තියෙනවද කියලනෙ ඔය බලන්නේ. ඒකට ඔය තරම් ඔය උත්තරීතර මණ්ඩලය රැස් වෙන්න ඕනැයැ. ඒකටනම් ගෝට කැමති වෙයිද දන්නෑ.

  2. Open mind says:

    පක්ෂ වශයෙන් ආසන දිනාගන්නා මේ අයට වඩා නැට්ටේ එල්ලිලා ආසන දිනාගන්නා අය දෙන ලණු කැවොත් කම්මුතුයි.

  3. Sadda says:

    ගෝඨාභය ගේ රජයේ සුලුජාතින්ට අවස්තාවන් සියල්ලම දිය යුත්තේ තම ජන අනුපාතයට හෝ එයට අඩුවෙනි.ඔවුන්ගේ කේවල් කිරීමේ බලය අවම මට්ටමකින් තබාගැනීම සිදුවිය යුතුයි .

  4. sinhal manthreela amatila wagey nowey mey muslim aun looooka loooooka kapati ,ungey mallla purawagannna eka vitarae un hitannney.mun tanikara antawaaadi jaaatiyak 99% ma.mun gana hondak kiyannnna ma nha.raja kaaaalet ratta kelawapu pakyo.

  5. Sisira says:

    Muoo danna kal eka indika’s awurudu gaanak whats mekata pana pana amathikam aragena hitiye…!!! Muoo yanneth hondama amathikam ewata awith unge ewun athulata day gannawaa…!!! Mulu adhikarana amathi kale okkoma unge ewun Horne pass’s kalaa .. dan un lawyers la judges la … un thamayi neethiya nawanne unge wasiyata…!!! Phottuwatath ithin inna ganayi…!!! Mun serama ekayi phottuwen gota aawath Basil, Namal saha Horu set eka ayema enawaa

  6. Nirosha says:

    if he is on the way we will out…..

  7. nim says:

    Hisbulla , Assad Sali and Rishad Badudeen ගත්තොත් ගෝඨාභයට දෙන්නෙත් නේ . මුන්ට demand කරන්න දෙන්න බැහැ හැමදාම.

    • Araliya says:

      Well said. Munwa ekathu kara ganee nam ape chandayak gena salaka balanna sidu wenawa. Sulu jathinta me lesa demand kireema ta ida nodiya yuthui. Aneka his Ulla, Asad Sali, Hakeem, badurudeen, vigneshwaran, sampandan……….. Yanu Tamil Saha Muslim yana jathinge sithuvili kriyathmaka karannam nemei. Siyalu dennata sathutin samayen senasille sitimai awashya.

  8. Kamal says:

    Apita one naha hamadama gahenngahata panona ewuntika. Mepara one anduwak awahama amathikam karana ewun baha.
    Gata ta kamathi habai chande denne naha mun serama gannawanam. Yahapalana anduwe inna ekek ganna epa. Thaniyama dinanna api chande dennam. Pohottuwe inna demala, muslim ayata chande denna kiyanna. Kaiwaru gahala aswela ayeth ena me wage ewun epa epamai. Hisbulla, badireen, aswuna muslim ewun tika, mano ganeshan okun ekek epa

  9. Gonsun says:

    Thambila yati hithin sihalun nasana sithai
    Revatenu epa mun okkoma kethama kethai
    Drawidayo hondai thambilage divath dekai
    Sihalun saha drawida aya kelawenna langai

    Ane “Goto”, muu gaththoth apata vinai
    Tambila kisi dinaka sihalata thenak nodei
    Dunnoth thanathurak uu suddayakma dei
    Mun nethi ratak mata nawa jeevayak genei.

Main News