හකීම් On the way.. එජාප පිපිරීම් මැද ගෝටා දෙස බලයි..

August 13, 2019 at 11:20 am | lanka C news
හකීම් On the way.. එජාප පිපිරීම් මැද ගෝටා දෙස බලයි..

එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති වී තිබුණ අර්බුදකාරී තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණය ගැන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති දෙස බලා අවසන් තීරණය ගැනීම සුදුසු බවයි.

මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයට ද සිය අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉල්ලීමක් කර තිබේ.

60,068 Viewers

38 Comments to “හකීම් On the way.. එජාප පිපිරීම් මැද ගෝටා දෙස බලයි..”

  1. Pal says:

    This man looks to be ok , not showing any extremism.
    But Hisbulla , Assad Sali and Rishad Badudeen should not be taken.

    • prabath says:

      Ai nathte mu thamai auda (wepans ) athata gannawa kiyala thrganaya kale….Dan amathakada

    • හ හ හා හචිං says:

      අයියෝ එතකොට සාලි දාන සුළු ජන කොටස් වලින් මුස්ලිම් හා දෙමළ නියෝජනය සඳහා අපේක්ෂකයාට මේ හකිමා නැතිද?

    • Rdy says:

      Don’t worry,others will be ok soon
      LOL

      • Pal says:

        Why not think of an strategy to divide them.
        In the past they all join a certain party as a single group, but this time there is a chance to make the division happen.
        These burgers are greedy like any other politicians. So why not try.
        Or we should develop young Muslim leaders to attack these extremist.

    • Critic says:

      Pal, But he stood together with Baddudeen and his clan and showed his brotherhood! These prostitute politicians cannot trust as they behave as prostitutes. It’s better for Mr Gota to think about our former comander S.F. than these fickle politicians.

    • kawinda says:

      nihanda wage pennana eka wahabwaadaye thiyariye ekak. hithannako meya wathra saha usas adyaapana emathikama gaththe ei. Hisbullata Batticolo university eka godanaganna support eka dennai. wathura nethi muslim gammana walata wathura dennai. meyata ethi balayak nehe. thiyenneth aasana ekai. anika meya paradai. list eken gihilla emathi une. meya gannawata janaya viruddai.

    • MD says:

      Yes.I Also agree with you.

    • Amda says:

      NEVER Accept these pigs…they are all the same.

      Promise Muslim community one thing …. that under the new Govt., you will “investigate without any political influence & punish the culprits”…so that will “take off the black mark from the entire Muslim Community” !!!

      That is what should be done.

  2. saharan@72 says:

    මු එතකොට දැන් දෙශහිතේෂීද??? කාවද මේ රවට්ටන්නේ.

    • Dev says:

      un kawda kiyala apita wadak naa
      api idiri path karana prathi pathhti prakashayata kamathi nam sahaya denna
      wena deal naa
      echcharai

  3. prabath says:

    Yako thaniyama innawa kiyapu un ai me lan wenne…Munwa gawaganna anduwa apita epa…..Poraalk dunne muslim chanda nathuwa Janadhipathi wenna ba kiyala ..Oya hitapu widihatama indaman wahabi ura…ape olu narak karanne nathwa.

  4. Maraya says:

    If he is in Soryy Gota. We will make sure you will not win too.
    None of those Muslims should be in the next government.

  5. මෙයා හීන් නූලෙන් වැඩේ දෙන එක්කෙනෙක්. ඔක්කොටම වැඩිය භයානකයි. බදුද්දීන් වෙනුවෙන් ඔක්කොම අස් වෙමු කියලා ෂේප් එකේ ආපහු ඇමතිකම් ගත්තු ප්ලෑන් එකත් මෙයාගෙ. නටන්න නම් දෙන්න හොද නෑ.

  6. Kon Kanis says:

    Apooooooooooo mun wa nan epooooo..

  7. Kandy says:

    UNP, පොහොට්ටු,ශ්‍රීලනිප ජවිපේ හා අනෙකුත් පක්ෂවල දේශපාලන මණ්ඩල සභිකයන් හා කාඩර්වරැනගේ මුළු එකතුව පන්දාහකටත් අඩුය.
    මිලියන 21ක ජනතාවක් අභියස 5000ක් යනු ප්‍රතිශතයක් ලෙස 0.0025% කි
    ජනතාවගෙන් 70% පමණ කියන්නේ මේ කවුරවත් නැතිව අළුත් දෙයක් එන්න ඕනේ කියාලයි.මේ පරණ හොර මුල නැතිව අළුත්ම දෙයක්,කෙනෙක් එනවානම් අපේ සහයෝගය දෙනවා කියාලයි….රටේ ජනරැල්ල 225ම එපා නූඹලා බැහැලා පලයල්ලා කියන එකයි.පත්තර කීපයක්,විද්‍යුත් නාලිකා කීපයක් මෙම යථාර්තය වසා වෙන චිත්‍රයක් මවන්න හදනවා.
    තව නොබෝ දිනකින් පොදු ජනතාව අපේක්ෂා කරන දේ කරළියේ මතුවූ සැනින් සියල්ල උඩුයටිකුරැ වනු ඇත.

    • Dev says:

      GOTA is the only and last option for Sri Lnakan

    • Kadiya says:

      ඔයවගේ 225 ම එපා වැනි අදහස් තියෙන්නේ 2015 ජනවාරි 8 සිරිසේනට චන්දෙ දීල ඇනගත්තු පොරවල්වලටය. සිරිසේන & යහපාලන කෙරුවාව නිසා දැන් ඔවුන්ට ඉතිරිවෙලා තියෙන්නේ පසුතැවීමත් තරහත්, අපේක්‍ෂා භංගත්වයත් හේතුවෙන් දෙකට නැමිලා පුක විකගන්න එක විතරයි. නමුත් මහින්දට චන්දෙ දුන් අයට තියෙන්නේ රටට වුන විපත ගැන දුකකුත් නැවත රට ගොඩ ගැනීමට දැඩි අධිෂ්ඨානයකුත් පමණි. එය 2019 ජනාධිපතිවරණයට ජය මාවතයි. 2018 පෙබරවාරි පළාත්පාලන මැතිවරනේදී ක්‍රියාත්මක වුණේ ඒ ස්වාධීන බලවේගයයි. එය ඉතා ඉහල ප්‍රතිශතයකි.

      • ටකරමා says:

        එළියට දාපු හැටියෙ රටම ෆුල් හොල්මන් වෙලා එයාව ජනතාව ක්ෂණයෙන් ඡන්දෙ දීල පත්කරගනී යයි ඔයා විශ්වාස කරන එයා කවුද අනේ…අරෙහෙන් ඔයාගෙ ටිකට් කැපුවෙ කවද්ද? කවුරු නැතත් මට ඒ කියන්නෙ ඔයා ගැනම බව නම් 100% ක් විශ්වාසයි.
        ජයවේවවා……

  8. Ruwan says:

    meyath diya yatin gindara geniyana kenek helping Muslims to acquire lands belong to Somawathiya Puda Bima and Muhudu Maha Viharaya by threating government offices.

  9. modaya says:

    mun pohottuwata aawoth mama wena ekekuta chande denawa

  10. ක්‍රිමිනල් says:

    බහුතර ලිංමැඩි , ටොයි ,බයි ,ජේපි ,කුරුටු මානසික බහුතරයක් හිතන්නේ , කොටියෙක් , අයි සිස් කාරයෙක් , සයිකෝවෙක් නෙමෙ පට්ට පජාත මිනීමරුවෙක් උනත් එකතු කරගෙන තමන්ගේ ගොඩ වැඩ් කරගෙන , තමන්ගේ අපේක්ශකයා ගොඩ ඇරලා තාවකාලීක ආත්ම තෘප්තියක් ලබන්න. හැබැයි උබලා හිතපල්ලා සිංහල බෞද්ධයෙක් විදියට අපි අද ඉන්නේ කොතනද කියලා , අන්‍ය ජාතීන් ඉන්නේ කොතනද කියලා ? අවුරුදු හැත්තෑවක් අපිව පාට දෙකෙන් සමූහ දූශණය කරද්දී , සුළු ජාතීන් හැමදාම උන්ගේ එකෙක්ව ඇමති පුටුවක වාඩීකරවලා උන්ගේ ජීවිතයන් ගොඩ දාගත්තා. සජිත් ,ගොඨා නෙමෙයි අනුර ආවත් හැමදාම දෙමළ /මුස්ලිම් ජනතා නියෝජිතයෝ “ඇමති” ලා. උබලා හුරේ දාන අපේක්ශකයට වෙන විකල්පයක් නැහැ . අපි උබලට හැමදාම “සොරී” තමයි. කටු සුප්පූකරලා ආතල් එකේ හිටපල්ලා.

    ‘චීයර්’ස් බ්‍රෝ !

    • Independent Buwa says:

      එකෙන්ම බ්‍රෝ…. රිදෙන්නම කියලා තියෙනවා උබ යතාර්ථය…. කවුරු ආවත් උන්ට අපිව ඕනේ වෙන්නේ දිනනකම් විතරයි…. thenafter his own agenda …..

  11. මඩයා says:

    දේශපාලන ස්ථාවරයක් කියල මොනවද යකෝ ඔය බල බල ඉන්නේ. එහෙම උත්තරීතර ලෙස කාරණා විමසිල්ලට ලක් කරන වැදගත් මිනිස්සුද උඹලා. ගසා කන්ඩ, හොරා කන්ඩ පුළුවන් විධියක් අස්සක මුල්ලකවත් ගෑවිලවත් තියෙනවද කියලනෙ ඔය බලන්නේ. ඒකට ඔය තරම් ඔය උත්තරීතර මණ්ඩලය රැස් වෙන්න ඕනැයැ. ඒකටනම් ගෝට කැමති වෙයිද දන්නෑ.

  12. Open mind says:

    පක්ෂ වශයෙන් ආසන දිනාගන්නා මේ අයට වඩා නැට්ටේ එල්ලිලා ආසන දිනාගන්නා අය දෙන ලණු කැවොත් කම්මුතුයි.

  13. Sadda says:

    ගෝඨාභය ගේ රජයේ සුලුජාතින්ට අවස්තාවන් සියල්ලම දිය යුත්තේ තම ජන අනුපාතයට හෝ එයට අඩුවෙනි.ඔවුන්ගේ කේවල් කිරීමේ බලය අවම මට්ටමකින් තබාගැනීම සිදුවිය යුතුයි .

  14. sinhal manthreela amatila wagey nowey mey muslim aun looooka loooooka kapati ,ungey mallla purawagannna eka vitarae un hitannney.mun tanikara antawaaadi jaaatiyak 99% ma.mun gana hondak kiyannnna ma nha.raja kaaaalet ratta kelawapu pakyo.

  15. Sisira says:

    Muoo danna kal eka indika’s awurudu gaanak whats mekata pana pana amathikam aragena hitiye…!!! Muoo yanneth hondama amathikam ewata awith unge ewun athulata day gannawaa…!!! Mulu adhikarana amathi kale okkoma unge ewun Horne pass’s kalaa .. dan un lawyers la judges la … un thamayi neethiya nawanne unge wasiyata…!!! Phottuwatath ithin inna ganayi…!!! Mun serama ekayi phottuwen gota aawath Basil, Namal saha Horu set eka ayema enawaa

  16. Nirosha says:

    if he is on the way we will out…..

  17. nim says:

    Hisbulla , Assad Sali and Rishad Badudeen ගත්තොත් ගෝඨාභයට දෙන්නෙත් නේ . මුන්ට demand කරන්න දෙන්න බැහැ හැමදාම.

    • Araliya says:

      Well said. Munwa ekathu kara ganee nam ape chandayak gena salaka balanna sidu wenawa. Sulu jathinta me lesa demand kireema ta ida nodiya yuthui. Aneka his Ulla, Asad Sali, Hakeem, badurudeen, vigneshwaran, sampandan……….. Yanu Tamil Saha Muslim yana jathinge sithuvili kriyathmaka karannam nemei. Siyalu dennata sathutin samayen senasille sitimai awashya.

  18. Kamal says:

    Apita one naha hamadama gahenngahata panona ewuntika. Mepara one anduwak awahama amathikam karana ewun baha.
    Gata ta kamathi habai chande denne naha mun serama gannawanam. Yahapalana anduwe inna ekek ganna epa. Thaniyama dinanna api chande dennam. Pohottuwe inna demala, muslim ayata chande denna kiyanna. Kaiwaru gahala aswela ayeth ena me wage ewun epa epamai. Hisbulla, badireen, aswuna muslim ewun tika, mano ganeshan okun ekek epa

  19. Gonsun says:

    Thambila yati hithin sihalun nasana sithai
    Revatenu epa mun okkoma kethama kethai
    Drawidayo hondai thambilage divath dekai
    Sihalun saha drawida aya kelawenna langai

    Ane “Goto”, muu gaththoth apata vinai
    Tambila kisi dinaka sihalata thenak nodei
    Dunnoth thanathurak uu suddayakma dei
    Mun nethi ratak mata nawa jeevayak genei.