හජ්ජවලට ඉඩ.. හජ්ජි ඩෙල්ටා පොකුරක්..

July 17, 2021 at 3:00 pm | lanka C news
හජ්ජවලට ඉඩ.. හජ්ජි ඩෙල්ටා පොකුරක්..

අලුත් අවුරුදු කොරෝනා පොකුරක් නිර්මාණය වූ ආකාරයෙන්ම හජ්ජි කොරෝනා පොකුරක් නිර්මාණය කිරීමේ ආකාරයත් දකින්නට ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ දැන් රට පුරා පැතිරෙමින් ඇති ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය සියයට පනහක් පමණ වැඩි බවයි.

සෞඛ්‍ය බලධාරීන් දැඩිව ප්‍රවේශම් වන්නැයි මහජනතාවට උපදෙස් දෙමින් සිටියදී නිරෝධායන නීති ලිහිල් කිරීම ඉතා බරපතළ වගකීම පැහැර හැරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

වෙසක් පොසොන් වලට ලිහිල් නොකරන ලද සංචරණ සීමා හජ් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට අවශ්‍ය නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

39,487 views

8 Comments to “හජ්ජවලට ඉඩ.. හජ්ජි ඩෙල්ටා පොකුරක්..”

  1. Jagath says:

    තව මාස දෙකකින් ඉන්දියාව වගේ වෙනවා අපේ රට 😭

  2. පිස්සු , දොස්තරලා බොරුවට බය කරනවා. පරිස්සමෙන් ඉන්න ඕන විදිහ කතා කරන්න

  3. හතර හිනා says:

    ජාතික සංවිධාන එකමුතුවට ළඟ එන කඨින පිංකම් රැල්ල අමතක වෙලාද එතකොට…
    බෞද්ධ නිසා වෙන්න ඇති නේද ?

  4. Health says:

    Aulak naa ennat gahalane thiyenne godak ayata

  5. Felix says:

    Eeee Wageda Chanda Kuttiya?

  6. රුචිර දෙමටගොඩ says:

    මුස්ලිම් රටක් වෙලත් ඕමාන් වල හජ් දවස් වල ෆුල් ලොක්ඩවුන්. තාමත් පල්ලි වල සමූහ යාග්න්‍යා තහනම්. අපේ රටේ කාව සතුටු කරන්නද නිරෝදනය නීති ලිහිල් කරන්නෙ? මෙතන තියෙන්නෙ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවිත පිලිබද සවුක්‍ය ප්‍රශ්නයක් කියන එක මුස්ලිම් දේශපාලග්න්‍යයො තේරුම් ගන්න ඕනෙ

  7. Dengu Nona says:

    Lankaawe hama idamakama wawaa ganna Bo Gasa Bagin Bedaa diya yuthuyi. Ude hawasa Mayithree bhaawanaawa kala yuthu bawata `gazat` nivedanayak prakaasa kala yuthuyi.

  8. New Allah says:

    Mage mee muththa Allah, eyata, Covid19 valakwanna behe. Eyage golaya, Mohomad, maranin pasu Piyambana assayek pita negee, Handata giyalu vasaya koranna. Ea nisa thamai, Hajji saha Handa athara sambandaya.
    Mee harak hambayange mola sudhdha koranna kohomath beriya. Sathun mara aathma laksha ganan sasara duk vindina bawa, mata (New Allaha ta) penenawa.

Main News