හජ් වන්දනාවේ යන්න ඩොලර් නෑ…

June 6, 2022 at 6:20 am | lanka C news
හජ් වන්දනාවේ යන්න ඩොලර් නෑ…

2022 වසරේ සෞදි අරාබිය හජ් වන්දනාකරුවන් 1585 සදහා ශ‍්‍රී ලංකාවට කෝටාවක් අනුමත කර ඇත.

නමුත් එම සංචාරය සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 6.3ක ප‍්‍රමාණය සබයා ගැනීම ගැටළු කාරී වී ඇත.

එක් වන්දනාකරුවකු වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 4000 සිට 6000 ක ප්‍රමාණයක් වැය වෙතැයි ගණන් බලා ඇත.

එම ප්‍රමාණය වියදම් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශීය විනිමය සංඤිත හිදී යාම හේතුවෙනි.

ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරන්නේ රජයේ ආර්ථීකය අර්බුදකාරී තත්වයක පැවතිය ද හජ් වන්දනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ ව සොයා බලමින් සිටින බවයි.

හජ් වන්දනාව සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම වන්දනා කරුවන්ට සහ සංචාරක ක්‍රියාකරුවන් ට භාර දෙන බවද හෙතෙම සඳහන් කළේය.

23,342 views

18 Comments to “හජ් වන්දනාවේ යන්න ඩොලර් නෑ…”

  1. මහජනතාව says:

    ලවුඩ්ස්පීකර් කහකඩයන් උදේ හවස ලවුඩ්ස්පීකර් දමාගෙන අවට මිනිස්සුන්ගේ කන්බෙර පලනවා.
    පිඬු සිඟාගෙන කන්න කීව්ව එකාලට ගෙනිහින් කන්න දුන්නම ඔහොම තමා. ගෙදර කන්න නැති කමට , දුප්පත්කමට කුඩා දරුවන් බලහත්කාරයෙන් මහණ කරන්න එපා. උන්ට නිවන් දකින්න උවමනාවක් නෑ. ඊට පස්සේ උන් ශාසන භක්ෂකයන් වෙනවා…

    • atta says:

      මහජන නෙමේ තොට මොකට ද ඒවා. තොගේ වැඩක් බලා ගනින්.

    • කිරිහාමි says:

      News එක කියවලා කොමෙන්ට් කරපං ගොබ්බයෝ

  2. Krishantha says:

    ඕක සුළු වැඩක් හංගලා තියෙන ඩොලර් ටිකක් එළියට ගන්න විතරයි තියෙන්නේ .අරගලයට සහාය දුන්නාට බටහිර මහත්තුරු දුන්නු ඩොලර් රුත් තියෙනවා ,ඕනනම් අරගලයේ නිතාගමික උන්ට කිව්වොත් උනුත් සපයා දෙවි එකදාස් පන්සීයකට නෙවෙයි පාලොස් දාහක් හජ්ජි වන්දනාවේ අරගෙන යන්න.නිකමට අහන්නේ නිරගමික අපිට බැරිද ඔය වන්දනාවේ ගිහිල්ලා පවු කාරයන්ට ගල් ගහලා කබා එක වැඳලා එන්න?ඩොලර් තියෙනවා ඩොලර් තියෙනවා මුස්ලිම් කොන කපාපු අයට විතරයි නේද ඔය වන්දනාවේ යන්න අවසරය තියෙන්නේ ?නොඅදහන්නන්නට බෑ නේද?😂😂😂

  3. GU-VP SAKKILI API says:

    අඩෝ එහෙම කොකොමද අපේ ගු-SA, කරයෞ ලව්වා කෙලොනවා, අයර්ලන්තේ කියන්නේ මගේ ගම මගේ ගෙවල් එහෙ තියෙනවා
    පුටියව ගෙනල්ල RED-STAR ගිනි තැබීමේ කල්ලිය දාල බේරේ වැවේ නාවනවා. පුටියව බයකරලා තෙල් ගන්නේ
    අඩෝ උසියාවම පෙට්ට්‍රල් දාල පුච්චනවා

    අයර්ලන්තේ ජනතාවට ජයවේවා
    අයර්ලන්තේ ජනතාවට ජයවේවා
    අයර්ලන්තේ ජනතාවට ජයවේවා

    රටට කෙලවෙවා
    රටට කෙලවෙවා
    රටට කෙලවෙවා

  4. කිරිහාමි says:

    කන්න නැතුව ඉන්නවා මොන හජ් වන්දනා ද.
    සාතන්ට ගල් ගහන්න පස්සේ පුළුවන් හදිසියක් නැහැ

  5. Ratepoosa says:

    රැසියන් Aeroflot වැඩේ පිටිපස්සෙ ඉන්නෙ අනුර ලප කුමාරගෙ අයර්ලන්තෙ ඉන්න ආර්යාවගෙ (පුංචි අම්ම) මෙහෙයුමක් බව පැහැදිලියි. නැත්නම් මෙලහට උසාවිය ඉස්රහ පිකටින් රැසියන් ගුවන් යානය ඇරපියෝ විගහට කියල.

  6. GU-VP-GU-KUMARA says:

    අඩෝ එහෙම කොකොමද අපේ ගු-SA, කරයෞ ලව්වා කෙලොනවා, අයර්ලන්තේ කියන්නේ මගේ ගම මගේ ගෙවල් එහෙ තියෙනවා. Tabuthegama කියල එකකක් මම දන්නේ නෑ

    පුටියව ගෙනල්ල RED-STAR ගිනි තැබීමේ කල්ලිය දාල ඇදුම් ගලෝල පාරේ අවිද්දල බේරේ වැවේ නාවනවා. පුටියව බයකරලා තෙල් ගන්නේ GU-VP NGO PVT LTD කොල්ලෝ කෙල්ලෝ
    අඩෝ උසියාවම පෙට්ට්‍රල් දාල පුච්චනවා, එකදවසින්

    අයර්ලන්තේ ජනතාවට ජයවේවා
    අයර්ලන්තේ ජනතාවට ජයවේවා
    අයර්ලන්තේ ජනතාවට ජයවේවා

    රටට කෙලවෙවා
    රටට කෙලවෙවා
    රටට කෙලවෙවා

  7. ගල් ආරි says:

    කන්න නැති රටට මොන හජ්ජ පොම්නයො…ඕකුන්ගෙ මොකකද ධර්මය උදේ ඉදන් රෑ වෙනකං අදහන…කිසිම හික්මීමක් විනයක් තියෙනවද කාලකන්නි හම්බයන්ට..

    • Nandasra says:

      ඒක අපි බලාගන්නම් තෝ ගිහිල්ලා කැළණි ගඟේ ආපහු නයි නටවපන්.

      • sunanda says:

        මුන්ගේ පල්ලීයකට යන්න වෙන ආගමික එකෙකුට බෑ යනවනම් අනිවාර්යෙන් අත්පය කට මුන් හෝදාගෙන විතරයි යන්න දෙන්නේ සියල්ලම උන්ගේ පිළිවෙලට කරන්න ඕන.නමුත් අපේ පන්සල් වලට ඇතුළු වෙන්න එන මුස්ලිමුන් කියනවා තොප්පිය දාන්නේ ආගමට රැස්පෙක්ට් කරන්නලු හැබියි අපි කිව්වම ඒ උබල ගෙ විදිය අපි රෙස්පෙක්ට් කරන්නේ තොප්පි වෙල් ගලවලා කියලා එකට මුන් එකග නෑ මුංට ඕන මුන්ගේ ක්‍රමයට පන්සල අතුල ට එන්න.ඔලුව වහපු එකෙක්ට පන්සල් ඇතුල් ට එන්න දෙන්න එපා. පිට ආගමිකයන්ට ඔය කබා එක බලන්න යන්න අවසර නෑ අනිවාර්යෙන් මුස්ලිම් වෙන්න ඕන කොටින්ම ඔය කබ්බා එකේ වහලේ හදන ඉංජිනේරුවන් ට සිදුවුණා තාවකාලික මුස්ලිම් ආගමට යන්න ඕකේ වහලේ ගහන්න.එකාටත් ඉඩ ලැබුණේ ඔතන වහලේ කඩා වැටුණු නිසා ඉංජිනේරුවෝ නැතිව

        • kalukaputaa says:

          ado sunanda tho denaganindo umbata anivaaryayen ape palliyakta yanna onenam palamuwa thoge suruttuwa
          kapaaganin. ehema nethuwa umba wena vidihakin palliyata ethuluwenna aavothin, thoge suruttuwa belgiume
          hadana thadi veeduruvakin ethenama kapalai yanna denne denaganin.

      • නිරෝෂන් says:

        හිතන්න එපා තොපි ගෝල්ෆේස් බුරියානි වටලප්පන් බෙදලා තොපේ කුජීත වෙඩ යටගහන්න.ඊයේ පෙරේදා තොපේ එකෙක් පෝර කියලා සෞදියේ විෂ රසායන මෙරටට ගෙනල්ලා ඒවගේ අකුරු මකලා යූරියා කියලා ගහලා ගෝනියක් 20000/විකුණන්න යද්දී අහු උනා

    • kalukaputaa says:

      ado galaari tho ada kanneth arabi ratawalin dunnu aadhaarawalin kiyala dannavaadado? sinhala suruttuwanta
      dannaa ekamade, kasippu pera peraa horen vikunana ekaya.

  8. john the Baptice says:

    අරාබියට තෙල් නැති උනත් අදායමක් තිබෙනවා.

  9. SKF says:

    මෙච්චර කල් හජ් වන්දනාවෙ යන්න සල්ලි දුන්නෙ ආන්ඩුවෙන්ද? දන්න කෙනෙක් කරුණාකර පැහැදිලි කරන්න.

    • හසිත says:

      මෙන්න හබ්බ මොලේ.මෙච්චර කල් පත්තරයක් වත් කියෙව්වේ නැද්ද? හා අමතක උනා උබල ට පත පොත කියවන්න තහනම් නේ ඉපදුණු දවසේ ඉදලා දකින්නේ අර මෝඩ ගල් යුගයේ පොත එක කියව කියවා ඉඳපන් හැම දේම දෙයියෝ මෝඩ මොලේ හෝදලා දෙවි

      • kalukaputaa says:

        ado anthavaadiya hasitha. ape pothagena pai hondatama dannavaado. ewagema loke inna buddhimath janatha
        vath dannavaa. danne neththe thowage gon moosala buru suruttu bauddha sinhalayan vitharaido.egena apita
        kisima prashnayakuth nehedo. mahaaboruvansaya kiyana ara val kunuharupa potha kiyava kiyavaa merenakal
        oyavagema galmoosala modayanwage indapalla. apeth praarthanaava ekamai.

Main News