‘හඩනු මැන මව්බිම’.. ඒකිය වී ඇටයේ ෆෙඩරල් හාල් ඇටය හැදෙන හැටි වැලිකඩ සිට විමල් ටක්කෙටම කියයි..

February 23, 2017 at 3:32 am | lanka C news
‘හඩනු මැන මව්බිම’.. ඒකිය වී ඇටයේ ෆෙඩරල් හාල් ඇටය හැදෙන හැටි වැලිකඩ සිට විමල් ටක්කෙටම කියයි..

ජනවාරි 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව අමතමින් සුවිශේෂී දේශණයක් සිදු කලේය.

ඒකීය වී ඇටයක් තුල ෆෙඩරල් හාල් ඇටයක් බිහි කිරීමේ සැලසුම් ගැන මන්ත‍්‍රීවරයා අදහස් පල කලේ මෙසේය.

33 views

8 Comments to “‘හඩනු මැන මව්බිම’.. ඒකිය වී ඇටයේ ෆෙඩරල් හාල් ඇටය හැදෙන හැටි වැලිකඩ සිට විමල් ටක්කෙටම කියයි..”

  1. Dickie Bird says:

    Thank you Wimal…………

  2. Dickie Bird says:

    Somasuriya has been assaulted.
    here is the first information in Parliament by Wimal.W.

    lets see how the Human Rights Commission in SL will Act and how the NGOs & Diplomatic missions will act.

    Where is Basil Fernando of the AHRC, where is Nandana Manatunga ????????

  3. fernando says:

    Wimal you are a asert to the srilanka politics
    My great salute

  4. WELL SAID AS ALWAYS……Dear Hon Wimal Weerawansa THANKS to you for all your golden words to SAVE our motherland……YOU ARE A FUTURE PRESIDENT of SRI LANKA….jaya jaya jaya nithai obata saha mawbima lankawata!!!!!!!!!!!!!

  5. neil says:

    Excellent speech. Opens our eyes. We need to really take what he says seriously. If we lose those it will be internal. Under unitary, we can bring systems, laws to alleviate all concerns and implement them. What we do not want is trying to protect so called minorities, to lose unique and one and only country for another set of people

  6. Champa says:

    Quote: “සම්බන්ධන් 80ක් එපා කියලා 50කුයි 30කුයි ඉල්ලනවා. එහෙම කරනවාට කියන්නේ moderate වෙනවා කියලලු”. Unquote:

    Quote: “ඒකීය වී ඇටයක් තුල ෆෙඩරල් හාල් ඇටයක් බිහි කිරීමේ සැලසුම…”. Unquote:

    ෆෙඩරල් ව්‍යවස්ථාව වගේ අර තරම් බැරෑරුම්, බරපතල කාරණයක් ලස්සනට වචන කිහිපයකට කැටි කරලා කියන්න ඔබට තරම් හැකියාවක් ලංකාවේ කිසි කෙනෙකුට නැහැ.

    ඔබ මේ කියපු උපමාව, වි ඇටේ ඇතුලේ තියෙන හාල් ඇටේ වගේ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න යනවා වගේ දෙයක් ඔබට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැහැ.

    රටේ අනාගතය තීරණය වෙන, රටේ ඉරණම තීරණය වෙන ඉතාම බරපතල කාරණා මේ විදියට සරල භාෂාවෙන් හොඳ හුරුබුහුටිඋපමාවකින් කියන්න, කොටින්ම පාර්ලිමේන්තුව ගමට අරන් යන්න, ලංකාවේ ඈත සහ මෑත එහා කොනේ ඉඳන් මෙහා කොනට සියලු දෙනාටම තේරෙන විදියට කියලා දෙන්න පුළුවන් ඔබේ ව්‍යක්ත චතුර ගාම්භීර කතාව රටටම ආඩම්බරයක්. ඔබ “ආසියාවේ රිදී සීනුව” කියලා කවුද ලියලා තිබුනා. ඒ කතාව හරියටම හරි.

    වැලිකඩ හිරේ දුක් විඳ ගෙනත් පාර්ලිමේන්තුවේ ඔබට කතා කරන්න ලැබෙන අවස්ථාවත් රට ජාතිය වෙනුවෙන්ම කැප කරන ඔබට දළදා සමිඳු පිහිටයි, විමල්.

    • Champa says:

      The nation salute you, Dear Honourable Wimal Weerawansa. You are the “Voice of Sri Lanka”.

      You are “Sri Lanka’s Nelson Mandela”.

      Despite your arbitrary imprisonment, you are becoming more and more powerful in strengthening nationalism while “Free Wimal Weerawansa” campaign organized by your Party – National Freedom Front gaining momentum.

      ආණ්ඩුව මොන විදියට ඔබේ හඬ යටපත් කරන්න හැදුවත්, අන්තිමේ අභූත චෝදන්න නිර්මාණය කරලා ඔබව හිරගත කලත්, ඔබ ආවේගයෙන් කතා කරන්නේ ඔබ වෙනුවෙන් නෙමෙයි, චෝදනා නගලා සිරගත කරපු හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන්.

      ඔබ යුක්තිය ඉල්ලන්නේ සිරගත කරපු රණවිරුවෝ වෙනුවෙන්.

      ඔබව සිරගත කලට කමක් නැහැ, රණවිරුවන්ව සිරගත කරන්න එපා කියලා ඔබ ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඔබව දේශපාලන දඩයමකට ලක් කරලා පලි ගත්තට කමක් නැහැ, රට වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු රණවිරුවන්ගෙන් මේ විදියට පලි ගන්න එපා කියල ඔබ ඉල්ලනවා. ඔබ වේදනාවෙන් කතා කරන්නේ ඔවුන්ට කරන අසාධාරණය, පාවා දීම ගැන. ඔබට තියෙන්නේ කලාතුරකින් කෙනෙකුට පිහිටන රත්තරන් හදවතක්. හැමදාම කියනවා වගේ විමල් ඔබ ඉපදුනේ අපේ ජාතියේ පිනට. රටේ වාසනාවට.

      ජනාධිපතිතුමා විමල් වීරංශ මන්ත්‍රීතුමාගේ කතාව ඇහුවා කියලා මම හිතනවා. රටේ පාලකයා, සේනාධිනායකයා විදියට, රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සේවය කරපු රණවිරුවෝ මේවගේ අහස පොලොව නුහුලන විදියට බොරු චෝදනා නගලා සිරගත කරණ එක ඔබ නතර කල යුතුයි නේද?

      විමල් වීරවශ මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ මුළු රටම අහනවා. ලෝකේ කොයි රටේද දෙයියනේ මේ විදියට තමන්ගේ බුද්ධි අංශයේ නිලධාරීන් පාවා දෙන්නේ?

      හමුදා බුද්ධි අංශයේ ඉහල සිට පහලට රටට වෙනුවෙන් මහඟු සේවයක් කරපු නිලධාරීන් මේ විදියට ත්‍රස්තවාදීන් එක්ක එකට සිරගත කරන රටක් ලෝකේ වෙන කොහෙද තියෙන්නේ?

      මේ තරම් නිලජ්ජිත, තුච්ඡ විදියට රණවිරුවන්ගෙන් පලි ගන්න කොට රණවිරුවන්ට ආදරය කරන මේ රටේ මහජනතාවට කොයි තරම් වේදනාවක් දැනෙනවද?

      ජනාධිපතිතුමා පහුගිය දවස් වල රණවිරුවෝ වෙනුවෙන් කතා කළා, ඔවුන් වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගත්ත. අසාධාරණ විදියට සිරගත කරලා තිබුණු රණවිරුවෝ සමහරක් නිදහස් වුනා. දැන් ඒ හිලව්වට ඊට වඩා ඉහල බුද්ධි අංශ නිලධාරීන්වත් සිරගත කරනවා. මෙහෙම වෙන්නේ කොහොමද?

      නීතිය හා සාමය ඇමති වැඩ කරන්නේ ජනාධිපතිතුමාව මහජනතාව ඉදිරියේ අප්‍රසාදයට සහ පිළිකුලට පත් කරන විදියට.

      රටේ ආරක්ෂාව බාර ඔබට නොකියා, විධායකයටත් උඩින් ගිහින්, පොලීසියේ පඟර නැට්ටෙක් මේ විදියට හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරන මේ දඩයම ඔබ දැන්වත් නතර කල යුතුයි, ජනාධිපතිතුමා.

      විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඔබට මුළු ජාතියේම ගෞරවය හිමි වෙනවා. ඔබව අයුක්ති සහගත විදියට සිරගත කරලා තිබුනත් ඔබ ඒ බව අමතක කරලා ඔබට වගේම අයුක්ති සහගත විදියට සිරගත කරපු රණවිරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක්, ආණ්ඩු විරෝධී හඬක් නඟනවා. “සිංහලේ සිංහ හඬවන්” ඔබවත් නොහිටින්න රණවිරුවන්ට කාගේ පිහිටක්ද?

      අත්අඩංගුවට ගත්ත රණවිරුවන්ට CID පොලීස් බල්ලෝ පහර දෙනවා!!!

      අත් අඩංගුවේ ඉන්න රණවිරුවන් නිදහස් කරගන්න මුළු රටම නැගී හිටින්න ඕනේ.

      හැමදාම රණවිරුවෝ වෙනුවෙන් ප්‍රබල හඬක් නගපු ජාතික නිදහස් පෙරමුණ – විමල්ව නිදහස් කරන්න කියන ගමන් රණවිරුවන්වත් නිදහස් කරගන්න ජාතිය අවදි කරන්න. මහජනතාව සහ මහා සංඝ රත්නය දැනුවත් කරන්න.

  7. Champa says:

    Editor/LCN. (PERSONAL)

    How about my other comment? C’mon please give me freedom of expression. I don’t spare anybody when it come to Ranaviruvo. See now I have to get up, revise and resend it.

Main News