හඬපටවලින් රෙදි ගැලවුනු පිරිසක් රන්ජන් රිමාන්ඩ් කිරීම සමරා සාදයක්..

January 16, 2020 at 12:02 am | lanka C news
හඬපටවලින් රෙදි ගැලවුනු පිරිසක් රන්ජන් රිමාන්ඩ් කිරීම සමරා සාදයක්..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ප්‍රීතිය සමරමින් ඊයේ රාත්‍රියේ ප‍්‍රසිද්ද චරිත කිහිපයක් සාදයක් පවත්වා තිබේ.

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට වලින් තොරතුරු හෙළි වූ 06 දෙනෙකු පමණ වූ පිරිසක් මෙම සාදයට එක්ව ඇත.

නුගේගොඩ ආසන්නයේ එක් අයෙකුගේ නිවසේදී මෙම සාදය පවත්වා ඇත.

154 views

3 Comments to “හඬපටවලින් රෙදි ගැලවුනු පිරිසක් රන්ජන් රිමාන්ඩ් කිරීම සමරා සාදයක්..”

  1. 😈🤣😈🤣😈🤣😈 says:

    හඬපට නිෂ්ශබ්ද කලද ගැලවුන රෙද්ද
    කකියවයි ලේවලම දුවනා ඒ වල් පුරුද්ද
    සැමරුවද. රහසේ විස්කි බීලා ඒ වැරද්ද
    දන්නෝ දනිති මුන්ගේම වල්කමෙ බද්ද

  2. Dicky says:

    මේ කොහොමත් රෙදි ගලවන අයනේ.
    වෙනස තමයි බෝ ගහ යට සීතක්කා 1500 ගන්න විට මේ පියුරු බබාලා 25,000 වත් ඉල්ලනවා.
    ටෙලිෆෝන් බිල , ගෙවල් කුලිය ගෙව්වත් ඒ හිලව්වට ගලෝනවා.

  3. sathya says:

    These are the people who should be remanded.

Main News