හඬපට ඇවිලේ.. අශේන් CCD ගෙන යයි.. රහස් රැසක් වමාරයි..

January 13, 2020 at 9:20 am | lanka C news
හඬපට ඇවිලේ.. අශේන් CCD ගෙන යයි.. රහස් රැසක් වමාරයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අශේන් සේනාරත්න නම් සමාජජාල ක්‍රියාකාරිකයා ගෙන ප්‍රශ්න කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ දිනයේ පැය තුනක පමණ කාලයක් මෙම ප්‍රකාශ ඔහුගෙන් සටන් කර ඇත.

ඇදාල ප්‍රශ්න කිරීම්වලදී රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

තමන් අවස්ථා කීපයේදීම රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිවසට ගොස් ඇති බවද සමාජ ජාලා ක්‍රියාකාරකම්වලට අදාළ ඔහුට සහාය දුන් බවද අශේන් සේනාරත්න සඳහන් කර ඇත.

එමෙන්ම රාමනායක මහතාගේ නිවසට නිතර ආගිය ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම්ද මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

කෙසේ වෙතත් අශේන් සේනාරත්න සදහන් කරන්නේ තමන්ගෙන් ප‍්‍රශ්ණ කල බව සත්‍ය නමුත් රන්ජන් රාමනායක ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.

121,035 Viewers

35 Comments to “හඬපට ඇවිලේ.. අශේන් CCD ගෙන යයි.. රහස් රැසක් වමාරයි..”

  1. ගොන් බයියා says:

    හඩපට පෙන්වමන් බයියන් චූන් කරණ අතරෙ ලේක්හවුස්එක ළඟ තවත් අක්කර 6ක් ශැංග්‍රිල්ලා එකට දෙන්න යනව. පට්ට නේ.

    • Ranjani says:

      oya kohomada danne meya.

    • නයා says:

      ශැන්ංග්‍රිල්ලා එකට දෙන්න එපා නම් ඔබ ඉඩම ඉල්ලගෙන ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න.
      ඔබට ඒ ආයෝජන හැකියාව ඇතිනම් කියන්න ඔබ වෙනුවෙන් අපි හඬ නගන්නම්.

      • kkuruwita says:

        ගොං බයියාට හොඳ පිලිතුරක් ! වැඩේ මිනිහට ඒක තේරෙයිද දන්නෙ නැහැ. මොකද උන් දන්නෙ ඇද කියන්නයි ඊරිසියා කරන්නයි විතරයි. ස්තුතියි නයා !

        • Saman says:

          වික්කම සිංභ කියල කෑ ගහපු බයියෝ දැන් රනිලටත් වඩා ලිබ්බො වෙලා 😀 😀 මේව අහල පන පලයන් ලබන පෙරෙදා 😀 😀

          • Pradhan says:

            Saman JVP eka balaya gaththath oya dema thamai karanne. Boruwata methana thapulanna epa goiyo

          • දොන් ජුවන් රනිල් says:

            මල්ලි හරි මල්ලි. දැන්වත් අපි දේශප්‍රේමී වෙලා කෑ ගැහුවෙ නැතිනම් අපිට අනාගතයක් නෑ මල්ලි. ආපහු කවද බැංකුවක් කඩන්න වරායක් විකුනන්න චාන්ස් එකක් එයිද කියල හිතාගන්නවත් බෑ මල්ලි.

      • rita says:

        absolutely, good answer.

      • samitha says:

        The best saying for the day, නයා

    • suminda says:

      ගොන් බයියා… umba demala kotiyek neda???? ratata hondak wenawata akamathi demala koti hathta thama….. prabakaran umbage gewal pathte ehema aawada?

    • මහජනයා says:

      මාදිවෙල පිහිටා ඇති මන්ත්‍රී නිවස සංකීර්නයට CCTV පද්ධතියක් නැද්ද ? ආගිය එවුන් පහසුවන් අල්ලා ගත හැක. එහෙම එකක් නැත්තං, දැන්වත් හයි කරන්න. මන්ත්‍රීවරු කැමති නැතුව ඇති ඒගොල්ලන් ගෙන ඒවා CCTV වලට වැටෙනවට.

    • Alapaluwa says:

      මෝඩයෙක් විදියට හැසිරෙන්න එපා හඬපට එකක් මේ යෝජිත ඉඩම් බදු දී රට සංවර්දනය කරණ එක තව එකක්.මනුෂයෝ මෙවැනි වටිනා ඉඩම් නිකම් පාලු වෙන්න හැර තිබෙනවාට වඩා වටින්නේ නැද්ද මෙවැනි වටිනා ඉඩම් බදුදී එයින් ලැබෙන මුදල් වලින් රට සුවන්‍යපෝෂණය කර එයින් අසරණ ජනතාවට සහන සලසන එක නොවේද වැදගත් නිකම් ඉඩම් තබාගෙන සිටිනවාට වඩා.වැදගත්වන්නේ ඒ මුදල් නිසියාකාර පරිහරණ වීම ගැන අවබෝදයයෙන් සිටීම පමණි.අද බොහෝ දියුණු රටවල් විදේෂකයන්ට බදු දී රට දියුණු කරවීම අතිශයෙන් සිදුවනවා.ඉඩම් දී පමණින් සිතන්න නරකයි මේ සදහටම වික්ක බව එය වැරදි වැටහීමකි.නමුත් අපිට පෙනුනා පසුගිය රජය විසින් බදු වෙනුවට විකුණන අවස්ථා අන්න එවැනි ක්‍රියාපටිපාටි නම් කවුරු කරත් වැරදියි.නැතිව රටේ ප්‍රධාන අගනුවර සහා city ආශ්‍රිතව දියුණූ වීම මේ තුළින් සිදුවීම වැරදි විදියට නොසිතන්න.අපේ මිනිසුන් බොහොම දක්ෂයි එක පාටකට පමණක් සීමාවී අනිත් පක්ෂය හැරුණත් වැරදි අකලපයකින් බැලීම.එමනිසා මෙහි ච්වරදී අදහස් සිතේ තබාගෙන comment කරණ කවුරු කවුරුත් හොඳ සිහිබුද්ධියකින් තමන්ගේ අදහස් දැක්වුවොත් අපි කාටත් අගනේය!!! 

  2. පන් ගොය්යා says:

    යකෝ සින්නක්කරෙට නෙමෙයි නේද දුන්නේ….උබත් වන් ගෝල්ෆේස් ගිහින් සෙල්ෆි ගහන අශේන්ගෙ ටොය්යෙක් නේද ?

  3. kamal says:

    ලංකාවේ සමහර මිනිසුන් හරි කුහකයි
    තමා ලග නැති ගුණ පෙන්වනවා කවදාවක් කාන්තාවක් එක්ක සම්බන්ධ කමක් නොපැවත්වු පිරිසිදු බ්‍රහ්මචාරිය සිලය රැකපු අය වගේ හිතන්නෙ. ඇයි අපිට විවෘත වෙන්න බැරි අපේ දුර්වලකම් කියා සකසා ගන්න බැරි. කවදාවක් වැරදකින් ආක්‍රොෂ කරන්න එපා එය බෞද්ධ ගතිය නෙවෙයි. කුණු හරුප විවෘතව කථා කිරිම ලැජ්ජා බය නැති කම. නමුත් වැරදි හදාගැනිමේදි කල දෙයක් කියා විවෘත විම තව එකක්. ලොකු පටවිල්ලක ලංකාවේ සමහර මිනිස්සු ඉන්නෙ කරුණු තුනක් හින්දා එහෙම වෙන්නෙ
    1 අවංක නැ
    2 සිලයක් නැ
    3 විවෘත භාවයක් නැ සියලුම කෙලෙස් ඇතුලේ කුණු වෙනවා එය කල්‍යාණ මිත්‍රයෙකුට කියා පිරිසිදු වන්න. නැතිනම් සාධාරණය ඉෂ්ඨ කොට පිරිසිදු වන්න

  4. බයියා. says:

    පව් බං උඹ.තව අවුරුදු විස්සක් බයියලාම තමයි.හිත හදාගනිං.නැත්තං උඹට ලෙඩක් හැදේවි.

  5. ajith says:

    ආයෝජන වලට ඉඩම් දෙන එක රජයක වැඩක් . දැනට ඉදිකරන සියලු විශාල ගොඩනැගිලිවලට දීල තියෙන්නේ රජයේ ඉඩම් තමයි. කලයුතු දේ එම මුදල් බාවිත කරලා දුප්පත් මිනිස්සුන්ට මහල් නිවාස හදන එකයි

  6. ජයතිස්ස says:

    කමෝන් ඉරාජ්…..

  7. ගොන් බයියා says:

    මේ ආණ්ඩුව 99 අවුරුදු බදු පදනමට ඉඩම් දෙනකොට ඒව ආයෝජන. UNP ආණ්ඩුව 99 අවුරුදු බදු පදනමට ඉඩම් දෙනකොට ඒව රට විකිනීම. නියම බයි තියරිය.

    • Mahesh Gamage says:

      yako tho nan gonekma thamay

      yako UNP wikunuwe harbor airport wage ewa, building projecy ekakata 99 year baddata dena eka umbala wikunanawa wage a wage newei ne ban

      yako edama dunne investorsla awith salli daala wada karanna
      thope jaamayak nathi burowo kare loan gahala hadapu ewath thuttu dekata wikunapu ekane
      threum ganin wenasa

      umbalage anduwa thibbanan oka sinnakaretama deela

      nikan bana nokiya hitapan ban

      umbalage unp ekata hariyanna GONJA wa nayakaya karagaththa dawasata thamai

      hak

      • Saman says:

        බයියන්ට දැන් කට උත්තර නෑ විකාර දොඩෝනවා. 😀

        • rita says:

          seratama kalin ratata adaraya karanna purudu wenna, me projects walin rata diunu wenawa,eka oyage daruwange heta dawasta hoda ayojanayak,ratata adayam ena warayawal ranil wikke uu wadayek,daruwo na, itin mokatada rate depala itiri karanne, idame nikan tibunama adayamak dan ayojakayangen eeta watinakamak ekatu wenawa

        • දොන් ජුවන් රනිල් says:

          අපිටනං දැන් හරි චූන් නේද මල්ලි.

    • Aniwa says:

      Ape appachchi and family can do whatever with our motherland and can use any amount of public funds as they wish. You can jump to the sea if you don’t agree.

      • දොන් ජුවන් රනිල් says:

        Yes. You can have a sea bath at any time, if you think you are not clean enough. Nobody will hold you.

    • වර්ණපුර says:

      දේශපාලන, ආර්ථික, ආරක්ෂක අංශ වලින් වෙන විනාශය නොසලකා, අක්කර 15000ක් එක්ක අනාගතයේ දියුණු කරීමට සහ ආදායම් ලැබීමට විශාල විභවයක් ඇති හදපු වරායක් කුණු කොල්ලෙට දීමයි, ඉදිකිරීම් ව්‍යාපෘති කීපයකට හිස් ඉඩම් කීපයක් දීමයි අතර වෙනසක් GUNP – JVP වහලුන්ට පේන්නෙ නැති වීම පුදුමයක් නෙමෙයි.

  8. Chinthana says:

    Dirty Shit’s are Dirty Shits …. Nothing to talk…. No words are remaining to say about Ranjan. Now Legal proceedings required against ranjan….?

  9. මාතර සුනිල් says:

    රන්ජායි, අශේනුයි දෙන්නම එක වල්ලෙ පොල්.
    කුණු ගඳ ගහන කක්කුස්සි කටවල්!

Main News