හඬපට එලියට.. රන්ජන් එවක ජනපති-අගමැති පටලාගෙන විනිසුරන්ට තග දමලා.. අධිකරණය සමූහ දුෂණය කරලා..

January 6, 2020 at 10:00 am | lanka C news
හඬපට එලියට.. රන්ජන් එවක ජනපති-අගමැති පටලාගෙන විනිසුරන්ට තග දමලා.. අධිකරණය සමූහ දුෂණය කරලා..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හඬපට නිරීක්ෂණයේදී එවකට පැවති රජය විසින් නීතිය ඉතා දරුණු ලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ගණනාවක් හමු වී ඇත.

රාමනායක මන්ත්‍රීවරයා විසින් අධිකරණයේ විනිසුරුවන්ට පොලිසියේ ඉහල පරීක්‍ෂණ නිලධාරීන්ට අමතන හඬ ගණනාවක් මේ වන විට සොයාගෙන ඇතැයි වාර්තා වෙයි.

එවකට ජනාධිපතිවරයා හා එවකට අගමැතිවරයාද සම්බන්ධ කර ගනිමින් මේ ආකාරයේ දැඩි බලපෑම් අධිකරණයේ විනිසුරුවන්ට කරන ආකාරය එම හඬ පටවල ඇතැයිද සදහන්ය.

මේ වන විටත් අදාල හඬ පට කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසර්ණය වෙමින් ඇත.

1,210 views

20 Comments to “හඬපට එලියට.. රන්ජන් එවක ජනපති-අගමැති පටලාගෙන විනිසුරන්ට තග දමලා.. අධිකරණය සමූහ දුෂණය කරලා..”

  1. kanishka Tissa says:

    All the big criminals, Champika Ranawaka, Sriyalatha, Rajith Senarathana and Ranajan Ramanyake got bails. They should have been behind the bars. People feel that the government seems not strong enough!

    • Hudson says:

      Gon cases. Those people shouldn’t have remanded at all while no action on bond case, or bomb case. If that so Why police was presenting a bankrupt charge of expired licenses. This government is Sirisena part 2.

      • Sugathapala says:

        You stupid moron. Only the President changed. NOT the government. There should be a general election for a change of government to happen. This is not yet held. Meaning, we are still having the same Yahapalana government that came to power in 2015. It is this same Yahapalana government that appointed the top police officers and the attorney general who are now naturally working for the same people that appointed them! It is the Yahapalana government that still holds the majority in parliament. If this is not the case then no need to wait till after the general election to get rid of the 19th amendment that was brought by the current Yahapalana government.

    • Boo says:

      Government is doing great.

      They only had 5-6 weeks so far. Those people who didn’t vote for Gota is now on a viscous campaign to tarnish him saying he is not doing enough to arrest previous government’s big thieves. Their intention is to tarnish Gota.

      Gota is there not to arrest thieves. Police is there to arrest people, CID is there is investigate, lawyers are there to prove, and courts are there to punish them, NOT Gota or Mahinda or any other minister. Uneducated people expect Gota to do everything. If he instructs the police to arrest people then those same people will scream saying “look Gota is influencing the judiciary”.

      Wise people will not fall into those new style traps. 6.9 million people are very wise. Idiots can scream and dance on the street, we will sit around and laugh at them.

    • රන්ජන්ට නඩුකාර නෝනා ‍ෆෝන් නොමිමරය දෙන්න තරමි නීතිය නමලා තියෙනවා පලමුව මෙි නෝනා මහත්මිය ගැන කටයුතුකරන්න ඔිනා දුමින්ද හිරේ දමන්න මෙි අයගේ ලොකු ප්ලෑන්එකක් තිබිලා තියෙනවා ජනාධි පතිතුමනි දුමින්ද වහාම නිදහස්කරන්න මෙි අයුරින් නඩුතීන්දු දීපු සියලුම දෙනා නොදොස්කොට නිදහස් කරන්න වල්වැදුනු නීතිය වහාම ප්‍රතිස්තාපනය කරන්න

    • Sugathapala says:

      You speak only for yourself your lying moron. Nobody in this country elected you to speak on behalf of us for you to be saying “People feel that the government seems not strong enough”

  2. Rata Wenuwen says:

    වන් ශොට්ගේ අලුත්ම චිත්තර නාටකය
    අපිට කවුද බය- අපි කාටද බය’
    පූජිතයා නවපු නීතියක් නැහැනේ බන්,
    ගොන්ජාගෙ නැවිල්ලනේ නැවිල්ල බන්

  3. Edward Theophilus says:

    The behaviour of this man clearly reflected he was cunning crook. There were many stories about this man and I thought they fabricated stories, now I can believe that those stories were true and the court of law must punish him to learn a lesson.

  4. Nimal R says:

    කළබල වෙන්න එපා. KP වගේ කෙනෙක් ලංකාවට ගෙනාපු වැඩකාරයෝ ඉන්න ආණ්ඩුවකට පච රණවක , රාජිත , ගොන්ජා මොක්කුද .රජය ගමණ හෙමින් යන්නේ නීතිය නොනවා හරි දෙය කළයුතු නිසාය .

  5. Ranjo, I got caught for rigging elections in.USA, but you idiot got caught taping coversations.
    You are a worse fool than me.
    You are now implicating judges, Pms, Presidents, Ministers the whole lot.
    I will be seeing you bums soon in hell.
    Please spend time in Jail like me before coming.
    You bloody hypocrite, shame on you and all UNPers

  6. Eiffel says:

    හැමෝම කලබල වුනානෙ රන්ජව ගත්තම.. දැන් පේනවනෙ…බුද්ධි අංශ ජාලය ඉතා සූක්ෂමව හා ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ඉන්නවා කියලා හිතෙනවා..

  7. Sun says:

    These are the animal nature of politicians who ruined the moral of the human being by earning load of money from the government. You people have nowhere to go in this universe other than than the world of animals as a result of misusing the power and money of poor people for nothing.

  8. David Milli-banda says:

    Boo says: You are correct. You hit the nail on the head. We need patience.
    When the water gets hot Ranja will be behave like the carb.

  9. MR says:

    මේවා තමයි නාගනන්දයි ,සුගන්දිකයි මෙච්චර දවස් කිව්වේ ලංකාවේ අධිකරණය සම්පුර්ණයෙන්ම දූෂිතයි කියල.

    • වර්ණපුර says:

      නගානන්දගෙ පිරිසිදුකමත් රටම දැක්ක.

  10. ලක්වැසියා says:

    යහපාලන කෙරුවාව රෙද්ද පල්ලෙන් බේරේ.

Main News