හඬපට කුමන්ත‍්‍රණයට සිරිසේන හවුල්.. ආන්දෝලනාත්මක හඬපට එලියට..

January 15, 2020 at 2:10 pm | lanka C news
හඬපට කුමන්ත‍්‍රණයට සිරිසේන හවුල්.. ආන්දෝලනාත්මක හඬපට එලියට..

රන්ජන් රාමනායක එජාප මන්ත‍්‍රීවරයා හඬපට කුමන්ත‍්‍රණය සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමගින් එක වී බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුනානායක මහතා පවසයි.

මෙම කටයුත්ත එජාපයට පමණක් නොව ස්වාධීන අධිකරණයටද දැඩි හානියක් යයිද ඔහු සදහන් කරයි.

රන්ජන් රාමනායක පිස්සෙක් බවත් එවැන්නන් දේශපාලනයේ නොයෙදිය යුතු බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මේ අතර ඇතැම් වාර්තාවල සදහන් වන්නේ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා හා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ දුරකතන ඇමතුම්වල ආන්දෝලනාත්මක හඬපට නිකුක් වීමට ඇති බවයි.

105,006 Viewers

16 Comments to “හඬපට කුමන්ත‍්‍රණයට සිරිසේන හවුල්.. ආන්දෝලනාත්මක හඬපට එලියට..”

  1. Rathgama MC says:

    ඔය රන්ජන්ට පිස්සෙක් කියන එකා රටම දන්නා පට්ට හොරෙක් නේද?

  2. "ඔලුව ගිනිගත් පඹරාල"😢😢😢😢 says:

    කෙනෙක් මුලු රටම අගාදයට ඇද දමලා
    අනෙකා අධිකරණය විහිලුවට පත් කරලා
    පත්තරෙන් දැක මුලු රටම පාලනය කරලා
    නීතියත් මොබයිල් එකෙන් පාලනය කරලා

  3. බන්ඩා says:

    ගොන්ජ රවිය වගේම රටට ද්‍රෝහි ‘අපි යූඑන්පී’ කල්ලියේ උග්‍ර සාමාජිකයෙක්.

    • N.Perera says:

      mugay hari nama Ravi Francis Karunanayagam, desapaalanayata enna Sinhala Namak daa gaththaa. Mugay deha lax-shanaya dihaa balana onama kenekuta kiyanna puluwan mu thadi demalek kiyala

  4. Poddaz says:

    Ranjan knowingly or not created interest and publicity about Back Entry within SL community. Especially within females. Unlike gents, ladies are watching and listening to same audio five or six times. Ladies have the highest interest. Most ladies didn’t have watched blu films or read blu magazines early but first time they opened listened and watch Ranjan, Piumi and Hirunikaz extremely lustful talk mostly about Back entry sx.

    There will be some changes in SL female communityz sx orientation from now.

  5. sunimal says:

    ගොවි පුතා කෙහෙල් කොලෙන් බත් කන කෙනා කොහොමද වැඩ ලැජ්ජයි

  6. sunimal says:

    දැන් තාත්තා ගැන තවත් අලුත් පොතක් ලියන්න පටන් ග.

  7. sunimal says:

    දැන් තාත්තා ගැන තවත් අලුත් පොතක් ලියන්න පටන් ගමු.

  8. sw says:

    මොන පාදඩ වැඩක් වුණත් සිරත් කොණක ඉන්නවා .

  9. ගමරාළ says:

    ,රන්ජා හොරා කැවෙ අනුන්ගේ ගැනු, රවිකරුනානායක හොරා කැවෙ දුප්පත් අපි බදු ගෙවපු රටෙ මහජනතාවට සෙවය කරන්න තිබුන මහජන දෙපල , මුව අල්ලලා උල තියන්න ඔන හරිනන් රටට කරපු ව්නාසෙට .

    මෙයාගෙ තව ගෙමක් මාට්ටු වෙලා රැපියල් බ්ලියනයක වාහන කුලියට ගත්ත.

  10. Kadiya says:

    ගොන්ජන් ආප්ප සිරාගේ ලඟම හිටපු ආධාරකාරයෙක්. ගොන්ජා ළඟ වැඳ වැටෙන විනිසුරුවරියට මූ යෝජනා කලාම HE ට කතාකරන්න කියල විනිසුරුවරිය කියන්නේ අපෝ එයාව විශ්වාස කරන්න බැහැ කියල. ගොන්ජා සහ ආප්ප සිරා ගේම ගැහුවේ එකට බව හඬපට සාක්කි දෙනවා. ආප්ප සිරා කිසිදිනක විශ්වාස නොකළ යුතුයි.

  11. යකෝ මහා බැංකු හොරෝ තොගේ හඩ පටි එනකම් තමා අපිත් බලා ඉන්නේ....ඔන්...වරෝ...ඕන් ශ්... says:

    යකෝ මහා බැංකු හොරෝ තොගේ හඩ පටි එනකම් තමා අපිත් බලා ඉන්නේ….ඔන්…වරෝ…ඕන් ශ්…

  12. Nihal says:

    True Gonja is a lunatic. GUNP is a den of lunatics criminals thieves drug lords so on and so forth.

  13. Nim says:

    MAHA AKA
    BANKU MANKOLLA KARUWA
    RATA WEKUNAGENA
    KAPU SUNAKAYA
    KAWADADA
    JAMPARAYA
    ADENNEE ?
    ADATA MULU RATA MA
    KIREBATH KANNE
    RATHINCHA HADA ASENNE.

  14. Alapaluwa says:

    පුදුමේනම් මේ වසල සිරා සම්බන්ධවි නොසිටියානම් පමණි.

Leave a Comment

Main News