හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…

January 7, 2020 at 9:20 am | lanka C news
හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…

හොරු අල්ලන ඇමැති ලෙස තමන් විවිධ තොරතුරු ලබා ගැනීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට හා නිලධාරීන්ට කතා කළේ යැයි හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහුගේ විවිධ දුරකතව සංවාද සමාජ ජාලවවල හුවමාරු වීම සම්බන්ධයෙන් අදහස් කරමින් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ශානි අබේසේකර, නිශාන්ත කක්චල්ලා ඇතුළු නිලධාරීන් ද තමන් කතා කළ බවද ඔහු පැවසීය.

දුෂිතයන්ට විරුද්ධව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ තමන් බවත් ඒ නිසා තමන්ට එම විමර්ශන අංශ වලින් තොරතුරු අවශ්‍ය නිසා ඒවායේ නිලධාරීන්ට කතා කළ බවත් ඔහු සඳහන් කළේය.

රහසිගත තොරතුරු ලබාගැනීමට තමන් විවිධ උපක්‍රම අනුගමනය කළ බවත් කී ඔහු ඒ උපක්‍රම ඉගෙන ගත්තේ මාෆියා චිත්‍රපට බැලීමෙන් බවත් පැවසුවේය.

විවිධ අපරාධ දූෂණ හා වංචා රැසක තොරතුරු තමන් සතුව ඇති බවද කී රාමනායක මහතා ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඒවා ප්‍රසිද්ධ කරන බවද තවදුරටත් කියා සිටියේය.

280 views

14 Comments to “හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…”

  1. Chinthana says:

    Rajan is actor jokes. Jokes Addicted to his life & Jokes are part of his personnel life too. That may be the reason he became a CID man & he thought a CID Minister Instead of Position granted by the Government in last 4 1/2 years.

  2. Pal says:

    If you want to investigate, why you want to jail some of the Opposition leaders only.

    You have to first try and jail your boss RW for bank robbery.

    Don’t talk nonsense after playing games with the country’s low and order.

  3. මෝලංගිරියා says:

    මේ බූරුවා දන්නෙ නෑ ඌම මොනවද කරන්නෙ කියය්ලා.!

  4. Wasco de gama says:

    Looks like drug load and serial rapist is going to be freed soon.

    • kkuruwita says:

      අවුරුදු හතර හමාරක්ම දුමින්දව Drug load කෙනෙක් කියල ඔප්පුකර ගන්න බැරිවුනේ මොකද ? තාමත් බොරුවම රජකරවන්න හදනව. තමුසෙලා ගැන පවු කියල තමයි හිතෙන්නෙ.

    • Kuveni says:

      Who is the drug lord?

      If you refers to Bharatha, then he is dead and gone long ago.

      Remember that is was a brawl between Bharatha and Duminda and therefore person who pulls the triggers is definitely the winner.

      Therefore why should one party be punished in a brawl? If Duminda is a Drug lord then your government that was in power in the last five years must have brought him to the book.

      • Kuveni says:

        If you refers to Bharatha, then he is dead and gone long ago.

        Remember that it is was a brawl between Bharatha and Duminda and therefore person who pulls the trigger first is definitely the winner.

        Therefore why should one party be punished in a brawl? If Duminda is a Drug lord then your government that was in power in the last five years must have brought him to the book.

  5. RAYMOND says:

    එතකොට රංජන් අත් අඩංගුවට ගත්තේ රංජන් ගේ උපදෙස් මතද තවත් හඩපට දානවා කියන්නේ ඒනිසාම ද

    • නෑ මරු විකල්ලෙන් කියවනව… තාම හිතං ඉන්නෙ මාෆියා ෆිල්ම් එකක සීන් එකක් කියල.. ඉතිං දිගටම රගනව..

  6. sathya says:

    He has a plan.

    Thats why he challenged the Lawyers and Judges some time back.

  7. Sarath says:

    Has anybody listen to those dialogs carefully? There are no any word about “influences” to the police or justice.

  8. Critic says:

    Now this idiot is trying to put the charges against him upside down! What a joker! He thinks others are fools.

  9. LPIA says:

    This is good experience for everyone who vote to him, who advice to him to follow up cote cases, what’s he need collecting this kind of things and main thing is don’t vote anyone who hasn’t at least pass Advance level or degree for Parliament election. Actually this person suitable for only film industry not any other sectors

  10. Wewagadara Appuhamay says:

    Ranjan R… cannot denied that any way? But UNP denied all fact of truth. That is UNP principles of Democracy

Main News