හඬපට නාමල් පොහොට්ටු වේදිකාව අමතයි…

July 2, 2020 at 1:20 pm | lanka C news
හඬපට නාමල් පොහොට්ටු වේදිකාව අමතයි…

විවිධ පුද්ගලයන් සමඟ සිදුකරන ලද දුරකතන සංවාද ඇතුළත් හඬ පට හෙළිකිරීමට ප්‍රසිද්ධ පසුගිය රජය සමයේ කටයුතු කරන ලද නාමල් කුමාර නමැත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාව සමග එක්වී තිබේ.

ඔහු අම්පාර ප්‍රදේශයේ දී මැතිවරණ රැලියක් අමතා ඇත්තේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට සහයෝගය පළ කරමිනි.

එහිදී ඔහු සඳහන් කළේ තමන්ට පවරා තිබූ නඩුවෙන් නිදහස් නිදොස් කොට නිදහස් කර ඇති බවත් තමන්ට සිදු වූ කටයුත්තට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනු කර ඇති බවත්ය.

36,003 Viewers

23 Comments to “හඬපට නාමල් පොහොට්ටු වේදිකාව අමතයි…”

  1. suki says:

    ගෝඨාබය මහත්මයාට ලෑබෙන ඡන්ද ටිකත් නෑති කරගන්නවා මුන් වගේ අමු හොරුන්ව පොහොට්ටු වේදිකාවල නග්ගලා

  2. Sarath says:

    මේ මිනිහගෙ නිවුස් කිසි වැදගැම්මකට නැහැ. මිනිහ ගැන නිවුස් දාන්න තරම් lankacnews පහලට වැටිලා

  3. Puthalam Banda says:

    GUJVP SET EKA APPOOO. ANURA,IRELAND WADABARI COPE HANDUNHETHTHI, BIMAL HORA NAYAKAYA PAGA MASTER EPPOOOO

  4. MALAPUK says:

    muwa pawichchi karala thamai my3 pasku game eka gahawwe. e nisa muta gota support karanawa

Main News