හඬපට නොනවතී ඇවිලේ.. ගත් ණය නොගෙවන්න රන්ජන්-පියුමි බලය යොදා සැලසුම් කරලා.. ප්රියාන් මැණික් පොලීසියේ..
January 26, 2020 at 10:00 am | lanka C news
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට විරුද්ධව මැණික් ප්රසිද්ධ මැණික් ව්යාපාරික ප්රියංග පුෂ්පකුමාර මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
තමන්ගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම ඇය විසින් පැහැර හැර ඇති බවට ප්රියංග පුෂ්පකුමාර එම පැමිණිල්ලේ චෝදනා කරයි.
ණය මුදල නොගෙවා සිටීමට එජාප පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාද බලය යොදා ඇති බලය උදව් කර ඇතැයිද පැමිණිල්ලෙන් කියා සිටී.
මෙම මුදල් ලබා ගැනීම සදහා තමන් ඉහලම නීති ක්රියාමාර්ග ගන්නා බවත් සෙසු ණයකරුවන්ටද මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයකද ප්රියංග පුෂ්පකුමාර සම්බන්ධයෙන් සාකච්ඡා විය.
මට හිතෙන්නේ කලින් නිකන් දීලා,දැන් ණයට හරවලා වගේ.
නිකං මත් නෙවී ,
for the back side services provided thru the pimp RR!
Uba bayavela loku talk dunna needa you tube mallia gennagena video karbala. Epa kiyala Dan ai illanne. Uba priyan dan thamai illan kanne. Adage aaagudun karanne 🤣🤣🤣🤣🤣 chuttak ivasapan issarahata sellam godaaaaaai.
Uba bayavela loku talk dunna needa you tube mallia gennagena video karbala. Epa kiyala Dan ai illanne. Uba priyan dan thamai illan kanne. Adagena aaagudun karanne 🤣🤣🤣🤣🤣 chuttak ivasapan issarahata sellam godaaaaaai.
Me piyan eka gon gahak. Anith un baldiyen muta mada gahana kota muka බාල්දිය ඉල්ලන් uma nagannawa. 😂😂
මේව හොඳයි තොත්ත බබාලට. සුදු හමට පෙරේත කමේ ලක්ෂ ගනන් පූජ කරලා දැන් හඩ පටයෙන් ගොන් කම ප්රසිද්ධ උනාම වෙන බයිල ගහනවා.
අපි ත් ගොන්නු කියා ද් හිතන්නේ ?
nikam kaale kanna epa malli, ova visiwena nadu