හඬපට පිටවේ.. රාජිතගේ රණවිරු මාධ්‍ය හමුවේ රෙදි ගැලවේ.. මුදලින් කෝටියක්, වාහන දී රණවිරුවන් මිලට අරන්.. [Video]

October 29, 2019 at 10:33 pm | lanka C news
හඬපට පිටවේ.. රාජිතගේ රණවිරු මාධ්‍ය හමුවේ රෙදි ගැලවේ.. මුදලින් කෝටියක්, වාහන දී රණවිරුවන් මිලට අරන්.. [Video]

ඇමති රාජිත සේනාරත්න සමඟ පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ආබාධිත හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් විවධ කරුණු ඉදිරිපත් කරන ලද්දේ මුදල්, වාහන ලබාගෙන බව කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිංහලේ ජාතික ව්‍යාපාරය පැවසීය.

එම සංවිධානයේ සභාපති ඩෑන් ප‍්‍රියසාද් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මුදලින් රුපියල් කෝටියක් සහ වාහනද ඇමති ආරක්ෂකයින් ද සහිතව මෙම හමුදා සෙබලුන් මෙම මාධ්‍ය හමුව සඳහා එක්වූ බව ඔහු කියා සිටියේය.

මෙම හෙලිදරවුවේ සාක්‍ෂි ලෙස පටිගතකල හඩ පටයක්ද ඔහු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලදී.

65 views

34 Comments to “හඬපට පිටවේ.. රාජිතගේ රණවිරු මාධ්‍ය හමුවේ රෙදි ගැලවේ.. මුදලින් කෝටියක්, වාහන දී රණවිරුවන් මිලට අරන්.. [Video]”

  1. නෙවිල් says:

    රන විරුවො නෙවෙයි මුන් රන හොරුවෝ..ඔක්කොටෝම නෙවෙයි ..

  2. Pal says:

    How can Rajitha spend money like this?

    He always talk about Rajapaksha Horu….

    Then who is the main Hora… we should understand this JVP will not talk about Rajitha for sure.

  3. සෙමා says:

    ඔය වගේ පටිගතකල හඩ පට දාහක් මං හදලා දෙන්නම්. ඔය වගේ බොළඳ තුට්ටු දෙකේ වැඩ විශ්වාස කරන හරක් දැන් නැ

  4. Sun says:

    This fellow is changed to such jobs rather than working for the community. All are so corrupted sense of vision.

  5. ක්‍රිමිනල් says:

    ඩෑන් ප්‍රියසාද් වනාහි කොහේ හෝ අහිංසක ගැහැනියක තනියම නිවසේ සිටින වෙලාවක් බලා රොත්ත පිටින් ඒ ගෙදරට පැන වෙන මොකක් හරි සීන්කෝන් එකක් මුස්ලිම් ජාතිය සිංහල ජාතිය වඳ කරන්නට කරන එකකැයි කියා දර්ශනයක් දමා එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර, මුස්ලිම් විරෝධී උම්මත්තකයන් අතර ජනප්‍රිය වී ගතමන්ට් එකක් සොයා ගන්නා නිකමෙකි.
    ඩෑන් ප්‍රියසාද් වැනි අයට අනුග්‍රහ දක්වන, ඔවුන්ට මුදල් එවන ප්‍රධාන පිරිස වන්නේ රට දමා විදේශයන්ට සංක්‍රමණය වී එහි ජීවත් වන ගමන් ලංකාවට මාාාර ආදරේ බව පෙන්නීමට උත්සාහ කරන අයයි. ඩෑන් ප්‍රියසාද්ගේ මෝඩ රංගනයේ වීඩියෝ අපට එවමින් ඒවා තව අය සමග බෙදා ගන්නැයි කියූ පිරිස් වැඩි දෙනෙකු විදෙස්ගත වීර සිංහලයෝ ය.මේ වගේ මීහරක් පස්සේ යන උන්ට අභ සරණයි !

    • ajith says:

      one of paid commentators

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      ඒකනෙ බං ඩෑන් ප්‍රියසාද්වත් සල්ලි දීල සජිතය ගාවට ගන්න බැලුවෙ. ඌ ආවෙ නැති උනාම දැන් ඉතින් මොනව කරන්නද?

    • jsk says:

      සජිත් වගේ “මීහරක් පස්සේ යන උන්ට අභ සරණයි !

  6. කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

    ඒකනෙ බං ඩෑන් ප්‍රියසාද්වත් සල්ලි දීල සජිතය ගාවට ගන්න බැලුවෙ. ඌ ආවෙ නැති උනාම දැන් ඉතින් මොනව කරන්නද?

  7. Asoka says:

    දැන් බලන්න මැතිවරණ වේදකාව බොරු පොරොන්දු වලින් පිරිලා. මේ අය පටන් ගත්තේ ප‍්‍රතිපත්ති වලින්. දැන් බලන්න සජිත් පේ‍්‍රමදාස මේ දවස් වල මොනවද කියන්නේ කියලා. සජිත්ගේ රැුස්වීම් වල කෙළවරක් නැතිව පොරොන්දු දෙනවා. ඒ අස්සේ ජනාධිපති වෙන්න එයාගේ සුදුසුකම්ද කියනවා. මොනවද එයා කියන සුදුසුකම්. එතුමා පොදු ජනතාවත් එක්ක ජීවත් වෙනවලූ. පොදු ජනතාව වගේ හිතනවාලූ. ? 12 වෙනකම් නිදියන්නේ නැහැලූ. උදේ පාන්දර නැගිටිනවලූ. දැන් ජනාධිපති කමට ඒක ඕනිද. රැු 12 වෙනකම් හොඳම දේ තමයි සිකියුරිටි ජොබ් එකක් හොයා ගන්න එක. සජිත්ගේ හැටියට ඒකත් බැහැ. මොකද එයා මිටි නිසා .

  8. Kaanu Kata says:

    Yuddayedi marunu tharsthwaadeenta , e marune ape daruwo kiyala kiyapu ekane! Thawa monawa balaporoththu wennada?

  9. Amitha Samitha says:

    ඔය කපිතන් ගැන අපි දන්නව. සල්ලි වලට ඕකගෙ අහවල් එකත් විකුනන එක්කෙනෙක්

  10. කොටා says:

    ඔය කපිතන් ගැන අපි දන්නව. සල්ලි වලට ඕකගෙ අහවල් එකත් විකුනන එක්කෙනෙක්