හඬපට යලි කරලියට.. රන්ජන් හා කල දුරකතන සංවාද හිරුණිකගේ දුරකතනයේද පටිගත වෙලා.. පටිගත කල බව ඇයම කියයි.. නමුත් ඒවා සගවයි..

February 21, 2020 at 10:00 am | lanka C news
හඬපට යලි කරලියට.. රන්ජන් හා කල දුරකතන සංවාද හිරුණිකගේ දුරකතනයේද පටිගත වෙලා.. පටිගත කල බව ඇයම කියයි.. නමුත් ඒවා සගවයි..

තමන්ට පැමිනෙන සියලු දුරකථන ඇමතුම් තමන් විසින් පටිගත කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නීය.

2018 වසරේදී දින 52 ආණ්ඩුව සමයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියේ තම නැන්දනිය විසින් පටිගත කරන ලද හඬ පටයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි දී ය.

එම හඬපටයද එකල හඬපටයක් මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර හිරුණිකාට ආණ්ඩුවට එක්වන ලෙස ජනාදිපති කාර්යාලයේ පුද්ගලයෙක් විසින් ආරාධනා කරනු එහි සදහන්ව ඇත.

කෙසේ වෙතත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග කරන ලද දුරකතන සංවාද හෙලිදරවු වීමත් සමග ඇය කියා සිටියේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සංවාද පටිගත කිරීම නීතිවිරෝධී බවත් සදාචාර විරෝධී බවයි.

එමෙන්ම එම හඬපට සංස්කරණය කර ඇතැයිද ඇය චෝදනා කරයි.

නමුත් ඇයම පවසන ආකාරයට ඇය සතුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදුකරන ලද දුරකතන සංවාදයේ සංස්කරණය නොකරන ලද හඬපටය තිබිය යුතුය.

එනිසා ඇයට එම හඬ පට ප්‍රසිද්ධ කළ හැක. මන්ද ඇයම පවසන ආකාරයට ඒවා ඇය සතුව පටිගත වී ඇති බැවිනි.

ඇය විසින් කල ප‍්‍රකාශය මෙතනින්

28,062 Viewers

4 Comments to “හඬපට යලි කරලියට.. රන්ජන් හා කල දුරකතන සංවාද හිරුණිකගේ දුරකතනයේද පටිගත වෙලා.. පටිගත කල බව ඇයම කියයි.. නමුත් ඒවා සගවයි..”

  1. This is the pathetic situation of the MPs voted to Parliament by some out stupid, idiotic, ignorant voters who only look at a person’s good looking face or person’s acting in a film or TV drama or some such stupid, empty, dull event an then vote the person to Parliament to make vital decisions to shape our lives and the future of our country. More than 80 per cent of MPs out of the 225 including Hirunika, Ranjan and all of UNP, JVP, most of Tamil and Muslim terrorist representatives and some SL:PP bulls are not at all fit to be in the Parliament.

    • කිරිමෙල් says:

      👍👍👍
      Agreed 100%.
      People must be educated to vote for men and women with proven track records of leadership, capability, integrity, and exemplary character.

  2. Saradiel says:

    මුන් නැහැදිලා තියෙන්නේ මුන්ගේ වැඩිහිටියන්ගේ වරදින්

  3. buwa says:

    අය්යෝ මෙයා ‘එල්ලගෙන’ හිටපු වෙලාවක කියපු කතා ගනං ගන්න එපා.

Main News