හඬපට රන්ජන් පාර්ලිමේන්තු ගෙන එයි.. පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක්..

January 21, 2020 at 10:00 am | lanka C news
හඬපට රන්ජන් පාර්ලිමේන්තු ගෙන එයි.. පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක්..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ඔහු මෙසේ අද දින පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.

මන්ත්‍රීවරයා විසින් විසින් අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතව ඇති බව වාර්තා වෙයි.

අද දිනයේ සිට 24 වැනි දින දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර රාමනායක මන්ත්‍රීවරයා ඒ සියලුම රැස්වීම්වලට සහභාගි වීමට නියමිතය.

එළඹෙන 29 වන දින දක්වා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ආන්දෝලනාත්මක හඬ පට සිදුවීම සම්බන්ධයෙනි.

59,586 Viewers

6 Comments to “හඬපට රන්ජන් පාර්ලිමේන්තු ගෙන එයි.. පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක්..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    aluth nattiaya sir ge , mewa plan karapu game

  2. SL says:

    බබත් එයි ද ?

  3. තට්ටෙත් එක්කද බොරු කොන්ඩෙත් එක්කද…?

  4. Ranna Ponja says:

    Jamparayenda enne? Lunch ekath hira gedarinmada?

  5. Osmand says:

    උත්තරීතර පාර්ලිමේන්තුවට මෙවැනි නරුමයන්ට තවත් රගන්න ඉඩදදීම පිලිකුලෙන් හෙලාදකිමු. ව්‍යවස්ථාවෙන් පවා මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියා ඉවත් කිරීමට බල කරමු.

Main News