හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී..

January 21, 2020 at 10:40 am | lanka C news
හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී..

රන්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (20 ) පිළිගෙන ඇත.

රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.

රන්ජන් රාමනායක මහතා තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් රන්ජන් රාමනායක මහතා සමග කිට්ටු මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගිය බවද රණවක මහත්මිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

– divaina

154 views

19 Comments to “හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී..”

  1. ජයතිස්ස says:

    ශිරානි කොහොම දෙන්න ඇද්ද ඒ දවස්වල

  2. බිල්ල says:

    මම හිතන්නේ විනිසුරුවරයකුට නීතියෙන් ලබාගත් රිවෝල්වරයක් තියනවා. හිතේ ශක්තියක් තියනවානම් දැන් කලයුතු දේනම් ඔලුවට වෙඩිතියගනීමයි. ඒ වගේම කණේරු ඇට සීනිත් සමඟ නිර්දේශ කරනවා. එහෙම නැතිව මෝටර් රථය ගරාජය තුල නවත්වා පන ගන්වා ගරාජයේ දොරවල් වසා, සින්දුවක් දමාගෙන මනස සන්සුන් කර ගැනීමයි. එතකොටත් අපායට කෙටි පාරක් විවරකර ගන්න පුළුවන්. නැතිනම් ආප්ප සමඟ බන්ධනාගාර බත් තමයි.

  3. Gini says:

    Criminals in department of justice. She admitted what she has done. No arguments about it. She should be in jail.

  4. ranasinghe R.H. says:

    Everyone ignored the fact that the verdict of the High Court has no validity as this has been appealed and re-heard by 5 member Supreme Court bench and has given their judgement which is the same as Padmini Ranavaka’s judgement whether done by favour or not and in anyway it has no validity now as it has been over ruled by the Supreme Court

Main News