හඬපට සැසදෙයි.. රන්ජන් නොකවුට්.. වැලිකඩ පදිංවිය ස්ථිරයි.. රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට..

February 22, 2020 at 10:00 am | lanka C news
හඬපට සැසදෙයි.. රන්ජන් නොකවුට්.. වැලිකඩ පදිංවිය ස්ථිරයි.. රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අධිකරණ විනිසුරුවන් කිහිපදෙනකු සමග සිදු කර ඇති දුරකතන සංවාද වල ඇත්තේ ඔහුගේම කටහඬ බව තහවුරු වී තිබේ.

රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද හඬ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

අදාළ හඬ පට වල ඇති කටහඬවල් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ලබාගත් කටහඬ සාම්පල දින කිහිපයක් තිස්සේ සංසන්දනය කර පරීක්ෂණ කිරීමෙන් පසුව මේ බව තහවුරු කරගෙන තිබේ.

මේ සම්බන්දයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව මේ වන විටත් සකස් කර ඇති අතර එය අද දිනයේ අධිකරණයට භාර දීමට නියමිතව ඇත.

31,676 Viewers

13 Comments to “හඬපට සැසදෙයි.. රන්ජන් නොකවුට්.. වැලිකඩ පදිංවිය ස්ථිරයි.. රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට..”

  1. Lamaya says:

    බයි බායි ගොන්ජා පාර්ලිමේන්තුවත්. බුදු දහමත්. ක්‍රිස්තියානි දහමත්.රටත්. සිංහල ජාතියත් විනාස කරපු හරක සාදා කල් වැලිකඩ බෝඩිමේ ඉන්න වාසනාව ලැබෙවා.

    • Kamal says:

      මහ බැංකු හොරකමට රනිල්වත් පාස්කු ප්‍රහාරයට වගකීම් පැහැර හැරීමට සිරිසේනවත් හිරේ දායි කියල තමා මුලින් හිතුවෙ. අන්තිමට නළු බට්ටෙක් හිරේ දාල උන් කරට අත්දාගෙන ජොලියෙ ඉන්නව.

    • Sathya says:

      ඉතිහාසයේ එදා මෙදා තුර මේ රටේ බිහිඋන අවලම් අමන සුනකයා මේක. වැරදීමකින් හෝ මේ අමනයාට ඇප ලැබුනොත් අනිවර්යෙන්ම මහජන කැලබීමක් ඇතිවෙනවා.

    • Amda says:

      දිට්ඨ ධම්ම වේදනීය කර්මය!!!

      උතුම් බුදු දහමට සහ සන්ඝරත්නයට අපහාස කල අසික්කිත වාචාල මුග්ධ නිඝන්ඨයාට නිසි දඬුවම් ලැබේවා!

  2. Aurora says:

    ඇඩ්මින්, කරුණාකර මේ වංචනිකයාගේ හදපු ෆොටෝ නොවෙයි අද තියන විධියට සත්‍ය ස්වරුපය පෙනෙන ෆොටෝ දමන්න. බොරුව සහ වංචාව ඉදිරියට ගෙනයන්න උදව්කරන්න එපා.

  3. Why I waste my valuable time writing these is not for my fun. We all voted for Hon. Gotabhaya to make him president of SL at a time when our beloved country was being mortgaged to IMF, ADB and the World Bank and our beloved country was being handed over to the Tamil and Muslim terrorists by the bloody disgusting criminals of ‘Yahapalanaya’ led by Maithripala and Ranil and cooked up by Chandrika.

    Dear President Gota, you have been assigned a huge task to clean our political, legal/justice and govt. administration systems as soon as possible to avert a bankruptcy of our great country.

  4. O.K. Ranjan is guilty now, so what of it? UNP which forced Ranjan to do all those naughty, criminal, dirty things and keep a record of the dirt, now the UNP is all clean and Ranjan is the culprit.
    Also, what about those corrupt, criminal Judges who spoke to Ranjan to solicit benefits and other illegal requests of theirs, why are those criminal corrupt Judges and UNP politicians are allowed to enjoy life outside with the Govt. money they earn? We can’t believe this?

  5. kkuruwita says:

    එහෙනං අලුත් අඩ්ඩ්‍රස් එකට ලියුමක් දාමුද ජොලියටත් එක්ක ?

  6. Lolla says:

    Oya Wanachara Nugathawa….Athulatama Danna one……

  7. Saradiel says:

    රන්ජන්ට ඉන්න ටිකේ හිරගෙදර බිත්තියේ කොටු ගහන්න දෙයක් ලබා දෙමු ඉන්න කාලය දැනගන්න.

  8. kawinda says:

    me amanaya thamaa weddaa bawa penwanna hema lokkekutama phone keruwa bawath gona nisaama eawaa record kala bawath penenwa. muge vikurthi kaamaashaawa nisa kellan/ gehenu ekakth kunu harupa kathaa karala passe ewa ahamin swayan vindanaye yedenna ethi. muta hiragedarama inna PR eka denna watinawa.

  9. ajth says:

    ඉතිහාසයේ එදා මෙදා තුර මේ රටේ බිහිඋන අවලම් අමන සුනකයා මේක. වැරදීමකින් හෝ මේ අමනයාට ඇප ලැබුනොත් අනිවර්යෙන්ම මහජන කැලබීමක් ඇතිවෙනවා
    tHIS HUTTTIGEY PUTHA HITAN ENNNAY u BUDU DHAMA GANA NIKAN WATH HITANNNA PULUWANA AYEK KIYALA NAMUT KIYAQNA DEY WALIN TEYRENAWA MU THADIMA THDIE BUUUURUWEYK.

  10. උතුම් බුදු දහමට සහ සන්ඝරත්නයට අපහාස කල අසික්කිත වාචාල මුග්ධ නිඝන්ඨයාට නිසි දඬුවම් ලැබේවා!

Main News