හඬ අනුව බහුතරය තෝරන්න එපා..- විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි..

August 20, 2020 at 1:20 pm | lanka C news
හඬ අනුව බහුතරය තෝරන්න එපා..- විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි..

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ 09 වන සැසිය ආරම්භයේදී වීරවංශ මහතා නව කතානායකවරයාට සුබ පතමින් මෙම ඉල්ලීම කළේය.

කතානායක හා පාර්ලිමේන්තුව ගැන පැවති අශෝභන මතකය අවසන් කර පාර්ලිමේන්තුව සහ කථානායක ධුරය ජනතා ගෞරවයට ලක් වන තත්ත්වයකට ගොඩනැගීමට ධෛර්ය ශක්තිය පතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

56,222 views

13 Comments to “හඬ අනුව බහුතරය තෝරන්න එපා..- විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි..”

  1. kamal says:

    I am against statement of sri lankan opposition colonial leader mithripala sirisena or sajith premadasa. he said governor or judge or speaker should be without prejudice take his decision. what idiot can be like that. You love your teacher Kamal. He says your decision should be genuine on truth or prejudice on truth. Premadsa type half damma learned leaders dilute image of sinhalese that they are genuine with truth. i say for any one don’t be without prejudice be part of truth. this from your teacher kamal and his teacher kiribathgoda monk and teacher of both buddha.

    • Alapaluwa says:

      හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි….මොකද්ද යකෝ ඒ අපබ්‍රන්සෙ. ඒ කියන්නෙ හඬ අනුව තීරනය ගන්න කියලනෙ. 😀 😀 😀

  2. Sam says:

    Third class ast..Dont know what to talk where . Sararth Weerasekara will teach him a good lesson.

    • dev says:

      Wimal real hero
      Yamapalanay tamai siyawase amanama palanaya
      eka nati karanna wada karapu weera putek Wimal
      sada jaya obata

  3. Ganga772 says:

    Me gon vaheta melo deyak be issarama thogei thoge genigei ID deka hada ganin….

  4. Hkgf says:

    Katha wedak ne. Apita oone weda witharay.

  5. Sudelmi says:

    Wimal kiyanne Chamal wage Vienna epa kiyala mokada Chamal thama mulinma hada anuwa jande vimasuwe meka amathikama hathrawatetama kadala dammata rajapaksalata anapu tokkak

  6. vasu says:

    Mu hitanne janatha gaurawadaraya kiyanne mun kamati de wena eka witarai kiyala. mun karana ona ekak hoda dewal. anik hama ekama karanne waradi dewal. kalakanni

  7. sira says:

    kageda gon wassa mathi sabayat dakka

  8. Justin says:

    This donkey is the most indiscipline idot in parliament history

  9. john the baptice says:

    කරුමයාට හොද කනේ පහරක්.

  10. geeth says:

    හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි

    තීරණ නොගන්නා යුගය
    gon harakek

Main News