හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..

September 22, 2019 at 6:48 pm | lanka C news
හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘ඇවන්ට් ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20දා) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි ද වාර්තා වේ.

– ada

51,832 Viewers

25 Comments to “හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..”

  1. 77 UNP says:

    Mrs. Dilrukshi shall expose names of the politicians forced her.

    • C-I-A Mission says:

      පෙනේ පුප්පලා නයි වේශ අරන්
      විෂ ගිය නයත් දැන් ගැරඬි වියන්
      කර්ම පටිසන් දෙන වියරු මුහුන්
      පිම්බිල බයටම මුලු ඇඟම කඳන්

    • බරනජිත් says:

      Here are the Politicians who advised her to file false legal cases.

      (1) බට කොළ ආච්චි (එකැස් කොටි දෙන)
      (2) ඇම්ඩන්
      (3) රතු අලි පැටියා
      (4) කුණු දතා
      (5) චාම්-පක
      (6) වෙල් විදානේ
      (7) සමසිරි මොංගල්
      (8) ගුමන්තිරන්

  2. john the baptice says:

    දැන් ඉතින් කරපුවා වමාරන්න වේවි

  3. Love nature says:

    කලදේ පල දෙනවමයි. ඉතින් මේ මොහොතේ සිට හොඳින් හිතට ගන්න. යහපත් දේ සිතන්න. යහපත් දේ කතා කරන්න. යහපත් දේ …කරන්න

  4. Nilu says:

    This lady must be interdicted from working in any judicial organization.

  5. දැං මෙයාට නීතිය ක්‍රියාත්මක කරයිද එතකොට? නීතිය කඩන්නත් හදන්නත් පුලුවන් මෙයා රටේ නීතියට ඉහලින්ද? මෙයාට හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ගෙන් පලි ගන්න ආන්ඩුවෙ වියදමින් නඩු දැම්මට විනය පරීක්ෂණ තියයිද?
    රන්ජන් පොඩ්ඩක් අධිකරනය ගැන කිව්වහම අපහාස නඩු. දැං නීතිපති කාර්‍යාලෙන්ම අධිකරනයට කරල තියෙන අපහාසෙට මොකද කරන්නෙ? උසස් වීමක්ද?

  6. sapumal says:

    What a fat ass bitch

  7. Spm says:

    Well said Dil, appreciate you

  8. sathya says:

    Yes she admitted to it, but it would not satisfy the bic Thalatha until she does an investigation. This what the JEPPo bastards has done to the country. destroying the livelihood of 4000 families.

  9. CHAMI says:

    kujeetai

  10. Paul says:

    A courageous lady indeed who revealed the truth on how she was forced to frame false charges against Gota and others in the Avant-garde case.

  11. Buddhist says:

    Dilrukshi should be taken into custody without Bail until this case if fully investigated. How can such a senior person do such a thing! This should be a lesson to all. Since Police come under the President its his duty to take this action immediately.

    • Rata Wenuwen says:

      ඇට දෙක ලක්ශයේ පොන්න හරක් තවම ජීවතුන් අතරද? මුන්ගෙ යහාපාලනෙ රඟ දැක්විම් තොපට විතරක් නොවේ බොල මුලුරටටම පිලිලයක් ඇතිකලා,, දැන්වත් අලියගේ පොල්ලයි පඹයගෙ පොල්ලයි අතගෑම නතරකරපියව්, පාහර හරකුනේ සතුටුයි ද දැන්

  12. Ariyathilaka says:

    ප්‍රත්‍ය ශතකය නම් සංස්කෘත ගතෙහි 43 වන ශ්ලෝකයේ:

    ආත්ම බුද්ධිර් සුඛං දේති,
    ගුරු බුද්ධිර් විශේෂත:,
    ස්ත්‍රී බුද්ධිර් විනාශාය-
    බහු බුද්ධිර් මරණං භවේත්.

    යනුවෙන් දක්වා ඇත.
    ආත්ම බුද්ධිර් යනු තමාගේ (ධර්මයට එකග)නුවණ ය, එය සැප ගෙනදේ.
    ගුරු බුද්ධිර් යනු ගුරුවරයාගේ නුවණ විශේෂය.
    ස්ත්‍රී බුද්ධිර් යනු (ධරමයට, කාර්‍ය්යට එකග නොවන) ස්ත්‍රී බුද්ධිය විනාශය පිණිස ය,
    බහු බුද්ධිර් යනු බොහෝ දෙනාගේ හෙවත් දකින දකින පුද්ගලයන්ගේ අදහස් වලට වැඩ කිරීමෙන් මරණය සිදුකර ගනිත් යනු එම ශ්ලෝකයේ අරුත් වේ.

  13. Roy says:

    To try and prevent Dilrukshi Wickramasinghe from making more damaging statements regarding other misdoings of the yahapalana government Ranil has suggested to the President to make her a Supreme court judge.

  14. Peiris says:

    How can Ms Dilrukshi be convicted? She has done no wrong. She did not insult the judiciary. She did not critisise any judgement. She only revealed how as the DG of the Commission for Bribery and Corruption she was forced by a Kalakanni politician to frame charges against Gota and others in the Avant-garde case when in fact there was no evidence to do so and that she regrets what she did.

  15. Nim says:

    AWASANA BAGAYEE HODA HODA
    SELLAM
    MEYA ARALIYA GAHATA
    GIYATA MUKUTH WENNA
    NATHUWA ATHI
    ATH RANILATA MY3 GE
    GAHILLATH NARAKAMA NAHA
    .ALI WENA JAMEE
    THAWA ALIWEI.

  16. Shami says:

    This is exactly the type of public servants Sri Lanka needs, ones who will expose ministers who use their power to force public servants to do the wrong things. This is the only way we can stop political interference in public service. Hope she will name the minister who forced her to do it so that she or he the minister can be prosecuted and jailed.

  17. Joy says:

    Cogratulations Ms Dilrukshi. You deserve to be honored and fluctuated in public for your bravery. The country needs more brave public servants like you.
    We know the circumstances under which you resigned from the post of DG of Commission for Bribery and Corruption. When you were investigating a petition against a powerful UNF minister and you called him twice to make a statement he refused. The third time he got My3 to unwarrantly blagard your department which made you resign. The case was never taken up.

  18. KarA says:

    THe officer have to answer for her action. THe politician will loss confidence among the public. the party should (will?) act on such ministers.

  19. Sirisena Yatawara says:

    Sri Lankan Judiciary has been politicization by UNP leadership of Ranil Wicks since 2015 Jan 8th of one and only leader of UNP—in life-time! That is that UNP democracy apply in our soil.
    Any body comes from that UNP-leadership all are same politics will be Practices?
    Rule of law all that UNP leaders are above other .

Main News