හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..

September 22, 2019 at 6:48 pm | lanka C news
හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘ඇවන්ට් ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20දා) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි ද වාර්තා වේ.

– ada

119 views

25 Comments to “හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..”

  1. 77 UNP says:

    Mrs. Dilrukshi shall expose names of the politicians forced her.

    • C-I-A Mission says:

      පෙනේ පුප්පලා නයි වේශ අරන්
      විෂ ගිය නයත් දැන් ගැරඬි වියන්
      කර්ම පටිසන් දෙන වියරු මුහුන්
      පිම්බිල බයටම මුලු ඇඟම කඳන්

    • බරනජිත් says:

      Here are the Politicians who advised her to file false legal cases.

      (1) බට කොළ ආච්චි (එකැස් කොටි දෙන)
      (2) ඇම්ඩන්
      (3) රතු අලි පැටියා
      (4) කුණු දතා
      (5) චාම්-පක
      (6) වෙල් විදානේ
      (7) සමසිරි මොංගල්
      (8) ගුමන්තිරන්

  2. john the baptice says:

    දැන් ඉතින් කරපුවා වමාරන්න වේවි

  3. Love nature says:

    කලදේ පල දෙනවමයි. ඉතින් මේ මොහොතේ සිට හොඳින් හිතට ගන්න. යහපත් දේ සිතන්න. යහපත් දේ කතා කරන්න. යහපත් දේ …කරන්න

  4. Nilu says:

    This lady must be interdicted from working in any judicial organization.

  5. දැං මෙයාට නීතිය ක්‍රියාත්මක කරයිද එතකොට? නීතිය කඩන්නත් හදන්නත් පුලුවන් මෙයා රටේ නීතියට ඉහලින්ද? මෙයාට හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ගෙන් පලි ගන්න ආන්ඩුවෙ වියදමින් නඩු දැම්මට විනය පරීක්ෂණ තියයිද?
    රන්ජන් පොඩ්ඩක් අධිකරනය ගැන කිව්වහම අපහාස නඩු. දැං නීතිපති කාර්‍යාලෙන්ම අධිකරනයට කරල තියෙන අපහාසෙට මොකද කරන්නෙ? උසස් වීමක්ද?

  6. sapumal says:

    What a fat ass bitch

  7. Spm says:

    Well said Dil, appreciate you

  8. sathya says:

    Yes she admitted to it, but it would not satisfy the bic Thalatha until she does an investigation. This what the JEPPo bastards has done to the country. destroying the livelihood of 4000 families.

  9. CHAMI says:

    kujeetai

  10. Paul says:

    A courageous lady indeed who revealed the truth on how she was forced to frame false charges against Gota and others in the Avant-garde case.

Main News