හඬ පට ගැන සියල්ල හෙලි කරන්න මං සූදානම්…- රන්ජන්

January 10, 2020 at 3:50 pm | lanka C news
හඬ පට ගැන සියල්ල හෙලි කරන්න මං සූදානම්…- රන්ජන්

කථානායක කරු ජයසූරිය කරුණු විමසුවොත් හඬපට සම්බන්ධයෙන් සියලු තොරතුරු පැවසීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

රාමනායක මහතාගේ හඬ පට ප්‍රසිද්ධ වීමෙන් පසු පාර්ලිමේන්තුවට විශාල කැලලක් ඇති වී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ දැඩි අවධානය යොමු වී තිබීම හේතුවෙන් රාමනායක මහතා මේ අදහස් පළ කළේය.

සිදුවීම් සම්බන්ධයෙන් කතානායකවරයා මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටී.

මේ අතර තුන්වැනි දිනටද රාමනායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.

චිත්‍රපටයක් රූගත කිරීමේ කටයුත්තක යෙදී සිටින නිසා පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව රාමනායක මහතා සඳහන් කර තිබේ.

407 views

12 Comments to “හඬ පට ගැන සියල්ල හෙලි කරන්න මං සූදානම්…- රන්ජන්”

  1. Rene decarte says:

    Ballige putha

    • sumanrathna says:

      සරත් එන් සිල්ව ගැන උඹට මතක නැද්ද , යකෝ මේ එලිකලේ එකෙක් විතරයි. ඔලුවක් තියනවනම් හිතපන්, ගොනෙක් වෙන්න එපා

      • Ranga says:

        යකෝ පාහර බල්ලට මොලයක් නැද්ද. ගනිකාවෝ ගෙදරට ගෙනත් උන් ලවා අතේ ගස්සවා ගත්තා කීවම කාගෙද රෙදි ගැලවෙන්නේ ? හතර වටේට පෝන් කරල නිදොස් මිනිසුන් හිරේ යවන්ඩ කියද්දී කාගෙද රෙදි ගැලවෙන්නේ? රැකියා දෙනවා කියල ගෑනු ගෙදරට ගෙන්වා උන් සමග ලිංගිකව හැසිරෙන විට කාගෙද රෙදි ගැලවෙන්නෙ?

  2. Saibal says:

    Muu nisa mata parliament enna epawela —

  3. ytjdsgds says:

    Muu mechchara waradak karalath SUDANA WENNA HADANAWAA!!!

  4. බන්ඩා says:

    යහපාලුවන් සහ උන්ගෙ හෙන්චය්යලා පොලීසියට, උසාවියට බලපෑම් කරල හාමුදුරුවො රනවීරැවො හිරේ දමල අර කොමිසම් මේ කොමිසම් සහ 19ක් ගැන කියවමින් සුදනො වෙන්න ඉඩ දෙන්න බැහැ. ගොන්ජගෙ හඬ පට සියල්ල එලියට දමනු. හිරේ ගියත් ගොංජට පදක්කමක් දෙනු.

  5. Janaka says:

    according to Ranjan, Durawe Catholics are quality. If so why UNP is asking sinhalease Buddhist to votes for them.

  6. බන්ඩා says:

    ගොං කමට හෝ ජඩ පාහර දේසපාලුවන් සහ සහචරයන් නිරාවරණය කල ගොංජට පදක්කමක් දෙනු!

  7. සරා says:

    මු රට පනින්න පුළුවන්.ඒක අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි.

  8. Kon Kanis says:

    මහ බැංකු හොරකමෙ මහ මොළකරු කරැනානායගම් එවා ට්කත් දාපන් ගොන්ජො

  9. අමල් says:

    මුට ඓඩ්ස් තියෙනවා කියල කාලෝ පරය බෙහෙත් දුන්නා දැන් කාගෙන් බෙහෙත් ගන්නවද දන්නේ නැ එකට හඩ පටයක් නැද්ද බලාපියවූ

Main News