හඬ පට තොගයෙන් එජාපය වියරු වැටේ.. රන්ජන් ගල්ගසා එජාපයෙන් පන්නන්න සියල්ලෝ එක්වෙති..

January 8, 2020 at 6:48 pm | lanka C news
හඬ පට තොගයෙන් එජාපය වියරු වැටේ.. රන්ජන් ගල්ගසා එජාපයෙන් පන්නන්න සියල්ලෝ එක්වෙති..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට විරුද්ධව එහෙම පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් මේ වන විට පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකයා වෙත පැමිණිලි සිදුකර ඇති බව වාර්තාවෙයි.

ඉන් වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම පිහිටුවා විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බවය.

එසේ නැතහොත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සිතාගත නොහැකි තරම් පරාජයක් නො ලැබෙනු ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත.

ඊට සමගාමීව දැනටත් එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් වලින් රන්ජන් රාමනායක මහතා දැඩි ලෙස විවේචනය කරමින් සිටී.

246 views

18 Comments to “හඬ පට තොගයෙන් එජාපය වියරු වැටේ.. රන්ජන් ගල්ගසා එජාපයෙන් පන්නන්න සියල්ලෝ එක්වෙති..”

  1. nuwaraone says:

    වාචාල උනත් මුගේ වැඩපිලිවෙලට කැමති උනා…විවිධ ස්තාන වලට පැනලා කරන අනාවරණ ගැන..නමුත් මූට විශ්වාසයක් ඇතිව කවුරු හරි කතා කලාම ඒවා රෙකොර්ඩ්.කරගෙන ඉන්න තරම් මූ පහත් පජාති පොරක් …අපෙත් යාලුවො ඉන්නවා කතා කරන ඒවා රෙකොර්ඩ් කරන උන්..අපි උන්ව හලලා.ඉන්නේ….මූට මොකක් හරි මානසික රෝගයක් තියනවා …

    • Politics says:

      This man Gonja is an animal type man..

      Look he was talking to one of the judges very closely and he was talking against him with someone else.
      This fellow will destroy the future of every single person accompanied him

      • Kokila says:

        ගොන්ජ මේවගේ අතිශය පුද්ගලික දුරකතන සංවාද පවත් වන්නේ රහසිගත ස්තානවල සිටයි. එනම් තම නිදන කාමරය වගේ තැනක සිට. විනිසුරු වරයෙක් සමග පවත්වන එක්තරා සංවාදයකදී ඉන්ඩ මෙතන හිරුනිකා ඉන්නව කියල කියනව. ගොන්ජගෙයි හිරුනිකාගෙයි තිබුනු අනියම් සම්බන්ඩ රහස බොරුවක් නොවේ කියල මේකෙන් පැහැදිලි වෙනවා. හිරුනිකත් ගොන්ජගේ ප්ලාස්ටික් එකෙන් කන්ඩ කැමති වගෙ.

    • Alapaluwa says:

      මුට එසේ මෙසේ මානසික අසහනයක් විතරක් නොවේ තිබෙන්නේ මේ මාස නොමේරු මන්ධබුධිකයට පුකේ අමාරුවකුත් තිබෙනවා එකියන්නේ පුකේ අමාරිස්.මේබව පියුමි හංසමාලිගේ කථාවේදී අසන්නට ලැබුණා.ඇත්තටම මුට ගල්ගසා එලවන්න නොවේ ඕනේ ගල්ගසා ප්‍රසිද්දියේ මරදමන්නයි.බලමු මුගේ හැළුවෝ set එක දැන් කොහිද කියා.අනේ පුකේ අමාරිස් ගාගත්තු ටින්කිරි,

    • සිංහල බන්ඩා says:

      නිකන් තියා සල්ලි වලටවත් පොහොර නැති නිසා ගොවියෝ හරි සන්තෝසෙන් රන්ජන්ගෙ හඬ පටි කුඹුරු වලට දානවලු.

      • උපාසක says:

        ගොයම් කපන කාලෙට පොහොර මොකටද බංඩෝ… දැන් හැම පැත්තෙම ගොයම් කැපෙනවනේ… මඩ ගහන්ටත් ඉගන ගන්න ඕන ගොයියෝ

      • පියුමිය 😥😥😥😥 says:

        “රන්ජනා කන්‍යා-පට්ටල” එන්ටර්ප්‍රයිසස් එක අලුත් කඩේ වෙඋසාවියට ගෙන්වයි!

        👀👀👀

      • Rate ekek says:

        Ane menna toiyekta ridila. Pau ban. Awurudu 4 1/2k andu karapu keli ahuweddi thamai goviya mathak wenne.

  2. කිරිමෙල් says:

    No point now. Everything is well discovered and revealed.
    True faces of so called ‘clean’ s and brutal activities of ‘yahapalana’ devils and rogues are no more secrets.
    Now no comments from remaining carabaos of 2015.
    2015 මීහරක් ගෙ මීක් කියල සද්දයක් නෑ. දැන් ඉතින් සියළු හොර, මැර, ජඩ, තක්කඩි යහපාලන සුදුතුම් බුවාලගෙ රෙදි ගැලවිලා ඉවරයි.

  3. Gonsun says:

    Ranjan should not be penalized. He has done.a great service exposing crooked pocemen, politicians, law men etc

    He should be made “Deshabandhu”.

  4. රුවන් says:

    කොහොමද ප්‍රියාන් මැණික්…………මම හිතුවා රංජන් රාමනායක එක්ක මම ඉන්නේ මේ වෙලාවේ කීවම.හංසමාලී මූං සේරම හිරගේ ඇතුලට දමන්න ඕන.වක්‍රව හරි බාල අපරාධයක් සදහා අනුබල දුන්නට

  5. Vis8 says:

    Whoever gave the tapes to the police: Sri Lanka’s Julian Assange: Thank you! You have done a great service to the people of Sri Lanka. They are now getting wiser.

  6. සකුන්තලා says:

    අට පාස් නැති යු ඇන් පී සක්කිලියන්ට තවදුරටත් චන්දය දී පාර්ලිමේන්තු යවනවද මේ හඬ පට වලින් තීරණය කිරීම බුද්ධිමත් ජනතාවට බාරයි .

  7. David Milli-banda says:

    This man mad Gonja is great.
    AG’s Department must provide witness protection & offer consessions to Gonja and get him agree to appear as a State Witness and punish all the guys in the Police/Judiciary/ Parliament and elsewhere whose names appear for corruption.

    Gonja’s voice recordings are all to do with corruption against the system. People have a right to know.
    Court must order for the voice clips to be made public under the the Right To Information Act.

  8. Sun says:

    Please release all the voice records so we can see the real actors in the movie Bank Robbery. people know a lot of these underhand robberies by the bos but keeping the moths shut. If you release the real information all will be happy to watch the movie. All are waiting to know the real actors of this drama and getting ready to chase him away from politics.

  9. Sun says:

    Thank you for revealing all the dirty side of the big politicians who ruined the country and the economy. We all know now they did not bother about the country and people. They wanted to have a funny life by using the government funds. There was no one responsible from the top breaking banks and stealing funds without caring anyone in the country. The ethics and the value system of the country is paralysed as a result of these type of people running the country. They know no politics or ethics of human values. Their main focus was stealing all the common funds from the country to have a luxury life.

Main News