හඬ පට පත්තු වෙයි… රන්ජන් අත්අඩංගුවට ගනී…

January 14, 2020 at 6:30 pm | lanka C news
හඬ පට පත්තු වෙයි… රන්ජන් අත්අඩංගුවට ගනී…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාදිවෙල ඔහුගේ මන්ත්‍රී නිළ නිවෙස තුළ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අනුවයි.

එළිදරව් වී තිබෙන ඔහුගේ හඩ පත අනුව අධිකරණයට බලපෑම් කළේ යැයි ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.

44,951 Viewers

28 Comments to “හඬ පට පත්තු වෙයි… රන්ජන් අත්අඩංගුවට ගනී…”

  1. Kapila says:

    අධිකරණයේ හෙළුව වහගන්න කරන දේවල් තමයී මේ .

  2. ටොංගොය්යා says:

    ඉඹින්නො රැල අද නෑ!
    😁😁😁😁

    • සාපයේ අපාය ...👹👹 says:

      ලෝවැසියන් අදහන දහමකට නිගා කල
      මෙවැන්නක් කිමට උරුමද පොලෝ තල
      කල අපහස විඳවමින් රෝගී කයක් තුල
      විඳවයි එකතු වුනු අයද ඒ කරුමෙ කල

  3. Priyankara says:

    Sambanda anith ayatath neethiya kriyathmaka karanna.

  4. dilini says:

    රන්ජන් ට වන්ද්‍යාකරණ සැත්කමක් කරන්න ඕනි බල්ලන්ට පූසන්ට කරනවා වගේ එතකොට නම් ඔය අමාරුව ඇරෙයි දකින දකින ගෑනු එක්ක යන්න හිතෙන. කොටින්ම ටෙස්ටිකල්ස් අයින් කරන්න ඕනි.

    • Dp says:

      ඔය පවුල් කඩන , surgery කරලා හදාගත්ත කෑල්ලත් අයින් කරන්න ඕනෙ.දිවත් කපල දාන්න වෙයිද මන්දා..

      • සිංහල බණ්ඩා says:

        කෙල්ලෙක්ව යාලු කරගන්න බැරි පොන්ටින් බයියන්ට අවුරුදු 57 සීයා ගැන ඉරිසියා තමා ඉතින්. 😀 😀

  5. Janaka says:

    Good job! Well-done SL Police.

  6. T says:

    JAMPER JAMPAR JAMPAR. Dan kala waren gonjo. Hirunikarta, Pumita, Janki ta vitarak nemi kangatu wenn unath kiyanna wenna Sashi tath mu wa visiting Yanna puluwan.

  7. desta says:

    ranja jäger kageth refinery gelawena hada pata eliyata dila iwarai ranjata epa denna wei nethnam baud eliyata

  8. Dubba says:

    ආශු අර ආචාර්ය ආවේ නැද්ද ගන්න වෙලාවේ ?

  9. RAYMOND says:

    දැන් රංජන් රාමනායක අත් අඩංගුවට ගන්න කොට කතානායක තුමාට ට දැනුවත් කලාද

    රාජිත චම්පික ගැන තිබුණු කැක්කුම් කෝ

    • Susil says:

      Dog deserves a dog house!

      • ගිගිරි says:

        බල්ලා මූ නෙමෙයි. තමන්ට ඕනේ විදිහට උසාවියට බලපෑම් කරන්න මූව පාවිච්චි කරපු එකායි බල්ලා.– බටලන්දේ ගස් බල්ලා. ඕකාව දේශ පාලනයෙන් අයින් කරන තාක් කල් මේ රටට වගතුවක් වෙන්න දෙන්නෙ නෑ.ඕකා.

    • ඊ ලගට එන්න තියෙන්නෙ කරුගෙ හඩ පටය වෙන්න පුලුවන්.. ඒ නිසා නෝ ඔබ්ජෙක්ෂන්.. ඕඩර් ප්ලීස්..

    • Rata Wenuwen says:

      හරිම ජන්ජාලයක් වන්නේ ! නරුම-කරු- මයා හීන් බබා සිය මෝඩකතානායක ගෙන් අවසර ගත්තද, නැත්නම් නොනගින නැට්ට උස්සන් ඇවිත් අධිකරනයට තඩි බායි.

  10. Ira says:

    Just providing “ gon jokes”. Day after tomorrow he will go to Dalada Maligawa with a mal wattiyak after getting bail from the court. You all are making him another hero. Pl stop this useless things. Just a waste of time. No punishment to any one.

    • Hudson says:

      Don’t worry, Ira! Ranja will never go to Dhaladha Maligawa he is a born again Christian and he’ll not be bailed out this time.

      That bugger will rot in the prison cell soon.

  11. hila says:

    ජානකී විජේරත්න, ඔයා එයාව බලන්න කෑම අරන් මේ පාරත් යනවද ඔක්කෝටම ඉස්සරින්? ගිහින් පොඩ්ඩක් උස්සල එන්න. කොට, බැක්සයිඩ් එක පේන එකක් ඇඳන් යන්න. එයා හරි කැමතිනෙ. පවුනෙ ? හුකෑස් !

    • සිංහල බණ්ඩා says:

      ඔබ හඬ පට අසමින් ස්වයන්වින්දනේ යෙදෙන කෙනෙක් නේද?

  12. කටුස්සාගේ බෙල්ලේ රන්මාල පැලැන්දුවාම වෙන වැඩෙි ! අහෝ රනිල් ගේ ටිකිරිමොලේ තරම!

  13. Niru says:

    Unp and it’s members got all the dirty work done by the foolish fellow Ranjan who appear to look more like a mentally retarded person. They Dropped him like a hot brick. Looks like Dental man is also getting a similar treatment with no unpers around to see him go to the police station!!

  14. Susil says:

    Gog deserves a dog house!
    Next birth in the HELL!

  15. Angoda Buva says:

    මට නම් තියෙන පශ්ණෙ මේ යකාව කොයි රටේ අධිකරණයට දානවද කියලයි. මෙහෙ ඒවයෙ මෙයාගෙ නඩු අහනව කයන එකත් විහිලුවක් වෙනවනෙ.

  16. David Milli-banda says:

    Wahaama Sumanthiran kanda wanna………….. Gonja athule…
    Unp and it’s members got all the dirty work done by the foolish fellow Ranjan who appear to look more like a BIMBO.
    ආශු heluwen maaru.
    ආචාර්ය pata චාර්ය වෙලා lu…………….
    Thay Perumaya pollak hoyanna gihilla………..policiyata gahanna.

    Retribution

  17. Gini says:

    Wear are the big ones. They should come and help him.

    • Hudson says:

      The biggest crook left for Singapore and the new boss is going around the country spreading Binna, Begal against the new government.

  18. අන්ද්රෙව් says:

    අධිකරණයට බලපෑම් කලේ රන්ජන් විතරක් නොවෙයි. හැම දේශපලුවම හැමදාම කරන්නේ ඕකයි.
    නැත්නම් මුන් එළියේ ඉන්නේ කොහොමද, හැම දුෂනය්ක්ම කරලා. හිරේ යන්නේ සාමාන්‍ය ජනතාවයි.

Leave a Comment

Main News