හඬ පට මාට්ටුයි.. උසස් වීමකට දුමින්දට මරණ දඬුවම දුන් පද්මිණි රණවක විනිසෙර රටින් පනී..

January 8, 2020 at 10:12 pm | lanka C news
හඬ පට මාට්ටුයි.. උසස් වීමකට දුමින්දට මරණ දඬුවම දුන් පද්මිණි රණවක විනිසෙර රටින් පනී..

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය රටෙන් පළා යාමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ ජාතික සංවිධායක ‍ප‍්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මේ බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කරගත් බවයි.

තමනට අභියාචනාධිකරණ විනිසුරු ධුරය දක්වා උසස් වීමක් ලබා ගැනීමට උදවු කරන ලෙස හිටපු ඇමති රන්ජන් රාමනයකට බැගෑපත් වෙමින් ඒ සදහා සුදුසුකම් ලෙස දුමින්ද සිල්වාට මරණ දණ්ඩනය ලබා දීමට කටයුතු කල බවද සිහිපත් කරන හඩපටයක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ කොමිසම වෙත සිංහලේ සංවිධානය විසින් පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.

709 views

22 Comments to “හඬ පට මාට්ටුයි.. උසස් වීමකට දුමින්දට මරණ දඬුවම දුන් පද්මිණි රණවක විනිසෙර රටින් පනී..”

  1. Chinthana says:

    Dirty Politicians & Administration people are spread all over the countries in this World. Question is who select them to the parliament…? Who Cast the votes them to become power…? Actually those narrow minded people, people who does not have capacity to Annalise those events and find the truth & reality , think of reasonability, & to understand the real Responsibility, Very Importantly those people who depend on the politician’s, Those people who got temporary benefits from politician’s, are the one’s mostly selected these Cunny & Notorious people as politician’s. So who did the mistake ….by purposely, by knowing these dirty thing… ?? These people do same mistake over & over again. Our Culture is gradually destroyed by Singhalese people only. None of others…None of in this world…

Main News