හතරවන දිනටත් අඛණ්ඩ උපවාසයේ.. විමල්ගේ රුධිර පීඩනය පහත වැටේ..

March 25, 2017 at 8:02 am | lanka C news
හතරවන දිනටත් අඛණ්ඩ උපවාසයේ.. විමල්ගේ රුධිර පීඩනය පහත වැටේ..

දේශපාලන බලපෑම මත අධිකරණය විසින් දිගින් දිගටම තමනට ඇප ලබා නොදෙන්නේ යයි චෝදනා කරමින් ඊට එරෙහිව වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට උපවාසයක නිරත වන ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ උපවාසය අද සිවු වන දිනටද ක‍්‍රියාත්මකය.

ඊයේ වන විට මන්ත‍්‍රීවරයාගේ රුධිර පීඩනය පහත වැටී තිබූ බව බන්ධනාගාර වෛද්‍යවරුන් සදහන් කරති.

මන්ත‍්‍රීවරයා සම්බන්දයෙන් බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් නිරන්තර සෝදිසියෙන් පසුවන බවද බන්ධනාගාර ආරංිචා මාර්ග කියා සිටී.

3 views

5 Comments to “හතරවන දිනටත් අඛණ්ඩ උපවාසයේ.. විමල්ගේ රුධිර පීඩනය පහත වැටේ..”

  1. Asaranaya says:

    Rotiya kara weida???

  2. සුමන says:

    Keeyada ottu Wimal merenney nehe!!

  3. Sanath says:

    there will be a grand entry by President Mahinda and everything will be over after drinking of King Coconut and they will live happily ever after… – THE END-

    Producer……………..
    Director ………………

  4. Brahmana says:

    ඉස්කෝලෙ 8 පාස් ඕනෑ එකෙකුට තේරෙනවා උපවාස කරලා නඩු තීන්දු වෙනස් කරන්න බැහැ කියලා . මේක 8 පාස් නැතිව ඇති . Mun දේශපාලනය තුළ සිටින තුරු රටට හදන්නේ matto විතරයි . ඔය drama එක විමල් ta නොවේ රටට හොඳ විදියට ඉවර වුණොත් තමයි හොඳ . Admin තොපේ comment විතරක් නෙවෙයි රටේ මතයත් daapan. ඕකට මොනවා හරි වුණොත් උඹල ta තමයි ආදායම් මාර්ග නැති වෙන්නේ .

  5. USA says:

    දේශපාලකයෝ කොච්චර ජඩ වැඩ කලත්, තමන්ගේ ජඩවැඩ වලට ළමයින් සෙට් කරගත්තත්, කවදාවත් school යන වයසේ ළමයින් ඔය වැඩ වලට ගාවගත්තේ නෑ. අඩු තරමේ මර්වියා වත් ඔච්චර බලු වැඩ කලේ නෑ. මූනම් පුදුමම පුදුම සක්කිලියෙක්. එක අතකින් ඕකා සක්කිලි පරම්පරාවකින් පැවත එන නිසා එක පුදුමයකුත් නෙමේ.
    වීර සංගිලි පනික්කිය කියල සිංහලේට පරිවර්තනය වෙලා තියෙන්නේ අතීතයේ කේරලයේ සිට ලංකාවට ආපු වීර සංකිලි පානික්කර් කියන පරම්පරාව. IIවෙනි සංකිලි කියන එකා තමඊ 1623 දී යාපනය අල්ලාගෙන පස්සේ පෘතුගීසින්ට යටත් උනේ. දකුණේ මිනිස්සු ඒකාව හැදින්වුවේ සක්කිලියා කියලා. වීර සංගිලි පනික්කියගේ විමල් කියන එකා ජාතිය ගැන කොච්චර බෙරිහන් දුන්නත් ඕකගේ ජාතකේ ඔන්න ඕක.

Main News