හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..

December 14, 2019 at 2:10 pm | lanka C news
හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව පැවැත්වූ දෙදෙනා විසින් මේ වන විටත් තොරතුරු ගණනාවක්ම හෙළිකර ඇති බව වාර්තාවේ.

ඇතැම් කරුණු අතර පරස්පර නිසා ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් ඇති බවද දැනගන්නට ඇත.

පසුගිය ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර දී ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ මෙම දෙදෙනා මාධ්‍ය හමුවකට එක් විය.

එහිදී එක් අයෙකු කියා සිටියේ තමන් සුදුවෑන් රථයක රියදුරු බවත් අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් ටොන් හත්දාහක් කොළඹට ගෙන ආවේ තමන් විසින් බවත්ය.

88,423 Viewers

8 Comments to “හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..”

  1. Rata Wenuwen says:

    අනිච්චාවත සන්කාරා, කානුකටාගේ රාජිත සියදිවි හනිකරගෙන ඇත., පඹයාගෙ මඩුවලිගයෙන් ගෙදර උඩුමහලේ බල්කයක එල්ලී ඒ කාරිය ඉටුකරගෙන ඇත.,
    දැන් කවුරුත් පින්දී අනේ සාදු කියන්න.

    • jsk says:

      කව්ද මේ පරයො දෙන්නා? දන්න කෙනෙක් නම් ගම් විස්තර ප්‍රසිද්ධ කරන්න. බොරු. රැවුල් ගලවලා ෆොටෝ එකකුත් දැම්මනම් හරි.

  2. සුව පතිගෙ අඳෝනාව says:

    මේවාට වියදම් කරන්නේ අසරණ රටවැසියාගේ බදුමුදල්‍මය.
    මෙහෙම දෙයක් ඇත්තටම වුනා කියලා මේ දෙන්නාම දැනගත්තා නම් ඇයි….
    1. මෛත්‍රී රෑකඩ බලයේ ඉන්නකලේ “විධායක බලතල බලයේම” තියාගෙන හිටිය අධිරාජ්‍ය රාජිත සේනාරත්න කියන සුවපති මේ දෙන්නව මාධ්‍යය ඉදිරියට ගෙන්නුවේ නැත්තේ ?
    2. ඒ බලයේ ඉන්න කාලේ රාජිත ඇයි මේ දෙන්නා රැවුල් වවාගෙන මාධ්‍යය ඉදිරියට ගෙන්නුවේ??
    3. අද ඩිජිටල් ක්‍රමයට අනුව ඕනිම පින්තූරයක් වෙනස් කර නොසිතූ නිර්මාන කල හැකිය… ඒත් තාක්‍ෂනය ඒවා සොයාගන්නා ක්‍රමද ලොවට හඳුන්වාදී ඇතිබව දැනගත්තොත් හොඳය!
    4. මේ විදියට මෙවැන්නන්ට කරන්න දුන්නොත් වන්නේ රට පිරිහීමකට බාල්දුවීමය.
    5. ස්විස් නාටකයේ පලමු රංගනය ‘සුදු-වෑන්-කිඹුළ් කඳුළු’ වුවද… අද අප රටේ හිටි ස්විස් තානාපතිවරයා එරටට ගෙන්වාගෙන ස්විස් රජය විසින්ම ප්‍රශ්න කරගෙන යනබව දන්නේ අල්පයකි.
    හොඳම පිළිතුර…
    උතුරු කොරියාවෙ නායකයා ” කිම්-ජොං” ගැන ඔබලා අහලා තියෙනවද..? වරක් ඔහු මාධ්‍ය හමුවකදී නිදිකිරා වැටෙන ඔහුගේ ආරක්‍ෂක නිලධාරියෙකුට තදින් කතා කරලා කිව්වලු ආයි ඔය විදියට මාධ්‍‍ය ඉදිරිපිට නිදා ගත්තොත් ආයි නැගිටින්නෙම නැතිවෙයි කියල… මිනිහ ආයි එහෙම වෙන්නේ නෑ සර් කියල සැලුට් ගහල කියල.. මාධ්‍ය ඉවරවෙලා නැගිටල යන්න හදනකොට ” කිම්-ජොං” දැක්ක ආයි අර ආරක්‍ෂකයා නිදිකිරනව.. ” කිම්-ජොං” ගත්තා ඔහුගේ පිස්තෝලය කෙලින්ම ආරක්‍ෂකයාගෙ ඔලුවටම තිබ්බා.. එදා ඉඳල ” කිම්-ජොං” ඉන්න තැන කවුරුත් ඉන්නේ හරිම අවදියෙන්…
    මේ තිර රචන නාඩගමුත් ලියනඅය ඒ විදියටම ඉවර කරන්න ඕන… එවිට මේ විදිය ජවනිකා වෙන ඒවා ඉබේම නවතීවි!

  3. කුමාර says:

    රාජිතගේ කිබුල්ලු වමාරනවා ඔවුන් jvp ප්‍රබල සාමාජිකයන් වන අතර රාජිත නොමග යවා ඇත්තෙත් අනුර සහෝදරයා (පිටපත අනුර)

  4. Prabath Buddika says:

    Munge ata thalanna oni ai mewage waeda nokaranna…

  5. නිළමේ says:

    මේ වගේ දේවල් යහපාලන පාලනකාලයේ කොච්චර නං කරන්න ඇති ද?

  6. Rfggh says:

    Ba ba ba ba ba ba ba ba….

  7. Upul Ranjith says:

    Dukai Dukai Dukai

Main News