හතර අතින් කුණු බැනුම් වැඩි වී මංගල රට හැර යයි.. ලෝක ගෝලයේ එහා කෙලවරේ පදිංචියට යයි..

November 27, 2019 at 12:02 am | lanka C news
හතර අතින් කුණු බැනුම් වැඩි වී මංගල රට හැර යයි.. ලෝක ගෝලයේ එහා කෙලවරේ පදිංචියට යයි..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වන බව ඔහුට සමත් ආරංචි මාර්ග වාර්තා කරයි.

බොහෝ දුරට ඔහු ආජන්ටිනාවට ස්ථිර පදිංචිය සඳහා යනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාට දැඩි විවේචනයන් සජිත් පිල මෙන්ම රනිල් පිලෙන්ද එල්ල වෙමින් ඇත.

බුද්ධාගමට අපහාස කිරීම හේතුවෙන්ද ඔහු බෞද්ධ සමාජයේ දැඩි විවේචනයට ලක්විය.

287 views

30 Comments to “හතර අතින් කුණු බැනුම් වැඩි වී මංගල රට හැර යයි.. ලෝක ගෝලයේ එහා කෙලවරේ පදිංචියට යයි..”

  1. Malka says:

    Good decision go soon.

  2. Samanala Sihine says:

    LGBT rights in Argentina:

    Lesbian, gay, bisexual, and transgender (LGBT) rights in Argentina are among the most advanced in the world. Upon legalising same-sex marriage on 15 July 2010, Argentina became the first country in Latin America, the second in the Americas, and the tenth in the world to do so.[2] Following Argentina’s transition to a democracy in 1983, its laws have become more inclusive and accepting of LGBT people, as has public opinion.

  3. බින් අහමඩ් says:

    EAP එදිරිසිංහ සමුහ ව්‍යාපාර, ETI ඇතුළු සියලු සමාගම් මලයාසියාවේ ලයිකා මොබයිල් නමැති කොටි අන්තවාදී සමාගමට කුණු කොල්ලෙට විකුණුවේ මූ සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමියි. උන් දෙන්නා ගහගත්තේ බිලියන් ගණන්. ETI ආයෝජකයන් අනාථ කළා, හොයලා බැලුවේ නැහැ.

  4. gorilla says:

    most of the Nazis escaped to Argentina after ww2. Arguably Hitler too

  5. anoosh says:

    Worst MP in SL history. No country should accommodate him.