හතර කේන්දරේ පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට පස්සට ඇද්දා..- මංගල

December 5, 2019 at 12:02 am | lanka C news
හතර කේන්දරේ පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට පස්සට ඇද්දා..- මංගල

මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වීම නිසා සහ දුප්පත්කම නිසා යැයිද පැවසීය.

සිවුරු දරාගත් රස්තියාදුකාරයන් ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා තමනට ද එවන් අදහස් පළ කිරීමට සිදුවුවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය ආයතනක් සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

"කේන්දරේ හිස් කියල මහණ වුනාම ආගමට ලැදියාවක් එන්නේ නෑ" – මංගල

කේන්දරේ හිස් කියල මහණ වුනාම ආගමට ලැදියාවක් එන්නේ නෑ – මංගලඔබ මීට එකඟ වනවාද ?

Gepostet von ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu am Mittwoch, 4. Dezember 2019

401 views

100 Comments to “හතර කේන්දරේ පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට පස්සට ඇද්දා..- මංගල”

  1. Hira says:

    hamuduruwarunge hasirime saha kathakirime prashnayak dan ,dan thibenawa. namuth hamuduruwarungen ena pidanaya thibune nathinam mu wage kollo gahana kalakanni rata vikunala sahena kal. mu nam aththatama jathakawela thiyenne pare yana horikada ballekta.

  2. Malgama says:

    Oba thuma newei oba PONNAYA.AS IDIMICHCHA GON PA . . K A.
    MUUWA MEKATA GENAWE KAUDA

  3. Koranelis says:

    pansalwala indan kotipathiyoo wuna kahareddo nedda ?

  4. Ranjan says:

    asgiriye atapassda ?

  5. Andrew Da Silva says:

    Mangala is under the spell of the DEVIL. He will continue to destroy the country and at the end he will die like a dog.

  6. Tho wagey gal muuusalayek bhikala thanata Boooomayak thamae daannna orrrna

  7. dukai says:

    මම රට වැසියෙක් විදියට මංගල සමරවීර ගේ අදහස් හෝ දේශපාලන වැඩ එතරම් අනුමත කරන්නැ! හැබැයි මේ කථාවේ නම් ඇත්තක් තියෙනවා. පැහැදිලිවම පන්සලයි – පාර්ලිමෙන්තුවයි වෙන් කල යුතුයි! බහුතරයක් චීවරධාරින් ගල්-ආඳෝ, වැඩි දෙනා කරන්නේ බුදු දහම වෙනුවට මිත්‍යාව වපුරලා විවිධ ව්‍යාපාකර කරන එක! මුන්ගෙන් රටට වෙන එකම දෙය බුදු දහම විකෘති කරමින් මිත්‍යාව වපුරන එක විතරයි, ඒකේ බරපතලම අවධානම තමයි මුං රටේ පාලනයට ඇඟිලි ගහන එක! – වත්මන් ජනාධිපතිතුමාට දැක්මක් තියෙනවා රට ගැන, එතුමාට නායකත්වවේ හැකියාවන් බොහෝමයක් තියෙනවා, ඒ නිසා මේ ගොබ්බ මුඩු මහනන්ගේ වැදි බණ නොඅසා රටට නායකත්වය දිය යුතුයි. එතුමා පන්සලේ-දේශපාලන ගොදුරක් නොවේවායි කියා සිතනවා!

    kathawe aththak thiyenawa…
    hora cheewara dareen..nerapiya uthui..

  8. අක්බාර් ලොක්කා says:

    කාන්තාවක් සහ සුනඛයෙකුගේ සංසර්ගයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි අපතයන්ගෙ උපතක් ලැබෙන්න පුළුවන්

  9. Amitha Samitha says:

    අතීතයේ සිට මෙරට පාලනයේ කොටසක් උනේ සංඝරත්නය. නිවැරැදි පාලනයකට උපදෙස් දීම වරදක් නෙමෙයි. ඒත් ගැරහීම වැරදියි. මාතර උනාට පෘතුගීසිකාරයෙකුට දාව උපන් එකෙක් වෙන්න ඇති. ජාතකේ වැරැද්දට ජාතියට ආගමට බනින එක වැරදි.

Main News