හතර වටේ පීචං වී සජිත්ගේ පක්‍ෂය ‘හාරත’ ලකුණ අතහරී.. වෙන ලකුණක් දෙන්නැයි මැකො ට දන්වයි..

February 14, 2020 at 10:32 pm | lanka C news
හතර වටේ පීචං වී සජිත්ගේ පක්‍ෂය ‘හාරත’ ලකුණ අතහරී.. වෙන ලකුණක් දෙන්නැයි මැකො ට දන්වයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිය ජාතික බලවේගය තරග වදින සලකුණ ‘හංසයා’ ලකුණ ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම ඔහු විසින් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙපාර්ශ්වය අතර සිදුවූ සාකච්ඡා වලින් පසුයි.

කෙසේ වෙතත් එම සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා ගැනීම සඳහා තවදුරටත් උත්සාහයක් ක්‍රියාත්මක වුවද එහි යම් නීතිමය අවහිරතා ඇතැයිද වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ සන්ධානයට මුලින් යෝජනා කර තිබූ ‘හදවත’ ලකුණ සම්බන්ධයෙන් උපහාසාත්මක දැඩි විවේචන සමාජජාලාවල මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ද එල්ල විය.

29,439 Viewers

15 Comments to “හතර වටේ පීචං වී සජිත්ගේ පක්‍ෂය ‘හාරත’ ලකුණ අතහරී.. වෙන ලකුණක් දෙන්නැයි මැකො ට දන්වයි..”

  1. MD says:

    Sajith,Ranil kalli Deka Pare higamane giyanam meeta wada nambui.Lajjai hirikitai.mehema ayatada chandaya denna ona.👎👎👎👎👎👎👎👎

    • Rata Wenuwen says:

      මේ හාරත බූරුවෝ දෙදනාගෙම (දෙන්නම හොර සල්ලි එක්ස්පර්ට්)හදවත කුණුවී උපතේම මිය යයි, අහෝ දුකයි! පුදන කොටම කාපියකා කිව්වලු,

  2. රත්මලානේ ආරි says:

    හංසයා අයිති ලලිත් ඇතුලත්මුදලි ගේ ලේකම් කෙල්ලට.
    එයා ඒක පොන්සේකා ට, හිටං ට කුලියට දුන්නා.
    සජිත්ට ත් දෙයි.

  3. Susil says:

    Sajith’s father fought with JR and got his due place in the party but his son is running with his tail between legs!
    Can he be a leader? Not at all!

  4. Dikman Aiyya says:

    ….this situation is very good for SLFP pathetic clan,…if they can get in to parliament with the help of Pohottuwa,…they will be in demand to form a coalition with UNP at the end of the elction. They slept with them once…and would do so again without any hesitation. Thats why they should not be allowed to run under Pohottuwa,..cannot trust any of them at all

  5. නවීන් says:

    අපේ සදාදරණීය පූජනීය විශ්වසනිය ආකර්ශනීය තෙජාන්විත අති පාරිශුද්ධ සදාකාලික නායකයා සජිත්! එතුමන් ළඟින්ම ඉන්නා ශ්‍රීමත් මද්දුම බන්ඩාර, ළමා මද්දුම බංඩාරගේ මෙම ආත්ම භාවය!

    • MD says:

      NAWEEN OYA GODA DAWASAKIN MEHE AWE NAHANE.IKKMANATA ENNA.OYATA DAN GODAK ASANEEPAI WAGE…………..MAMA ANGODA CHUTTE.BYE

  6. Ane!! Heart party, it is good you did not get the Heart for your new party boys. Heart is for true-lovers on the Valentine’s day and not for bloody, criminal, pickpockets and liars and looters of poor Sri Lankans’ money.

    Mr. Mahinda Deshapriya, you can give, Aliya’s Balls – Elephant’s Balls as the true symbol for UNP new party which is the same tonic, worse than the old tonic, but the same label outside the bottle.

  7. Nimal R says:

    බූරුවා හරි joker හරි තමයි ලකුණට හොඳ

  8. gUNP Kaaraya says:

    ” Pudana kotama kaapi yaka kiyuwalu “!

  9. sam says:

    කලාබර ලකුණ ගැලපෙන්නේ

  10. kawinda says:

    hansaya lakuna desa hondin balannako. hansaya inne oluwa pahath karagena. satana patan ganna wele indalama yatath wela. kawadada e hansaya dinuwe kiyannako. mewarath same result thamai.

  11. Sakunthala says:

    මොන ලකුනෙන් ඉල්ලුවත් ගු ඇන් පී පොන්නයෝ අන්ත පරාදයි .ගු කාපියවි

  12. සරා says:

    සජිත් හා ඔහු වටා සිටින්නේ ඉතාමත් ‌ෙනොමේරු තක්කඩි රැලක් ඡන්දයක් කට උඩ තියාගෙන ‌ෙමේ කරන අමන වැඩවලින් මුළු පක්ශයම විනාශ ‌ෙවෙනවා තනතුරුවලට තියෙන තෘෂ්නාව නිසා තමයි ‌ෙමේ සියල්ල ‌ෙමෙහෙම ‌ෙවෙන්නේ අඩුම තරමේ සජිත් දක්ෂ විය යුතුයි තමන්ගේ ආසන ජයග්‍රහන කරන්න පුළුවන් නායකයන් ටිකක් ලං කර ගන්න