හත්ලක්ෂයක මාසික කුලියට වාහන ගන්න අත්සන් කරන්නැයි මට දැඩි බලපෑම්.. ඒව හොර කොම්පැනි.. – නිමල් බෝපගේ
December 11, 2016 at 3:50 pm | lanka C news
හත් ලක්ෂයක මාසික කුලියට මන්ත්‍රිවරුන්ට සැප වාහන ගැනීම සදහා වූ ගිවිසුමට අත්සන් කරන්නැයි තමන්ට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.
කෙසේ වෙතත් එම වාහන කුලියට ගැනීම සදහා යෝජනා කර ඇති සමාගම් දෙකම ගැන තමන් තුල පැහැදිමක් නැති බවත් නිසි ලෙස ප්‍රසම්පාදන ක්රියවලියෙන් තොරව මෙම ගිවිසුම සකස්වී ඇති බවත් ඔහු පවසයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේදී තමන් ඉලක්ක කරමින් එල්ල කරනු ලැබූ විවේචනය සම්බන්ධයෙන් පිලිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.
Mister Clean හෙවත් සුද්ද කරන මහත්තයා හිටු කියල සුද්ද කරනව අස්සක් මුල්ලක් නෑර සුද්දෙ තමයි.
එක බඩයි තියෙන්නෙ. කනව කියල කොච්චරක් ජරාව කන්න ද ? ඉන්න රට අස්ථාවර කරලා කාබාසිනිය කරාට පස්සෙ ගොඩ ගහගත්තු දෙවල් වලිනුත් ඇති වැඩේ මොකද්ද ජරා ගොඩේ ලැගපු ඌරො වගේ ? මට තේරෙන්නෙ නෑ ඕයි !