හත් ලක්‍ෂයක මාසික කුලී ලිපියට අත්සන් කරන්න බැරි නම් ‘SIGN or RESIGN’ අගමැති මට කිවුවා.. – බෝපගේ

December 21, 2016 at 1:04 am | lanka C news
හත් ලක්‍ෂයක මාසික කුලී ලිපියට අත්සන් කරන්න බැරි නම් ‘SIGN or RESIGN’ අගමැති මට කිවුවා.. – බෝපගේ

මාසිකව ලක්‍ෂ 7 බැගින් මාසික කුලියට මන්ත‍්‍රීවරුන් 58ක් සදහා වාහන ලබා ගැනීමේ ලිපියට අත්සන් නොකරන්නේ නම් ‘SIGN or RESIGN’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තමාට දැන්වූ බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

6 views

3 Comments to “හත් ලක්‍ෂයක මාසික කුලී ලිපියට අත්සන් කරන්න බැරි නම් ‘SIGN or RESIGN’ අගමැති මට කිවුවා.. – බෝපගේ”

  1. kate says:

    Niyamai! Jaywewa Yahapalanayata!!!

  2. බන්දු සමරසිංහ says:

    ටෙනිසන් අයියට කෝට් එකක් අන්දල මේ පුටුවෙ වාඩි කළා නම් ඔය කොරන රාජකාරිය ඔයිට වඩා ලස්සනට කරනවා…..පෙනුමත් සමානයි, උත්තර ත් සමානයි…..

  3. Champa says:

    Don’t sign. Don’t resign. What the heck. Ranil is not the God Almighty.

Main News