හත් වසරක් පැවති ගල්යිපොසේට් තහනම ඉවත් කෙරේ.. තවත් හතරක තහනම ඉවතට..

November 23, 2021 at 12:02 am | lanka C news
හත් වසරක් පැවති ගල්යිපොසේට් තහනම ඉවත් කෙරේ.. තවත් හතරක තහනම ඉවතට..

ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව පලිබෝධනාශක වර්ග පහක් තහනම් කරමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අහෝසි වෙයි.

තහනම ඉවත් වන පලිබෝධ නාශක වර්ග මෙසේය.

ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස්

46,131 views

13 Comments to “හත් වසරක් පැවති ගල්යිපොසේට් තහනම ඉවත් කෙරේ.. තවත් හතරක තහනම ඉවතට..”

  1. මහා සාටක සුනඛ says:

    කාලකණ්නි හැත්ත තොලොන්චිවෙලා ඇමරිකාවට ම පල …අපේ රට කන්නේ නැතුව ….මොකක්ද මුගෙ රෙද්ද නීතිය …ඒවා මිනිස්සුන්ට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය ….ඇත්තටම මූට පිස්සුද කොහෙද

  2. Lalith m says:

    කෝ මේ අතන මෙතන රතන. රත ගාය හැදිල කුලප්පු වෙලාවත්ද?

  3. Mr. Alert says:

    මේවා වකුගඩු වලට බෙහෙත් වෙන්ඩ ඇති….

  4. Hudson says:

    Hooooooooooooo…….

  5. Goviya says:

    ………….රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ……..

  6. බූරුවා says:

    දැන් මේවා වස විස නෙවෙයිද?

  7. Neela says:

    තමුන් ගහපුව ඔක්කොම රිවර්ස් කරල ඉවරවෙලා අනුන් ගහපුවත් රිවර්ස් කරනවා. හිතල වැඩක් කරන්න බැරි මුංගෙ ඔලුවෙ * ද?

  8. පොඩි එකා says:

    වකුගඩු ලෙඩේ ට ය කියලා,
    පොහොර නවත්තනවා.
    පලිබෝධ නාශක (උග්‍ර විස සහිත) ගෙන්නලා දෙනවා.
    ලෙඩ හැදෙන්නෙ පොහොර නිසා නෙවෙයි, වල් නාශක කෘමි නාශක නිසා.
    අන්තිමට පොහොර නැති නිසා අස්වනු නෑ.
    වකුගඩු ලෙඩේ තිබ්බ විදිහමයි.
    තව අමුතු ලෙඩ ත් මතුවෙයි.

    කවුද යකෝ මේ පිස්සු උකන්නාව ජනාදිපෙති කෙරේ?

    මූ කසිප්පු ගහලද ගංජා ගහලද?
    (කරුමෙට වෙන දෙන්ඩ එකෙක් නැති හැටි, අර පෑඩ් සජියා යි බේබදු ලාල්කාන්ත යා, ලප කුමාර යා මුං ඔක්කොම වගකියන්ඩ ඕනෙ මේ අපරාධ වලට. උංගෙ ගොංකම හින්දා තමා මේ නන්දසේනයා උඩ ගියෙ.)

    • MD says:

      ඇයි මහත්තයෝ මොළේ කළඳක් තියෙන මනුස්සයෙකුට වුනත් තේරෙන්න ඕන මෙච්චර විපත් ගෙනෙන රසායනික පොහොරම ඉල්ල ඉල්ලා කෑගහලා උද්ඝෝෂණ පෙලපාලි අකුරට වැඩ කරන ඵවුන්ට වෙන මොනවා දෙන්නද?ජනපති අගමැති මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යැව්වේ වගා කරන්න නෙමෙයිනේ.රටට හොඳ යහපත් ජීවිත ගතකරන්න මිනිස්සුන්ට මාර්ගයක් හදාගෙන යන්නේ.ඵහෙව් ඵකේ මේ මිනිස්සු අපටත් වහ කවලා ඵයාලත් කාලා මරාගෙන මැරෙන මිනිස්සු ඇති කරන්නද?දැන් වහ කාලාම මැරෙමු.

    • MD says:

      ඇයි මහත්තයෝ මොළේ කළඳක් තියෙන මනුස්සයෙකුට වුනත් තේරෙන්න ඕන මෙච්චර විපත් ගෙනෙන රසායනික පොහොරම ඉල්ල ඉල්ලා කෑගහලා උද්ඝෝෂණ පෙලපාලි අකුරට වැඩ කරන ඵවුන්ට වෙන මොනවා දෙන්නද?ජනපති අගමැති මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යැව්වේ වගා කරන්න නෙමෙයිනේ.රටට හොඳ යහපත් ජීවිත ගතකරන්න මිනිස්සුන්ට මාර්ගයක් හදාගෙන යන්නනේ.ඵහෙව් ඵකේ මේ මිනිස්සු අපටත් වහ කවලා ඵයාලත් කාලා මරාගෙන මැරෙන මිනිස්සු ඇති කරන්න නෙමෙයිනේ ?දැන් වහ කාලාම මැරෙමු.

      • Samson Gamalathge says:

        වල් නාශක ,කෘමිනාශක තහනම ඉවත කිරීමේ ගැසට් එක හැහුවේ කෘමිනාශක ජනරාල් වරයා කොම්පැණි කාරයන්ගෙ උවමනාවට එයාව අයින් කලා

  9. 0.00069 BIYYO says:

    කෝ මේ අතන මෙතන රතන. රත ගාය හැදිල කුලප්පු වෙලාවත්ද?
    මේවා වකුගඩු වලට බෙහෙත් වෙන්ඩ ඇති….
    කාලකණ්නි හැත්ත තොලොන්චිවෙලා ඇමරිකාවට ම පල …අපේ රට කන්නේ නැතුව ….මොකක්ද මුගෙ රෙද්ද නීතිය …ඒවා මිනිස්සුන්ට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය ….ඇත්තටම මූට පිස්සුද කොහෙද

  10. Ayotallah says:

    This is perfectly legal. The addition or a ban of a pesticide is decided by the Registrar of pesticides according to-the act. Even the Minister cannot reimpose a ban once decided by the ROP

Leave a Comment

Main News