හත් වසරට පසු ලසන්ත වික‍්‍රමතුංග වලෙන් ගොඩ එද්දී කනත්තේ ඩ්‍රෝන කලබලයක්..

September 27, 2016 at 12:40 pm | lanka C news
හත් වසරට පසු ලසන්ත වික‍්‍රමතුංග වලෙන් ගොඩ එද්දී කනත්තේ ඩ්‍රෝන කලබලයක්..

අධිකරණ නියෝග මත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීම අද පෙරවරැවේ බොරැල්ල කනත්තේදී දැඩි පොලිස් රැකවල් මැද ආරම්භ විය.

දේහය ගොඩගැන්නා අවස්ථාවේ රූපවාහිනී නාලිකාවක් විසින් එම දර්ශණ ඩ්‍රෝන කැමරාවක් මගින් පටිගත කර විකාශණය කර ඇත.

මේ හේතුව නිසා දේහය ගොඩගැනීම ටික වේලාවකට අත්හිටුයා එම ගුවන් දර්ශන ලබා ගැනීම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත.

දේහය ගොගැනීම මාධ්‍ය ඔස්සේ විකාශණය නොකරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇතැයිද වාර්තා වෙයි.

වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූයේ 2009 වසරේ ජනවාරි 8 වන දායි.

25 views

2 Comments to “හත් වසරට පසු ලසන්ත වික‍්‍රමතුංග වලෙන් ගොඩ එද්දී කනත්තේ ඩ්‍රෝන කලබලයක්..”

  1. Champa says:

    රීරි යකා වගේ මළමිනී අනුභවය නවත්තපල්ලා යකුනේ. ෂික්…. හරිම මූසලයි. මුළු රටම මුස්පේන්තු වෙලා, කාලකන්නි වෙලා, මූසල වෙලා යනවා මේ විදියට සැරින් සැරේ මිනී ගොඩ ගන්න කොට. දැන් කීයක් ගොඩ ගත්තද, ෂිහ්. එක පැත්තකින් මැරිච්ච මිනිහට කරන නින්දාවක්, අනිත් පැත්තෙන් මැරුණු කෙනාගේ ආත්මයට සැනසීමක් නැති කිරීමක්. ඒ විතරක්ද, වාහන අනතුරු, තව අසාමාන්‍ය අනතුරු, වෙඩි තබා ගැනීම්, කපා කොටා මැරීම්, ලේ වැගිරීම් වල නිමක් නැහැ. A death hex is haunting this country as from January 8, 2015.

    දේශපාලනය කරනවා නම් ශිෂ්ඨ විදියට, සදාචාරාත්මක විදියට, මනුස්සයෝ විදියට කරපල්ලා. රීරි යකා ජාතියේ වැඩ යහපාලනයට ගැලපෙනවද? දේශපාලන වාසි වලට රටේ ප්‍රශ්න මිනිස්සුන්ගෙන් වහන් කරන්න මළකඳන් පාවිච්චි කරන එක නවත්තපල්ලා.

  2. Kanaka says:

    Mini valaval harana kramaya handuva dunne ara ekas koti denane…okige duva engalanthedi neelan thiruchelvamgen puthage lamayekuth vaduvane….noddaking moosala ballee

Main News