හතුරුසිංහගේත් කාඩ් කුඩු වෙයිද.. ලංකාව සිම්බාවේටත් පරාදයි..

January 17, 2018 at 7:52 pm | lanka C news
හතුරුසිංහගේත් කාඩ් කුඩු වෙයිද.. ලංකාව සිම්බාවේටත් පරාදයි..

අද බංග්ලාදේශයේ ඩකාහිදී පැවති ශ‍්‍රි ලංකාව හා සිම්බාවේ අතර එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරාජයට පත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් සිම්බාවේ පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 06න් පමණක් දැවී ලකුණු 290ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 48.1කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 278ක් පමණි.

ශ‍්‍රී ලංකාව, සිම්බාවේ, සහ බංග්ලාදේශය සහභාගී වන තුන් කොන් තරගාවලියේ අද පැවැතියේ දෙවැනි තරගයයි.

ලකුණු පුවරුව මෙතනින්

6 views

9 Comments to “හතුරුසිංහගේත් කාඩ් කුඩු වෙයිද.. ලංකාව සිම්බාවේටත් පරාදයි..”

  1. Kamal says:

    ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන්නේ පුහුණුකරුගේ අවුලක් නිසා නෙමෙයි. දේශපාලන අත පෙවීම් නිසා. නියෝජ්‍ය කථා නායක ක්‍රිකට් බෝඩ් එකේ සභාපති, ක්‍රීඩා ඇමති ක්‍රීඩකයන්ගේ ‍ෆිට්නස් ටෙස්ට් කරනවා. ක්‍රීඩා ඇමති ටීම් එක ‍තෝරනවා, තමන්ට ඕන නැති අය හිටියොත් ටීම් එක ආපසු කැඳවනවා. ඔන්න ඔය නිසයි පරාද වන්නේ . මට පේන්නේ හතුරුසිංහ ඉල්ලන් කෑවා අහක යන ගූ ගොඩක් අරගෙන.

  2. analyst says:

    Giya indian tour eke api ekka match ekak dinna 2kak paraduna. Api india wage team ekath ekka kohoma fight kalada. Eke kapi penena captaincy ekak thisara kala. Groud lassana handle kala. Ey tallent eka anjelo mathews gawa penna na. Eth thisarawa ayin karala aya fail wecha anjelota captaincy eka denawa. Mekata monawa kiyannada. Anjelo daksha cricketer kenek. Eth honda captain kenek newei.

    • Atik says:

      ඔබ වරදයි සහෝ,
      Mathews හොඳ නායකයෙක් අත්දැකීම් සමග නමුත් දැන් නියත වශයෙන්ම දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න බැරි සංකූලථවයකින් පෙළෙන්නේ. කාටවත් දොස් නොගා මේ ශ්‍රී ලංකා ඉනිම ගැන බලන්න. asela gunaratna හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් එයා පසුගිය හැම වාරයකදීම දැවී ගියේ stump. ඇයි? තවමත් අලුත් පුහුනුකරුටත් සොයා ගන්න බැරි දුර්වලකම් අපිට ඉන්න හොඳම ක්‍රීඩකයන් තුල තියෙනවා. මේ වැරදි ක්රීඩකයන්මයි හදා ගත යුත්තේ. arjuna වැනි නායකයන් බිහිවන්නේ කලාතුරකින්.

  3. හතුරුසිංහ මැජික් කාරයෙක්ද?…නෑ ….. අපරාදේ බංගලිදේශේ ජොබ් එක කරගෙන හිටපු හතුරට කරපු දේ….. මේක පුහුණු කරුවෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ……මේක දේශපාලනේ රිංගල කරන විනාශයක්…..මම පුද්ගලිකව කැමතියි මේ වෙච්ච දේට….මොකද… අද ඔප්පු කරලා පෙන්නලා තීනවා මේ ඉලව් පුහුණු කරුවෝ කියන උන්ට තරගයක කරන්න පුළුවන් කෙහෙල් මලක් නෑ කියල…..

    • ලෝකයා says:

      මම නම් හිතන්නේ මෙතැන ප්‍රධාන හේතුව දේශපාලකයාවත්, පුහුණුකරුවත් නෙමෙයි…… දේශපාලකයෝවත් කෝචර්වත් බෝර්ඩ් එකවත් ඔතැනට යන්නේ නැහැනේ බැට් කරන්න… බෝල් කරන්න….. ෆීල්ඩින් කරන්න…. ප්‍රධාන හේතුව ටීම් එකේ උන් හරියට ප්ලේ කරන්නේ නැති එකයි….. ඉස්සර ක්‍රීඩකයෝ කොච්චර හොදට බෝල් කලාද? බැට් කලාද? ෆීල්ඩින් කලාද? කීපර් පවා ක්‍රීඩකයන්ව ෆෝම් කලාද? අද ඒකට කීපරයෙක් ඉන්නවා ඌට බෝලේ කකුල් දෙක මැද්දෙන් යනවා දන්නෙත් නැහැ… ෆීල්ඩර්ස්ලා කැච් අත්අරිනවා…. 4ක් 6ක් නවත්තන්න බෝලේ පස්සේ දුවන්න පණ නැහැ…… බැට් කරන කොට ග්‍රව්න්ඩ් එකේ ෆිල්ඩර්ස්ලා ඉන්නේ කොහේද කියලාවත් බලන්නේ නැතිව ඔහේ බැට් එක වනනවා… කරකවලා ෆීල්ඩර් කෙනෙක් ඉන්න තැනටම ලස්සනට කැච් දෙනවා…. දුකේ බැහැ අපේ ටීම් එකේ උන් ගැන… හොදට බලන්න මම කියන්නේ බොරුද කියලා…….

  4. Dara says:

    Kumbakarnaya fail ooooooo

  5. Gadol says:

    හතුරුසිංහ මහතාගේ ගේ වරදක් නැහැ මේ බුරුවන් පුරුදු කරන්න ටික කාලයක් යනවා

  6. Nandasoma says:

    ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන්නේ පුහුණුකරුගේ අවුලක් නිසා නෙමෙයි. දේශපාලන අත පෙවීම් නිසා. නියෝජ්‍ය කථා නායක ක්‍රිකට් බෝඩ් එකේ සභාපති, ක්‍රීඩා ඇමති ක්‍රීඩකයන්ගේ ‍ෆිට්නස් ටෙස්ට් කරනවා. ක්‍රීඩා ඇමති ටීම් එක ‍තෝරනවා, තමන්ට ඕන නැති අය හිටියොත් ටීම් එක ආපසු කැඳවනවා. ඔන්න ඔය නිසයි පරාද වන්නේ . මට පේන්නේ හතුරුසිංහ ඉල්ලන් කෑවා අහක යන ගූ ගොඩක් අරගෙන.

    අපි හිතුව, හතුරුසිංහගෙ වෙලාවට සිම්බාබේ කණ්ඩායම එක්ක තරඟයක් ලැබුණ නිසා ලංකාව දිනයි කියල…!
    දිනන්න නම් ස්ථාවර කණ්ඩායමක් වසර කිහිපයක් වත් එක දිගට, දිනුම/පැරදුම වෙනසක් නැතිව තිබිය යුතුයි…
    මැච් එකෙන් මැච් එකට ක්‍රීඩකයො මාරු කරල කවදාවත්ම දිනන්න බැහැ…!!

  7. Akila says:

    මාලිංග සහ කුලසේකර ආපහු දාන්න​. මොනව උනත් ඒගොල්ලො තාම හොදයි දැන් ඉන්න උන්ට වඩා.

Main News