හතුරුසිංහ මග එද්දීම නායකත්වයෙන් තරංග ඉවත් කරයි.. අලූත් නායකයෙක්..

November 23, 2017 at 12:40 pm | lanka C news
හතුරුසිංහ මග එද්දීම නායකත්වයෙන් තරංග ඉවත් කරයි.. අලූත් නායකයෙක්..

උපුල් තරංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

ඉන්දීය කණ්ඩායම සමග ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා නව නායකයෙකු පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

ඇන්ජලෝ මැතිවුස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නැවත පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

2019 ලෝක කුසලජානය ඉලක්ක කරමින් මෙම නව නායකත්වය වෙනස සිදු කිරිමට නියමිතය.

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරැ ලෙස පත් කිරීමට නියමිත චන්දික හතුරුසිංහ සමගද මේ පිලිබදව සාකච්චා කිරීමට නියමිතය.

2 views

7 Comments to “හතුරුසිංහ මග එද්දීම නායකත්වයෙන් තරංග ඉවත් කරයි.. අලූත් නායකයෙක්..”

  1. Saradiel says:

    ඇන්ජලෝ මැතිවුස් පත්කරමු

  2. SUNIMAL says:

    ලෝක කුසලානය අපි ගන්නෙමු මෙදා පොටේ දෙනවා බැටේ

  3. Khs says:

    This is a very good move. But Mathews should maintains his fitness 100% and should learn when to defend and more importantly when to be aggressive.

  4. SIRIMAL says:

    Dear Hathurusinghe
    I have nothing against Angelow, except is constantly is sick man. His field placements are horrible. He does not command the respect of majority players. By contrast Upul was the key consistent run getter in the team. What is wrong with Upul, except that he is not very fluent in English. The current government dressed with TIE=COAT=TUXEDO, AND ENGLISH SPEAKING THIEVES. If you cannot stand up to these thieves, you will be a short lived in Sri Lanka. Did you have a skipper in Bangladesh who spoke English Fluently.

    Then, why the physically fit, run getter who comanded respect from world class commentators for his field placements and onfield strategies should be changed, without even giving him a chance under your leadership.

    I hope you will not become a KALU SUDDA.

  5. nalin says:

    Great Move. Tharanga doesn’t even warrant a place in the team first. He bats in 50 over matches as if it is a Test match and pressure is on the other batsmen to score faster and they lose their wickets.

    He was any way brought in as a temporary measure when there was no player for the ODI captaincy after Mathews resigned. Now time is right for him to go home and do what he was doing earlier before as he was any way out of SL team for years due to his poor technique and form.

  6. kolla says:

    Dear Huthuru

    oya e kaale bat kalaa waage hema bat karanna kiyala denawa hema newe .. honde..

  7. Piyal says:

    ඒ කාලේ ඔක්කොම හිතන් හිටියේ වට්මෝර් කියන්නේ ඕන කබ්බ ටීම් එකක් ෆෝම් කරලා ගන්න පුළුවන් කෝච් කෙනෙක් කියල .. කෝච් කෙනෙක්ට කරන්න පුළුවන් ලබ්බක් නැති බව වට්මෝර් ලොකු ගණන් වලට වෙන රටවල් වලට ගියහම නිකම්ම ඔප්පු උනා ..