හතුරුසිංහ වැඩ පෙන්නයි.. ශ‍්‍රි ලංකාව පරාජය කරමින් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබාගනී..

March 17, 2018 at 12:08 am | lanka C news
හතුරුසිංහ වැඩ පෙන්නයි.. ශ‍්‍රි ලංකාව පරාජය කරමින් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබාගනී..

නිදහස් කුසලාන 20-20 තුන්කොන් තරගාවලියේදී සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දීය පිල සමග අවසන් මහා තරගයට සුදසුකම් ලබා ගත්තේය.

තරගයේ මුලින් පන්දුවටපහර දුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේය.

පිලිතුරු ලෙස බංග්ලාදේශය පන්දු වාර 19.5කදී කඩුළු 08ක් දැවී ලකුණු 160ක් ලබා තරගය ජයගනු ලැබීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ කලින් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුයි.

6 views

10 Comments to “හතුරුසිංහ වැඩ පෙන්නයි.. ශ‍්‍රි ලංකාව පරාජය කරමින් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබාගනී..”

  1. Ruwani says:

    මෙවැනි පරාජයක් පුදුමයක් නෙමෙයි , මාලිංග / නුවන් කුලසේකර ., පලිගන්නා lankwe cricket,

    • Saman says:

      We know Hathu is not a majitician . He must select the best players from the available lot. We have to accept that still we don’t have a bowler like Malinda.
      What happen to Sikku?

  2. Saradiel says:

    චන්දිමාල් තරගයට නැතිවීමේ පාඩුව

  3. Gayantha says:

    Bookipala yali waida arabai kiwwa nan thama hari !

  4. Upul says:

    This is the Bangla achievement. They have come a hard road to achieve this. I still can remember the days that I never used to watch games with B’desh team as they were far below compared to our team. We need to develop our team giving the opportunities to the talented guys. Good luck to our team.

  5. shanth a kuru says:

    thilanga inakan moka awath lankawe cricket hadanna be – hathuru will resign very soon

  6. simion says:

    හතුරුසිංහට කෝචෝක් කරලා පලක් නැහැ උන්නැහේ…හතුරුසිංහ නෙමෙයි වයිමා ආවත් අස්ප ජොකියා මුල් පුටුවේ ඉන්න කම් උන් විනාස කරපු අපේ ක්‍රිකට් සෙල්ලම මේ කපේදී ගොඩගන්න බෑ…ඔය වැඩ බැරි නාකි ටාසන්ලාව දැන්වත් අයින් කරපල්ලා…

  7. lan says:

    මාලිංග කුලසකර නැති අඩුව …

  8. lan says:

    මාලිංග / නුවන් කුලසේකර නැති අඩුව..

  9. lion says:

    මේ වගේ තරගයකදී no name අය පත් කල එක වරදක්

Main News