හතුරුසිංහ වැඩ පෙන්වයි.. ඇෆ්ගනිස්ථානයෙන් පීචමට පැරදී ශ‍්‍රී ලංකාව Asia cup මුල් වටයෙන්ම ඉවතට…

September 18, 2018 at 6:36 am | lanka C news
හතුරුසිංහ වැඩ පෙන්වයි.. ඇෆ්ගනිස්ථානයෙන් පීචමට පැරදී ශ‍්‍රී ලංකාව Asia cup මුල් වටයෙන්ම ඉවතට…

බංග්ලාදේශයටට පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේද පරාජයට පත් වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි විය.

අබුඩාහිදී පැවති තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දු වාර 50 අවසානයේදී සියල්ලන් දැවී ලකුණු 249ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 41.2කදී ලකුණු 158කට සියළු දෙනා දැවී යාමත් සමගින් ඇෆ්ගනිස්ථානයට ලකුණු 91ක ජයත් හිමිවිය.

ශ‍්‍රී ලංකා පිලේ පරාජයන් වැල වැළැක්වීම සදහා මාසිකව ලක්‍ෂ 50කට ආසන්න මුදලක් ගෙවමින් පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ බදවා ගනු ලැබුවේ දැනට මාස කිහිපයකට පෙරයි.

ලකුණු පුවරුව මෙතනින්

284 views
Main News