හතුරුසිංහ ශ්‍රී ලංකාවේ.. ශ්‍රී ලංකා පිල බාර ගැනීමට සියල්ල සූදානම්..
November 22, 2017 at 3:50 pm | lanka C news
මෑතකදී බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.
ඔහු පැමිණි වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගොස් බලධාරීන් සමග විශේෂ සාකච්චාවක්ද පවත්වා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කිරීම සම්බන්දයෙන් එහිදී කරුණු සාකච්චා වී ඇති බවද වාර්තා වෙයි.
ලබන ජනවාරි මාසයට පෙර චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් හතුරුසිංහ මෙතෙක් බංග්ලාදේශ පුහුණුකරු ධුරයෙන් පුර්ණ ලෙස නිදහස් කර නැති අතර ඒ සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්චා පැවැත්වෙයි.
Well Come Our Lion All The Best
Gon wedakata ath gahala…
To sirra , accept this is as a prolific
6 months walin ayeth banga walata- namak hadu ratata paiyin gahanna epa
This is redecoulous