හතුරුසිංහ ශ‍්‍රී ලංකා පුහුණුකරු ධුරය නිල වශයෙන් බාර ගනී.. මාසික දීමනාව ලක්‍ෂ හැටයි..

December 21, 2017 at 10:40 am | lanka C news
හතුරුසිංහ ශ‍්‍රී ලංකා පුහුණුකරු ධුරය නිල වශයෙන් බාර ගනී.. මාසික දීමනාව ලක්‍ෂ හැටයි..

චන්දික හතුරුසිංහ මහතා ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකර ධුරය නිල වශයෙන් බාර ගනු ලැබීය.

ඉන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු සිය ඉදිරි සැලසුම් ගැන අදහස් පල කලේය.

තමනට නිසි කාලටේදී ශ‍්‍රී ලංකා පුහුණුකරු ධුරය ලැබුනු බව විශ්වාස කරන බවද ඔහු සදහන් කලේය.

හතුරුසිිංහට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහූණුකරු ධුරය වෙනවෙන් මාසිකව ලක්‍ෂ 40ක් ලබා දීමට ක‍්‍රිකට් ආයතනය එකග වී ඇත.

ඊට අමතරව නවාතැන්, ඉන්ධන දීමනා, දුරකතන ගාස්තු අාදියත් සමග මසකට ඔහුට ලක්‍ෂ 60ක් පමණ ලැබුනේ ඇති බවද සදහන්ය.

කෙසේ වෙත් හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පුහුණු කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මාසයේ සිටයි.

20 views

8 Comments to “හතුරුසිංහ ශ‍්‍රී ලංකා පුහුණුකරු ධුරය නිල වශයෙන් බාර ගනී.. මාසික දීමනාව ලක්‍ෂ හැටයි..”

  1. shehan says:

    දන්නේ නැති නිසා අහන්නේ, හතුරුසිංහ එක්ක අඩුමතරමේ පස් හය දෙනෙක්වත් බංගලි playersla ගේන්න ගන්න බැරි වෙයිද? එහෙම නැතුව මේක ගොඩ දානවා බොරු …

  2. kalana says:

    අනේ මට ලක්ෂයක් දීපන්කො, 59ක් මදිද? මට ගෙදට්ට වෙලා ඉන්න පුලුවන්නෙ

  3. don says:

    අනේ මට ලක්ෂයක් දීපන්කො, 58ක් මදිද? මට ගෙදට්ට වෙලා ඉන්න පුලුවන්නෙ

  4. chandra says:

    dear Hathuru,

    As you mentioned there is no selection policy. Dikwella is given ample opportunity to prove in all three formats. He failed utterly. he cannot adapt to the game. He plays T20 style in test cricket. and he has no temperament. Something similar to Malinga.He should be kept out to play club cricket and groom Kusal Janith.

    Chandimal should be given captaincy for Test and ODI. T20 should be with Thisara. Thisara is suitable only for T20. A young team should be formed for T20. Tharanga, Lakmal should be out of T20.Danajaya, and Roshen de Silva should be in ODI instead of Thirimanna and Dikwella.If good Kusal Mendis should be brought in.

    It is unfortunately out team cannot bat 50 over or 20 overs. Hathuru has to first do is let our players play 50 overs and 20 overs.

  5. මිස්ට වොට්සන් says:

    monthly or yearly ???

  6. Hitan gedara appuhami says:

    මට හිතාගන්න බැරි ඇයි කුසල් මෙන්ඩිස්ව ඉන්දියානු සංචාරයෙන් අයින් කලේ කියල. මම දකින විදිහට කණ්ඩායමේ ඉන්න හොදම පිතිකරුවන්ගෙන් කෙනෙක් කුසල් කියන්නේ. ඔහු තරගයක් දෙකක් අසමත් වෙන්න ඇති. ඒත් කණ්ඩායමෙන් අයින් කරලා තියන්න තරම් දෙයක් නෙවෙයි ඒක. මට පෙන විදිහට කුමාර් සංගක්කාරගේ තැන ගන්න ඉන්නේ කුසල් මෙන්ඩිස්. ඔහු ටෙස්ට්, එක්දින සහ T 20 තුන් වර්ගයටම හොදයි. ඔහුගේ මානසිකත්වය හදන්නයි අවශ්‍ය. නමුත් අයින් කරන්න ඕන අය ඕනෑවටත් වඩා අවස්තාවන් දිදී කොච්චර කණ්ඩායමේ තියාගෙන ඉන්නවද

  7. Dr Lakshman Fernando says:

    Real Fact is many talented cricketers staying at home, With out getting chance to play for the Sri Lankan team. Today player must required influence to join to Lankan team. Situation is very pathetic.

  8. SuMa says:

    “තමනට නිසි කාලටේදී ශ‍්‍රී ලංකා පුහුණුකරු ධුරය ලැබුනු බව විශ්වාස කරන බවද ඔහු සදහන් කලේය.”

    ඒක හරි. මොකද මේ ලංකා පිල පැදුරටම වැටිලා තියෙන වෙලාව. ආයේ වෙන වැටෙන්න තැනක් නැහැ. නැගිට්ටොත් මිසක්. පුහුණුකරු කව්රු උනත් කොහොමත් ඒ දේ වෙනවා. හතුරා ඒක දන්නවා. කොහොම කොහොම හරි හතුරුසිංහ නම් ගොඩයනවා.

Main News