සිසුන්ට ඉදිරියේදී සටහන් පොත් නෑ.. සියල්ල ටැබ් එකේ.. – හර්ෂ
November 14, 2016 at 3:50 pm | lanka C news
පාසැල් දරුවන් සදහා ටැබ් පරිඝණක ලබා දීමත් සමගින් හතේ පන්තියේ සිසුන්ගේ සියළු සටහන් ටැබ් එකට එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.