හදනවා කියූ අලූත් පක්ෂය ගැන චන්ද්‍රිකා කියයි..
February 4, 2019 at 11:20 am | lanka C news
නව දේශපාලන ඵක්සයක් ගොනැගීමක් හෝ එක්සත් ජාතික පක්ෂයට එක්වීමක් තමන් කිසිසේත්ම සිදු නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
තමන් ඉදිරියටද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සදහා කටයුතු කරන බවත් ඇය සදහන් කරයි.
නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගීම සදහා කටයුතු කරන්නේ යයි පල වන වාර්තා සම්බන්දයෙන් හිටපු ජනාධිපතිනියගෙන් කල විමසීමේදී ඇය මෙම අදහස් පල කලාය.
අත්තනගල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියාය.
චෞරි හිතන්නෙ එයා දක්ෂයා අන් සියල්ලෝම මෝඩයො කියලය්. ගොන් *ත්ති.
Apaye tama oka hadanna venne none. irisiyakara kaanthawa
නුතන කාලි අම්මා
වටෙන් පිටෙන් සද්දෙ එනකොට ලජ්ජාවට ඔහොම් කිවට අපි නොදන්න චවුර රැජින