හදනවා කියූ අලූත් පක්‍ෂය ගැන චන්ද්‍රිකා කියයි..

February 4, 2019 at 11:20 am | lanka C news
හදනවා කියූ අලූත් පක්‍ෂය ගැන චන්ද්‍රිකා කියයි..

නව දේශපාලන ඵක්‍සයක් ගොනැගීමක් හෝ එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමක් තමන් කිසිසේත්ම සිදු නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් ඉදිරියටද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගීම සදහා කටයුතු කරන බවත් ඇය සදහන් කරයි.

නව දේශපාලන පක්‍ෂයක් ගොඩ නැගීම සදහා කටයුතු කරන්නේ යයි පල වන වාර්තා සම්බන්දයෙන් හිටපු ජනාධිපතිනියගෙන් කල විමසීමේදී ඇය මෙම අදහස් පල කලාය.

අත්තනගල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියාය.

69 views
Main News