‘හදපු එක්කෙනා විවෘත කරන්න..’ ජනපති ගෝටාභය හිටපු ජනපතිට කියා පාසැලක් විවෘත කරයි…

January 16, 2021 at 3:00 pm | lanka C news
‘හදපු එක්කෙනා විවෘත කරන්න..’ ජනපති ගෝටාභය හිටපු ජනපතිට කියා පාසැලක් විවෘත කරයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහන අද පොළොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේදී පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා විසින් පාසලක ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.

‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේ විවෘත කරන්න’ යැයි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා කළේය.

හිටපු ජනපති මෛත‍්‍රීපල සිරිසේන මහතා එය විවෘත කලේ ජනාධිපතිගේද අත්පොලසන් මැදයි.

68,561 views

24 Comments to “‘හදපු එක්කෙනා විවෘත කරන්න..’ ජනපති ගෝටාභය හිටපු ජනපතිට කියා පාසැලක් විවෘත කරයි…”

  1. GAMINI SENANAYAKE says:

    If you do this for HORANA tyre factory, it is okay.
    https://youtu.be/lY5Z2yZarDA

  2. අනේ මේකෙ ලියන දරුවනේ තමන් ලඟ තියෙන, බූරුකම, හරක්කම, කුහකකම කියන්නෙ තම තමුන් ලඟ බොහොම රහසිගතව සඟවා තබා ගත යුතු දේ වේ. මෙහි ලියන විට ඒවා ලෝකයට කෑ ගසා එලි නොකිරීමට වග බලාගන්න.

    සුවපත් වේවා…;;;

  3. jayananda says:

    krminalaya gu anp or jepanage puka hodana athi

  4. parakum says:

    He should have at least thank the YAHAPALANAYA for this unique Tyre Factory, or is it JARAPAKSE black money investment through DUBAI man.

  5. ගෝඨාභය ඒ ක කලාට කමක් නෑ මෛත්ත්‍රී ගේ නම දාලා .ගෝඨාභය ගේ නම දාලා හදපු කෙනාම වීවෘත කරන්න කිව්ව එක නම් තේරුමක් නැති දෙ යක් ඵලකය දැක්කාම මෛත්ත්‍රී ට එපා වෙන්න ඇති ……..

Main News