‘හදපු එක්කෙනා විවෘත කරන්න..’ ජනපති ගෝටාභය හිටපු ජනපතිට කියා පාසැලක් විවෘත කරයි…
January 16, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහන අද පොළොන්නරුව මැදිරිගිරිය ප්රදේශයේදී පැවැත්විණි.
එහිදී ජනාධිපතිවරයා විසින් පාසලක ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.
‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේ විවෘත කරන්න’ යැයි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා කළේය.
හිටපු ජනපති මෛත්රීපල සිරිසේන මහතා එය විවෘත කලේ ජනාධිපතිගේද අත්පොලසන් මැදයි.
If you do this for HORANA tyre factory, it is okay.
https://youtu.be/lY5Z2yZarDA
අනේ මේකෙ ලියන දරුවනේ තමන් ලඟ තියෙන, බූරුකම, හරක්කම, කුහකකම කියන්නෙ තම තමුන් ලඟ බොහොම රහසිගතව සඟවා තබා ගත යුතු දේ වේ. මෙහි ලියන විට ඒවා ලෝකයට කෑ ගසා එලි නොකිරීමට වග බලාගන්න.
සුවපත් වේවා…;;;
krminalaya gu anp or jepanage puka hodana athi
He should have at least thank the YAHAPALANAYA for this unique Tyre Factory, or is it JARAPAKSE black money investment through DUBAI man.
ගෝඨාභය ඒ ක කලාට කමක් නෑ මෛත්ත්රී ගේ නම දාලා .ගෝඨාභය ගේ නම දාලා හදපු කෙනාම වීවෘත කරන්න කිව්ව එක නම් තේරුමක් නැති දෙ යක් ඵලකය දැක්කාම මෛත්ත්රී ට එපා වෙන්න ඇති ……..