‘හදවත’ ලකුණ අමු ජෝක් එකක්.. මේ වගේ මෝඩ ලකුණකින් අලියට තියෙන ඡුන්ද ටිකත් නැති වෙනවා..

February 14, 2020 at 6:23 am | lanka C news
‘හදවත’ ලකුණ අමු ජෝක් එකක්.. මේ වගේ මෝඩ ලකුණකින් අලියට තියෙන ඡුන්ද ටිකත් නැති වෙනවා..

පක්ෂ නායකයා කනෙන් අල්ලා එලියට දැමීමේ සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නැති බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

පක්ෂ නායකයන් වෙනස් කිරීමට ගොස් පක්ෂය දෙකඩ කිරීමට තමන් සූදානම් නැතැයි ද ඔහු සඳහන් කළේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත වී ඇත්තේ ඉදිරි සංධානයක දී අලියා ලකුණින් තරග කිරීමට බවද ඔහු සඳහන් කළේය.

අලියා ලකුණ නැතුව තමන් ඉදිරි මැතිවරණයට තරග නොකරන බවද ඔහු පැවසීය.

දැනට යෝජනා කර ඇති හදවත ලකුණ සමාජ ජාලාවල දැඩි සමච්චලයට ලක්ව ඇති බවත් එවන් හාස්‍යජනක ලකුණකින් සිදුවන්නේ තිබුණු ඡන්දය නොමැතිවීම යයිද දිසානායක මහතා සඳහන් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

17,988 Viewers

13 Comments to “‘හදවත’ ලකුණ අමු ජෝක් එකක්.. මේ වගේ මෝඩ ලකුණකින් අලියට තියෙන ඡුන්ද ටිකත් නැති වෙනවා..”

  1. catseye says:

    midi ambul rasayi ….neda…….

    • saman says:

      විමල් වීරවංශ ඔයා පරන පරාද උන අය චන්දයට නොදා අලුත් උගතුන් චන්දයට දාන්න දිනන්න ඕනා නම්.

  2. wijebahu says:

    Moo wadakaranne UNP ekatada Pohottuwatada? this is why he is coming forward with a leader (Ranil) who cannot be marketed to the general public anymore.

    • Gobba Sajith says:

      He is a devoted member of UNP through and through. UnLike kili mahaa raaja’so puppet no capacity no brain 8 fail sajith booru puthano nidan hora and his retarded clan.

  3. You bloody idiot, scumbag and political criminal Naveen Dissanayaka, listen to this donkey, I know about Sri Lanka elephants very well, because when we English people occupied Sri Lanka. only thing we did was to shoot elephants and other wild life in SL and destroy SL and bring in ‘kallathoni Tamil Nadu Tamils to teach a good lesson to bloody lazy Singhalese who are only good to eat ‘kevum and sleep all day!
    The best symbol for your bloody, useless, bankrupt, criminal new UNP party is an Elephant with 5 legs, and not 4 legs that was before with bloody, rascal, moron, political criminal Ranil.

    • Gobba Pad Sajith says:

      Butt hurt kili mahaa raaja’s puppet, No Capacity No Brain Engine Dinamo Sajith booru puthano nidan hora fans 😂😂😂

  4. n.s fasions kurunegala says:

    2015 mahinda paradunama face book eke dapu commenta matakada – paulwadaya , rata beragatha kiyala – meka patta horek – galposite phora walin komis gahap[u ekek

  5. සිංහල බන්ඩා says:

    සියල්ල නොමිලේ දෙන පෑඩ් සජීටම ගැලපෙන ලකුන

  6. Amda says:

    Who care you. We don’t mind whether you contest or not.

  7. පොඩි බයිය says:

    තමුසෙ බුලත් කොලෙන් ඉල්ලනකොට අලිය මතක් උනේ නැද්ද.

  8. T says:

    Navin ta dan Raja Aliya ge kathaa ndaraya amataka wela do kiyalaa hithe nawa, Karu Mama gen wath Aha gathooth hoda.

  9. Porak says:

    අනේ ගස් බල්ලෝ තෝ මාමන්ඩි එක්ක දෑත් ශක්තිමත් කරන්න යනකොට අලියා මතක් උනේ නැද්ද …තොපිලා වාසි පැත්තට පනින ගල් මූසලයෝ…තොගේ පියාගේ නම්බුව තෝ කනවා…

Main News