හදිසි අසනීපයක්.. අගමැති මහින්ද නවලෝක රොහලට..
January 25, 2022 at 1:20 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කර ඇත.
කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවේ රෝහල් ගත කල ඒ මහතා ඊයේ පස්වරුවේම රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
He saved country.
Then he ate it
තොපිත් කාපං මමත් ලොකු ඵකෙන් කන්නම් යන න්‍යායේ න්යායායාචාර්යා, රට කාපු කෑම දහ ඡරාව කන තරමට දිරවීමේ කැකියාවක් නොමැති බව තවම වටහා ගෙන නොමැත,.! බඩඡාරියන්ට ඵවැනි වැටහීමකුත් නොමැත,..!
හෙලවෙදකමේ වස්තියක් තමා නවලෝකෙදී උත්සාහ කොරන්ට ඇත්තේ,..!
පරක්කු වැඩියි මුත්තේ,..!
ඇයි අපේ රටේ පාලකයන් කිසිවකු ත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට නොයන්නේ?
මහින්ද කියල කෙනෙක් හිටියෙ නැත්නම් අද වෙද්දී උතුරු නැගෙනහිර වෙනම රටක් වෙලා ඉවරයි. කොටි අපිට රසායනික අවි වලිනුත් ගහලා එහෙනම් මේ වෙද්දී. මේ රජයේ ඇතැම් තීරණ වලට අපි එකඟ නෑ. ඒත් අපි නිදහසේ ජීවත් වෙන්න මහින්ද මහත්තය නිසා කියන දේ පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව හැම දෙනාම පිළි ගන්න දෙයක්
Jaya wewa…pakaya..marena thuru api bala sitimu..kiribath kanna
Payi Nalayaata:: Macho, Umba nam niyama Booru Huththek!!