හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…

September 19, 2019 at 11:20 am | lanka C news
හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද වාර්තා වේ.

81 views

27 Comments to “හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…”

  1. පොරමෝලා says:

    මේ දෙන්නා රයිගමයයි ගම්පොලයයි වගේ තකට තක ගැලපෙන යහපාලන ඩබලක් .ජන බලය වියැකී ඇති බව තේරුම් ගියාම දැන් හදන්නෙ කිං කැකිල්ලෙගෙ ලෝ පොයින්ට් දාල රටේ බලය අල්ලන්න.

  2. නිහාල් says:

    චන්දයක් අත ළඟ තබාගෙන විදායක ජනපති ධුරය අහෝසිකිරිම සම්පූර්ණයෙන්ම සදාචාර විරෝදී කටයුත්තක් එසේ කිරීමට ජනපතිට බලයක් දී නෑ ඒවගේම එවැනි දෙයක් කලයුත්තේ මහජනතාවගේ චන්දයෙන් මිස තමුන් පරදීවි කියලා බයෙන් මුසපත්වී සිටින දේශද්‍රෝහී පුද්ගලයන් කිහිපදෙනෙක් එක්වී නොවේ .
    මේ රටේ ජනතාව විදායක ජනපතිකම එපා කිවේ නැත එය කියන්නේ සුළු ජාතින් සහ බංකොලොත් දේශපාලකයන් පමණයි .
    විදායක ජනපති දුරයට අත නොතබවූ

    • semana says:

      හරියට හරි….. මේ රටට විධායක ජනාධිපති ක්‍රමය ඉතාමත් අවශ්‍යයි.. පසුගිය දිනවල ඒක හොදටම තේරැනා. සුලු ජාතීන්ට අවශ්‍ය විදියට උන්ගෙන් මැරුම් කකා මේ රට පාලනයටයි උන්ට අවශ්‍ය වෙන්නේ සැගවුනු යථාර්තය මේ මොඩ රැලට තවම තේරෙන්නේ නෑ.. විධායක ක්‍රමයත් හදිසි නීතියත් දෙකම පැවතිය යුතුමයි…. මේ කාලකන්නි සිංහල පාලක මෝඩ ඉබ්බන්ට මේ රටේ තියෙන භයානක තත්වය තේරෙන්නේ නැති හැටි අම්මපා…. පර හැත්ත

  3. Athula says:

    They are going to destroy Sri Lanka in the last minute. This was the CHANGE 6.2 Million Gong HARAKs wanted.

    • semana says:

      Very true…. this idiotic Leaders need to destroy the country in last minute. They need power to rule the country

  4. Athula says:

    Do not trust Sirisena. He is still working for UNP and working with UNP to destroy the people of Sri Lanka. This is what they planned all along after making a computer jilmart rigging the elections in 2014.

  5. Samarapala says:

    ඔන්න මැකෝ දැන් වැඩ පෙන්නා ගොඩ යන්න වෙලාව

  6. Ariyathilaka says:

    විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කවුරු හෝ යෝජනා කිරීම, ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම, රටට ජනතාවට බලවත් දේශද්‍රෝහී කමකි; ජාතීද්‍රෝහී කමකි;
    තම දේශපාලන නොහැකියාව හේතුවෙන් ආත්මාර්ථකාමී දේශද්‍රෝහී පාලකයන්ගේ කුණු වූ බලලෝභී සිතැඟි සපුරා ගැනීම උදෙසා රට බිල්ලට දීම ඔවුන්ගේ උවමනාව ය. මේ සදහා ක්‍රියා කරන සියලු දෙනාට ම මේ රටෙහි අතීත උරුමකරුවන් වන මුතුන් මිත්තන්ගේ සාපයෙන් ගැලවීමට නොහැකි වනු ඇත.

  7. නෙවිල් says:

    සිරාට හෝ රනිල්ට හිතෙන හිතෙන වැඩ කරන්න බෑ..මේක උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් නෙවෙයි ..විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් අනිවාර්යයෙන් චන්දයකට යායුතුයි..

  8. රෑපා says:

    අපරාදේ අපේ ගෝටා සර්ගේ ඇමරිකන් පුරවැසිභාවය

  9. JANATHAAWA says:

    RANIL SAHA MY3 ,JAADIYATA MUDIYA WAAGEI”
    “THANHAWE SEEMAWAK NE”2

  10. sunimal says:

    සිංහ ලේ රනිල්ගේ හෝ සිරිසේනගේ බුදලයක් නොවේ මෙය මහජනතාව ගෙන් ඇසිය යුතු ප්‍රස්නයක් මෙය මහජන චන්දයකින් විමසිය යුතුය

    • Rata Wenuwen says:

      මේ නස්නාරි දෙමහල්ලන්ට කුහකත්වයේ උනුසුම වැදිලා, දෙන්නටම එකට තියලා අරෙකේ අරින්නයි වටින්නේ

Main News