හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…

September 19, 2019 at 11:20 am | lanka C news
හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද වාර්තා වේ.

128 views

27 Comments to “හදිසි කැබිනට් හමුවක් කැදවයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි…”

  1. Aurora says:

    දේශද්‍රෝහී, ආත්මාර්තකාමී කාලකන්නියෙක් විධායක ජනාධිපති නෙවෙයි රජ වුනත් රටට හෝ රටවැසියන්ට කිසි පලක් නැත. නමුත් ජනතා කැමැත්තෙන් තොරව දැනට ජනතාව භුක්ති විඳින විධායක ජනාධිපති තනතුරට පත්කිරීමට ජනතාවගේ අයිතිය නැතිකිරීමට නොහැකිය. හිටන්ට ඕනෑමනම් ආපහු ජනාධිපතිවරනෙට ඉල්ලලා දිනලා විධායක ජනාධිපති තනතුර අහෝසි කරන්න පුළුවන්.

  2. UNP-GALIBBA says:

    මේ ගොබ්බයෝ රැණ පාර්ලිම්‍ර්න්තුවට යැව්වේ මහජනයාගේ සේවයට පමණි ජනාදිපතිවරයකු රටට අවෂ්‍යද නැද්ද කියන එක ජනමතවිචාරනයකින් විමසියයුතු අතර මේ මීහරකුන්ට ඒ ගැන තීරණ ගැනීමට නොහැකිය මේවා තමයි ප්‍රජාතනත්‍රවාද උලංගනය කිරීම මහලොකු දේෂප්‍රේමී කියන මී හරක් ?????

  3. Janaka says:

    This is the outcome of stupid decision made by Sinhalese people in 2015. if you do not correct what you have done not only you stupid but also whole nation would be in deep deep trouble.

  4. kamal says:

    මෛත්‍රි නුඹ උඩින් ඒකයි යටින් ඒකයි පෙන්වන්න ඒපා කොටින්ම කියනවානම් කුහක වෙන්න ඒපා ජනාධිපති වරණය නැතිකරන්නෙ 2025 රජකම පත්කරලා කිරවැල්ල සෙනවිරත්න

  5. PISSO says:

    kaalakanni nayakayek labunaaama ithin giya aurudu 5 wage wei thamae,eth a wage harakek nam ayeth me rate na aka sure

  6. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    ඡන්දය කටේ තියාගෙන මේ වගේ මෝඩ වැඩකරන ආණ්ඩුවකට තවමත් ඡන්දය දෙන්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම්, ඌව අංගොඩ මානසික රෝහලට ඇතුළු කළ යුතුයි. 2015 දී රඟපාපු නාට්‍යය තමයි ආයිත් පෙන්නන්න හදන්නේ.

  7. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිවරණයක් කැඳවා ඇති මෙම අවස්ථාවේ කිසිදු අයුරකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත…..!
    ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් මෙන්ම ජනමත විචාරනයක්ද මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය…..!!

    සිරිසේනගේ සහ රනිල් ගේ බල ලෝභී , නිවට උත්සාහය කෙලෙසක වත් සාර්ථක වන්නේ නැත…!!!

    බලය අත හැරීමට යයි පවසමින් පැමිණ, වසර හතරක් ද වැඩි යැයි කි සිරිසේන දැන් බලයෙන් වියරු වැටී ඇත…..!!!!

    රට විනාශයෙන් ගොඩ ගැනීමට නම් වහාම පාලනයේ වෙනසක් අවශ්‍ය බව මුන්ට නොපෙනේද?

  8. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිවරණය කල් දැමීමේ රාජ්‍ය ත්‍රස්තවාදය පැරදවීම සඳහා උපක්‍රමිකව ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් තුමා ට අපගේ ආචාරය……!

    කෙසේ වුවද, මුරුගසන් වරුසාව ඉදිරියේදී පතිත විය හැකිය…..!!

    අවධානයෙන් සිටිමු……!!!

  9. Nandasoma Suriyaarachchi says:

    මුන් මේ සෙල්ලම් කරන්නේ ජනතා පරමාධිපත්‍යයත් සමගය…..!

    මුන් ගෙදර යැවීමේ වගකීම ඉටු කරමු…..!!

  10. sinha le says:

    කලු සුද්දන් ඉන්න තුරු රටට විධායක ජනාධිපති ක්‍රමය ඉතාමත් අවශ්‍යයි..

Main News