හදිසි කැබිනට් හමුව නිමයි.. ඇමතිවරුන් සද්ද වහන් පිටවෙති..
September 13, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ කැඳවා තිබූ විශේෂ කැබිනට් රැස්වීම අවසන් වී තිබේ.
මේ සඳහා ඇමතිවරුන් ගණනාවක් සහභාගි වී සිටි අතර කැබිනට් හමුව අවසානයේ දී එක් ඇමතිවරයෙකු හැරෙන්නට වෙනත් කිසිදු අමාත්‍යවරයෙකු වූ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී පිටව ගියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙකු මේ දිනවල විදේශගතව සිටියදී මෙම විශේෂ කැබිනට් හමුව කැදවා තිබීම විශේෂත්වයකි.
සතිපතා පැවැත්වෙන කැබිනට් හමුව පසුගිය අඟහරුවාදා දිනයේදීද පැවැත්වින.
ප්ලේන් වල යද්දි කජු කන කොට හොඳට බලලා මිසක් කන්න එපා කියන්නයි මේ කැබිනට් රැස්වීම කැඳවලා තියෙන්නෙ. දැවෙන ප්‍රශ්න නේ මේවා ඉතින්.
Patta add eka
පුක උඩ දමන් කැගහාපු එල්ලුම්ගහාට රානි අලයා අලුගෝසුවා හැටියට පත්කරන්නෙ කොහෝමද කියා කතා කරන්න වෙන්න ඇති. පඹයගෙ නොකෙරෙන නරි වාදන්
airlanka එකේ යනවනම් කජු කන්න
එපා කියන්න ඇති
රනිල් ගෙදර එන්න කලින් රනිල් පාලනය පන්නන්න හොදම වෙලාව
ඔය කැබිනට් හමුව තිබ්බේ, බල්ලන්ටවත් කන්න බැරි කජු , අහවලාට දීම පිලිබඳ සමාලෝචනය කරන්න. දැනටමත් ප්‍රතිඵල 3ක් අත් කරගෙන තියනවා.
1- අදාල ඩුබායි සමාගමෙන් කජු මිලදී ගැනීමාත් හිටුවීම.
2- ශ්‍රිලන්කන් සමාගමේ කීර්තිය ලෝකය පුරා අපකීර්තියට පත්වීම.
3- ලගදිම ශ්‍රිලන්කන් සමාගම විදේශීයසමාගමකට, විකිනීමට සිටි මුදලටත් වඩා අඩුවට විකිනීමට හැකිවීම.
සතයක්ටවත් ගන්නා කෙනෙක් නොමැත
අළුත්ම ප්රස්ථා පිරැල
“රට කනකොට තරම් රහක් කඡුකන කොට නැතිලු “
මුන් රට කාගෙන කාගෙන යන හැටිටය එන්න ඕන මෙහෙමයි.
“කජු කනකොට තරම් රහක් – රට කනකොට නැතිළු”
යකුනේ මේ කජු ප්‍රශ්නයක් ගැන කියන්න නෙමෙයි, කැබිනට් එක කැඳවලා තියෙන්නෙ.
අර ඩී. අයි. ජී. ගේ ටෙලිෆෝන් කෝල් එක ට උත්තර දෙන්න. අර ගොං උපදේශක ලක්තිලකයා නෙමෙයි නම් අඩු ගානේ ජයන්ති හරි පුරුෂ ධෛර්යය ටිකක් උපද්දලා දීලා කියන්න ඇතිනෙ, ඔයා මේකට නම් කතා නොකර ඉන්න එපා නැතිනම් ඔයාගේ පණ කෙන්දවත් බේර ගන්න බැරි වෙයි කියලා.
මොකද රනිල් දැන් දන්නවා, මහින්ද නෙමෙයි, ගෝඨා නෙමෙයි, බැසිල් නෙමෙයි, චමල් නෙමෙයි, පොල්පිත්තක් දැම්මත්, ජනාධිපතිවරණෙට, මහින්ද ගේ පොටෝ එක ගහලා, රනිල් ට 30% පන්නලා ඡන්ද ගන්න බෑ කියලා. මොකද 2019 අග / 2020 මුල වෙන කොට, රුපියලේ අගය, ආර්ථික වර්ධන වේගය, ජීවනාංකය, විරැකියා අනුපාතය, මේ ඔක්කම හොම්බෙන් යන ගාණට එනවා. ඒ නිසා රනිල් දන්නවා, එයාට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඩී. බී. විජේතුංග ජනාධිපති වුනු විදිය විතරයි කියලා. රනිල් දැන් ඩී. අයි. ජී. කෙනෙක් අල්ලා ගෙන කරන්න හදන්නේ ඒක. බාබු කෙනෙකුත් එහෙන් දැනටම හොයා ගෙන ඇති බවකුත් ඒ ටෙලිෆෝන් කෝල් එකෙන් පේනවා. දෝෂාභියෝගයක් වුනත් මේ වෙලාවේ එච්චර වැඩක් වෙන්නෙ නෑ. ලලිත් ට යි ගාමිණී ට යි ත් බැරි වෙච්ච එක රනිල් ට කොහොමවත් බෑ. ඒ නිසා රනිල් ට දැන් “බාබු” ගේ පිහිට විතරයි.
ඒ නිසා රනිලුත් මේ වෙලාවේ රටේ නැති එකේ, කැබිනට් එක කැඳවලා, යූ. ඇන්. පී. එකට පොඩි සද්දයක් දාන්න ඇති, බැඳුම් කරේ ආයි අදිනවා හරි මොකක් හරි කියලා. නමුත් රනිල් ඒවායින් පස්සට යන්නේ නෑ. ඒ නිසා හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට තමයි බලන්න වෙන්නේ.