හදිසි ගින්නකින් පිළිස්සී ගීතා රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයේ..
September 2, 2017 at 2:10 pm | lanka C news
ප්රවීණ රංගන ශිල්පිනී, පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ පිලිස්සුම් තුවාල සහිතව කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.
ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
නිවසේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඇය මෙසේ තුවාල ලබා ඇත.
දැන් කවුද උදව්වට එන සුද්දා…
why cant they go to government hospitals????
all the medical insurance should be canceled from all the ministers. let them too enjoy the facility at government hospitals.
Thanks Jesus.
Jesus ta Wechcha deta wada hondai.
Ikmanin suvaya labewa!!!!
ඉක්මන් සුවය පතමු
wow wow wow
mewane yako news, heta kiribath kanna lebewaaaaaaaa
saadu saadu saadu
Inman suwaya pathami!
Geeth iwarai wage.. gas keak walin pichchila jeewath wena sambawithawaya adui. paw habai. Ara gamage nan hena sathutin aitte.
umbatatath suthutuyi wage thamayi comment eken penenne. ara mokakda hangagena mokakda eken mokakda karanna hadana ekek umba.
get well soon
ඔබට ඉක්මන් සුවය පතමු.
අවජාතක පාදඩයන් කීපදෙනෙක් දාල තියෙන කොමෙන්ට් වලට අපගේ බලවත් කණගාටුව පලකරමු….ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු…
කෙනෙකුට කරදරයක් වූ විට ඉන් කාලකන්නි වින්දනයක් ලබන අවජාතකයින් ඉන්නා රටක් කවදා ඉදිරියට යාවිද?අවජාතකයිනි,නුඹලාට සමාජගත වන්නට තාමත් ඉඩ කඩ ඇත.සිතා බලාපල්ලා!!ඇයට ඉක්මන් සුවය පතමු.
ROTIYA KARA WEWA..
ගීතා කුමාරසිංහ මහත්මියට මාගේ කිසිදු දැන හැඳුනුම්කමක් නැත. නමුත් මෙවැනි අවස්ථාවට කාලකන්ණි ආතල් ගන්නා තිරිසනුන්ටත් අන්ත මානසිකත්වයක් සහිත පාදඩයින් පිළිකුලින් හෙලා දකිමි. තොපේ අම්ම අක්ක නංගි නැත්නම් ගෑණි දුවට ඔය දේ වෙන් බැරිද ?? එදාට වෙන එකෙක් කිව්වොත් හොඳ වැඩේ කියල තොපිට හිතෙන්නේ කොහොමද ??