හදිසි ගින්නකින් පිළිස්සී ගීතා රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයේ..

September 2, 2017 at 2:10 pm | lanka C news
හදිසි ගින්නකින් පිළිස්සී ගීතා රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයේ..

ප‍්‍රවීණ රංගන ශිල්පිනී, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ පිලිස්සුම් තුවාල සහිතව කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.

ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

නිවසේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඇය මෙසේ තුවාල ලබා ඇත.

67 views
Main News